
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
මෙම ගින්නෙන් වසර 150 කටත් වඩා පැරිණි එම නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තාවේ .
මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ජනතාව එක්ව ගින්න ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය නිවා දැමීමට පියවර ගෙන තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව දඬුවම්...! දෙයියන්ට වුණත් ඉවසීමේ සීමාවක් ඇතිනේ
පිල්ලි ගහන සල්ලි වලට දෙයියෝ කෝපවෙලා වගේ…
පැරණි ගොඩනැගිල්ලක් නිසා බොහෝ විට ලී භාවිතය වැඩියි. සුළු ප්‍රමාද දෝෂයකින් ගිනිගන්න ඇති. ඓතිහාසික වටිනාකමක් ඇති නිසා විනාශ වීම මහත් පාඩුවක්...!
හෙන ගහන්නේ නැතුව ගිනිගත්ත එක ගැන සතුටු වෙන්න. ඕවා අපරාධ සල්ලි ගැවසෙන ස්ථාන... දේවාල...!
දෙයියන්ගේත් ඇස් වහලා ගන්න සල්ලි යාදෙන්නේ නෑ…
කපුරාළට බනින එක අනුමත නොකළ යුතුයි. ඔවුන් මුදල් ඉල්ලන්නේ නැත. අපේ මෝඩ වහන්සේලා වට්ටිය උඩ තබා පූජාකරන නිසා ඔවුන් එය ගනී...
කපුවා කපෝති……!
කපු මහත්තයාට ඔය ගෙදර තිබුණාටත් වැඩිය හොඳට හදාගන්ඩ බැරි වෙන එකක් නැහැ...
යථාර්ථය සදහන් කරලා තියනවා