
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
ගෝඨා ගෝගමට මැයි 9 වැනි දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 22 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය සනත් නිශාන්ත, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට නොතිසි නිකුත් කළේය.
අධිකරණය එසේ නොතිසි නිකුත් කළේ ගෝඨාගෝගම අරගලයට සම්බන්ධවූ පස් දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
විජිත් මලල්ගොඩ, ජනත් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් කියන එක විහිළුවකි...! මේවා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥවරු ගැන කුමන කතාද..? අද රටේ ආර්ථිකය අගාදයටම වැටුනත් මොවුනට ලැබෙන දොල පිදේනියේ අඩුවක්නම් නැත..! හැබැයි අරගලයට සම්බන්ධවූ පස්දෙනා එතැන සිට රටටම කල හානිය මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් උත්තමාවනට පෙනෙන්නේ අන්ධකාරයේ ඉගිළි යන වවුලන්සේය...!