
(ෂේන් සෙනෙවිරත්න )
ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය සඳහා පල්ලෙකැලේ සිට සහල් රැගෙන එමින් තිබූ පෙරහරේ ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් බූවැලිකඩ ප්‍රදේශයේදී නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
එම පෙරහරේ ගමන් කරමින් සිටි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ තායිි රාජා පුලතිසි රාජාට පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් එම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගතව තිබේ.
කෙසේ නමුත් පසුව හස්ති පාලකවරුන් විසින් හස්තීන් දෙදෙනා පාලනය කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හස්ති පාලක? විජේරාමේ සුනඛ පාලක වගේ ජොබ් එකක්ද?
මිනිසුන් වගේම එකිනෙකාට නොරිස්සන අලිත් ඉන්නවා. එවැනි කටයුතු වලට අලින් තේරීමේදී හුගක් පරිස්සම් වෙන්න ඕනෑ. නැතිනම් ප්‍රතිඵලය භයානක විය හැකිය.
මේ සත්තුන්ට වද නොදී ඉඳපල්ලා...