මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ වයස 19 න් පහළ අන්තර් පාසල් විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. අනුශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමිවිය. ත‍්‍රිත්ව විදුහල මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ එක්දින සහ විස්සයි/20 යන ශූරතා දෙකම දිනා ගැනීමට සමත් වීම කැපී පෙනේ. කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ත‍්‍රිත්ව විදුහල් පිල ලකුණු 12 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ශාන්ත පීතර විදුහල පරාජය කළේය. අවසන් මහ තරගය ශාන්ත පීතර විදුහල ඕවර 17.2 කදී 127 (ශෂීන් ප‍්‍රනාන්දු 30, ළහිරු මිලන්ත 37, දුෂාන් හේමන්ත නොදැවී 15, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 23/3, අල්වින් ප‍්‍රනාන්දු 16/2, අකිල ජයසුන්දර 19/4) ත‍්‍රිත්ව විදුහල ඕවර 9 කදී කඩුලූ 2 ට 63 (ජනිෂ්ක පේ‍්‍රමසිංහ නොදැවී 49, ෂෙහාන් ප‍්‍රනාන්දු 29/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd