ඒකාධිපති පාලනයට , පවුල් වාදයට හා දුෂණයට, භීෂණයට එරෙහිව ජනවාරි 8 වැනිදා සිදුකළ පරිවර්තනය ආපසු හැරවීමට නොහැකි නිසා මහ ඡන්දයට මහින්ද රාජපක්ෂ මහතාගේ සන්ධානයෙන් තරගයට ඉදිරිපත්වන ලෙස කළ ආරාධනය ඉවත දැමූ බව හිටපු ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (14) කීවේය.
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා ඔහු පසුගියදා ඉල්ලා අස්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පරණවිතානල රටට ආදරය කරන පව්ලක් මේ පරණවිතාන හැරෙන්න.(ස)
මෙයා ගඟෙන් දිය බී මුහුදට ආවඩන කෙනෙක්. දිනයි කියල තමයි බය. (නදී)
බණ්ඩාර- කැකිරාව, සයනයිඩ් නේද ගහන්න හිතාගෙන ඉන්නේ. අපි දන්නවා.(නදී)
බලාගෙන මහත්තයෝ..(බ)
ඔබතුමා නන්නත්තාර වෙනවා (නදී)
ඉතා බුද්ධිමත් තීරණයක්. කරූට ජය නියතයි. (නදී)
අනේ මගේ කට කොළඹ විශ්ව විද්‍යාලයේ අය දන්නවා තමන් ගැන. 2010 පරදි මෙදාත් එසේම වේවා ! (නදී)
බලමුකෝ මේ පාර ජය ගනීද කියා.(හේ)
මේ අය වැල යන පැත්තට මැස්ස ගහන අයයි.(හේ)
බලාගෙන මහත්තයෝ..(ර)
මෙයාලට තියෙන්නේ මහින්ද විරෝදී වයිරස් උණක්, මේ මහා වසංගතයට ඉන්ජෙක්ෂන් එකක් අපි අගෝස්තු 18 දෙනවා. (ර)