IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහින්දට සමූදී....

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂක නිලධාරීන් 116 දෙනකු ඉවත්කර ඇති අතර එම පිරිස අද හිටපු ජනාධිපතිවරයාගේ  කොළඹ විජේරාම පිහිටි නිල නිවසට පැමිණ සුහද කතාබහක නිරත වූ අතර සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.

පසුව එම පිරිස විසිර ගියහ.



අදහස් (15)

මහින්දට සමූදී....

පිටිගල මිලානෝ Friday, 13 December 2024 08:03 PM

දූෂණයේ තරම ඡායාරූපයේ දිග පළලින් මැනගන්න.

:       0       5

ජයනාත් Friday, 13 December 2024 09:09 PM

අනෙකුත් දේශපාලකයින්ටත් ආරක්ෂාව දිපු අය යනකොටත් මෙහෙම ඒවා තියෙනවද? රාජකාරියනේ...!

:       0       2

ජිල්බු Friday, 13 December 2024 09:47 PM

කුස්සියේ වැඩ, බල්ලෝ නාවන එක, ගෙවතු වැඩ හොඳටම ඉගෙන ගත්තාට සහතිකයකුත් දුන්නා නම් අගෙයි නේද...?

:       58       11

Priyantha Dissanayake Friday, 13 December 2024 11:56 PM

මොනතරම් අපරාධයක්ද මේ...? අවුරුදු කීයක් මෙවන් අතිවිශාල ආරක්ෂක බටපිරිසක් වටකරගෙන සිටියාද..? මහ පොළව නුහුලන අපරාධ...

:       47       11

. කමල් පෙරේරා Saturday, 14 December 2024 01:06 AM

ජෙප්පන්ට LTTE ඩයස්පෝරා එක සහතිකයක් දීලාද අපේ මහින්ද ජනාධිපති මරන්නේ නෑ කියලා… කොහොමද ජෙප්පෝ මේ තරම් විශ්වාස LTTE ඩයස්පෝරා අය…

:       7       42

saman Saturday, 14 December 2024 02:38 AM

පිනට මහජන මුදල් කකා හිටපු සෙට් එක දැන් ඉතින් වැඩ කරපන්කෝ

:       1       3

Rashath Udawatta Saturday, 14 December 2024 03:09 AM

පිඟන් සේදීම, ඉවුම් පිහුම්, ගෙවතු වගාව සහ අයන් කිරීම වැනි ඔබ පුහුණු වූ පරිදි දැන් ඔබ රැකියාවට හා රැකියාවට ගරු කර ඇත. මෙතැන් සිට මුදල් සඳහා වටිනාකම

:       0       3

lion Saturday, 14 December 2024 05:29 AM

මේ මොන අපරාධයක්ද? රජයට ස්තුතියි... මේ කළ වැඩේට...!

:       28       10

Kazi Shajahan Saturday, 14 December 2024 07:59 AM

කොහොමද අපේ බදු මුදල් ලැජ්ජාවක්, බයක් නැතිව පාවිච්චි කරලා තියන හැටි... තවත් ලැජ්ජා නැතිව පින්තූරත් ගහලා... මහින්දගේ අතින් මෙයාලාට පඩි දුන්නා වගේනේ...!

:       27       13

fairoos Saturday, 14 December 2024 01:39 PM

පින්පඩිකාරයෝ කීදෙනෙක් ඉඳලා ඇද්ද?

:       25       14

ප්‍රියා Saturday, 14 December 2024 02:59 PM

පොලිසි ස්ථාන 2/3 සෙනඟ...

:       18       13

Siri Saturday, 14 December 2024 04:33 PM

ඕකට ගිය වියදමත් දුප්පත් ජනතාවගෙන් අයකර ගන්න බදු මුදලටම තමා බැරවෙන්න ඇත්තේ...

:       18       13

Asith Saturday, 14 December 2024 08:20 PM

මහින්ද රාජපක්ශ තමයි රටේ ආරක්ශක වියදම ඩොලර් බිලියන 9 ඉඳලා 1.5කට ගෙනාවේ. ඒ කියන්නේ රුපියල් කෝටි 268200 ඉඳන් රුපියල් කෝටි 45000 දක්වා අඩු කරේ. ඒ යුද්ධෙ ඉවර කරපු නිසා. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් කෝටි 223200ක ඉතිරියක්. එහෙම මිනිහට අවුරුද්දකට කෝටි 32ක් වියදම් කරාට බනින උන්ට ඉර පායන එකයි පුදුමේ. රාජපක්ශගේ වැඩ වලට අපිත් විරුද්ධයි. හැබැයි ඔච්චර කුහක වෙන්න එපා.

:       3       0

Perera Sunday, 15 December 2024 03:37 AM

මේ හොරාගේ පැවැත්මට ජනතාව හූරං කාලා තව පින්තූරත් ගන්නවා.

:       0       2

m. saman perera Sunday, 15 December 2024 09:39 AM

වසර ගණනක් පිං පඩි ගත්තු කට්ටිය

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site