හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට චෝදනා කරමින් නීතිඥ කැළුම් කුමාරසිංහ මහතා අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ පෙත්සම් දෙකක් ගොනු කළේය.
සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපළේ අඩු කොටස්වලට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හා ග්‍රීක් බැඳුම්කර නිකුතුවේදී වංචාවක් සිදුකළැයි එම පෙත්සම්වලින් ඔවුන් දෙදෙනා චූදිතයන් කර ඇත.
පෙත්සම් හෙට කැඳවීමට මහේස්ත්‍රාත් තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් අපරාද කොට්ටාසෙට කිව්වේ නැද්ද ? (නදී)
කබ්රාල් මාමේ නංගිගේ කොම්පනියත් අර බැනගේ කොම්පනියත් එකම නේද කියන්නකෝ . කොලේ වහන්න එපා. අපි ඔබේ කෑම බිල කාඩ් එකෙන් ගෙවපු හැටි අහන්නේ නැහැ . (අ)
රනිල් පරාද වෙන බව හොඳටම දැනිල බවට ඔන්න තවත් සාධකයක්.(ම)
ඡන්දෙ කිට්ටු නිසාද ? (අ)
තාජුඩීන් මරපු කබ්රාල් නංගිගේ කම්පැනියට බැදුම්කර වික්කා. හෙජින් වලින් කෝටි 25000ක පාඩු කරා. (අ)
වැරදිකරුවන්ට එරෙහිව නීතිය මඟින් කටයුතු කරන එඩිතර කුමාරසිංහ මහතාට අපේ ප්‍රණාමය! රට ගැන ආදරය කරන මෙවැනි පුරවැසියන් රටේ ආඩම්බරයට හේතුවක්. (නි)
ඉතින් අනුර ගිහින් සාක්කි දෙන්නකෝ (නි)
අනුර එකේ අනිත්පැත්ත මේපාර මහා බැංකුවට දීපු ගේමේ එක කොහොමද? (අ)