IMG-LOGO

මහින්දට රැකවරණය දෙන්න ත්‍රි,මලයට ලොකු ආරක්ෂාවක්

(සුජිත් හේවාජුලිගේ )

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින්  පමණ  වැඩි කර ඇතැයි පොලිසිය පවසයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා  ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින හෙයින් ආරක්ෂක විධිවිධාන මෙසේ දැඩි කළ බව ප්‍රදේශයේ  උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ යටතේ නගරය පුරා  යුද  හමුදා හා පොලිස් පරික්ෂා මාර්ග බාධකද වැඩි කරනු ලැබ  ඇත.



අදහස් (6)

මහින්දට රැකවරණය දෙන්න ත්‍රි,මලයට ලොකු ආරක්ෂාවක්

කිරි පුතා Friday, 13 May 2022 05:58 PM

ඔහු වැරදි කරන්නට ඇත්නම් ඊට විරුද්ධයි. නමුත් ඔහුට එරෙහි කොටි ත්‍රස්තවාදීන්ද ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව ඉතා වැදගත් දෙයක්...

:       26       29

wahaldeepe Friday, 13 May 2022 08:51 PM

එයාට ආරක්ෂාව දෙන්න අපි තමයි බදු ගෙවන්න ඕනේ...

:       23       25

Nandalal DE SILVA - France Friday, 13 May 2022 11:09 PM

ඒ මොකද? එයා අරලිය ගහ මන්දිරයේ ඉන්න කාලේ, බස්වලින් ගෙන්න ගෙන, පොලු දීපු මැර හමුදාවම ගෙන්නගෙන ආරක්ෂා වෙන්න බැරිද? රටේ ජනතාව ආරක්ෂා කිරීමට, ජනතා බදුමුදලින් පඩි ගෙවන පවුල් රකින්න හමුදාව දාන්න ඕනෑද? ඒ අයට වෙන රාජකාරි නැද්ද? ‘‘මයිනා ගෝ හෝම්‘‘ කියපු නිසානේ රොත්ත පිටින්ම බිංකුණ්ඩෝ වගේ මහජනයාට නොපෙනෙන තැනකට හැංගෙන්න ගියේ..!

:       0       1

Kumara Saturday, 14 May 2022 04:36 AM

ගාලු මෝදරට ගෙනත් ඇරියා නම් කට්ටිය හොඳට බලාගනී.

:       0       1

චන්දන Saturday, 14 May 2022 08:11 AM

රට වැසියන් සියලු දෙනාම ආරක්ෂා කරගත යුතුයි. වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න උසාවි තිබෙනවා...

:       0       5

Bamunuarachchi Sunday, 15 May 2022 08:33 AM

එතුමා සමග මාවිල්ආරුවෙන් වැඩ පටන් ගත්ත ඔබලා එතුමාගේ වටිනාකම දන්නවා ඇති. එතුමා රැක ගන්න පිලිපීනෙට මාකෝස්ලා ඕනේ උනාවගේ අනාගතේ එතුමා නැවත ඕනේ වෙනවා .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site