මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලයට පත් වනවාට තමා බය යැයි ද, ඔහුගේ ආණ්ඩු සමයේ දැඩි මර්දනයක් පැවැති බව ද, ආණ්ඩුවට එරෙහිව කතා කරන පිරිස් මර්දනය කළ බව ද ජිප්සිස් නායක සහ ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතා කියයි.
සමාජ ශාලාවක දී තමා ගීතයක් ඝාතනය කළ පසු එහි සිටි පුද්ගලයකු තමාට පහර දුන් බවත්, ඔහු හිටපු ජනපතිගේ ඥාතියකු බවත් සුනිල් පෙරේරා සඳහන් කරයි.
මහින්ද නැවත දේශපාලනයට ඒම හරියට පොලිස්පති විශ්‍රාම ගොස් නැවත කොස්තාපල්වරයකු ලෙස සේවයට එනවා වගේ වැඩක් යැයි ද ඔහු පවසයි.
ඔහු මේ බව කීවේ ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
(වීඩියෝ ස්වර්ණවාහිනී අනුග්‍රහයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මොකද මේ වෙලාවේ පොර වෙන්න හදන්නේ. (නදී)
කුමාර හොඳට ඉතිහාසය බලන්න සුදුවෑන් සංස්කෘතියේ සහ භීෂණයේ ශ්‍රී ලංකික පියවරු වන්නේ ගෝඨාභයවත් මහින්දවත් නොවෙයි. එජාපය ,ජේවීපිය සහ එල්ටීටිය . කොක්කුන්ගේ සිල්වත් කම් පෙනෙන්නේ ඉගිල්ලෙන විට තමා. ඔවුන් දෙදෙනාම ඉහත කණ්ඩායම් වලට සාපේක්ෂකව බලන්න. (අ)
මේකේ අදහස් දාන බොහෝ දෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ලැබිල තියෙන්නේ එකාධිපතිවාදයට කඩේ යන මානසිකත්වයක් . එ්ක ඇතිකළේ මේ රටේ තිබුනු මහින්දගේ ජඩ මාධ්‍ය කලාව සහ යුද්ධය විසින්. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන එක පැත්තක තියලා. ඒකයි මේ මහින්දට කඩේ යන්නේ. ඒ කාලේ ඉවරයි. සුනිල් පෙරේරා මේ රටේ මිනිහෙක්. සුනිල් පෙරේරාට එයාගේ මතය කියන්න අයිතියක් තියෙනවා.අනිත් අයගේ මත ඉවසන්න බැරි එක ගැන තමයි එයා කතා කරන්නේ. එක පහුගිය කාලේ අපි දැක්කා. ලසන්ත කියන්නේ හිටපු ත්‍රස්තවාදියෙක් නෙමෙයි. එත් මරලා දැම්මා. ඇයි ඒ .. කියල අපි ප්‍රශ්න කරන්න තරම් කොන්දක් නොතිබුන මෝඩ රැලක් අපේ රටේ හිටියේ. උන් බත් පතට වැටිලා ඒවා අමතක කලා. යුද්ධ නැවත්වීම පාලකයන් සතු වගකීමක්. ඒ සඳහා ගෞරවය ලබා දෙන්නේ මිනිස්සු විසින්. සුනිල් පෙරේරා ගේ ප්‍රකාශය ඔහු තුල ඇති දැවෙන ප්‍රශ්නයක ස්වයං ප්‍රකාශයක් වෙන්නේ ඒ නිසයි. ඒ සඳහා අකමැති නම් ඒ දෙස නොබලා සිටීම මිසක් ගැරහීම හෝ ඔහුගේ පැටිකිරිය සොයන්න යාම අප සතු අර පැරණි ගෝත්‍රික ලක්ෂණ විදහා දැක්වීමක් වෙනවා. එකෙන් මහින්දගේ ජන ගාතක, පර පීඩක පාලනයේ තිබුණු ලක්ෂණ ඇත්තක් බව හෙළිවෙනවා. (ස)
මහත්තයෝ ඔයාගේ කැරැට්ටුව අපි දන්නවා අර ඉස්කෝලෙක වර්ණ රාත්‍රිය මෙයාව ස්වර්ණවාහිනියට ගෙන්වපු එක ගැන අපි ලජ්ජා වෙනවා ආදර්ශමත් මනුස්සයෙක්ව ගෙන්නුවා නම් නේද හොද? මේයා කව්ද මහින්ද ගැන චරිත සහතික දෙන්න මෙයාට හොද චරිතයක් තියෙන්ඩ ඕනනේ (අ)
වැරදි කරන දරුවා හරි අප්පච්චිට බියවිය යුතු තමා ! (අ)
මේ උන්නැහේ ඔයා කරපුව අපිට අමතක වෙලා වෙන්න ඇති, අපිට සදාචාරය උගන්නන්නේ. (ස)
මෙයා පිස්සු නටල ගුටි කෑවට මහින්ද පලිද? රටේ අනාගතය තීරණය කරන්නේ මේ වගේ සුළු සිදුවීම් වලින්ද? රටකට ගිය කළ (නදී)
ඔයාගෙත් කෙරුවාව අපි දැකල තියෙනවා. රටට කරපු හොද දේවල් මේ අයට අමතක නෑ. මැරිලා ඉපදුනාද දන්නේ නෑ. මහින්ද කියන්නේ මුළු සිංහල ජාතියම පිදිය යුත්තෙක්. එයා හින්ද තමියි අද සිංහල ජාතිය මේ ලෝකේ ජීවත් වෙන්නේ. තව ටිකක් හිතල කතා කලොත් හොඳයි කව්රු කව්රුත්. සුනිල්ට මුල අමතක වෙලා වගේ (නදී)
සුනිල් අයියා එක වරදක් කරාම ඔහුගේ මුළු කැරැට්ටුවම කන අය ඉන්නවා. නමුත් තාත්තලා පුතාල දළඳා මාළිගාව වටේ රේස් පදිනකොට කව්රුත් සද්ද නෑ. අනේ මගේ කට ! (ස)
සුදු වෑන් භීෂණය ගැන කතා කරන සුනිල්ට ටයර් සෑයවල් බටලන්ද වධකාගාර අමතකද ? (ස)
පොලිස්පති කෙනෙකුට විශ්‍රාම ගිහින් කොස්තාපල්වරයකු විදියට එන එක ප්‍රශ්නයක් නැත්නම් ඒක වෙනකෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න කොහොමද? අනිත් එක; සුනිල් දැන් ඔබට අතීතය අමතක වෙලා...බටලන්දේ සිදුවීම් අමතකද?(අ)
කවුරුත් ගණන් ගන්න එපා, මට පොඩ්ඩක් පෙත්ත ගන්න අමතක වුන අද, මම මොනවා කියුවත් 17 චන්දෙ දෙන්නේ මහින්දගේ එක්කෙනෙකුට හොඳේ.... (ස)
මහින්දට කඩේ යන අයට දැන් ඕනෑම දෙයක් ලියන්න පුළුවන් නමුත් 17 දා මෙයාලා දිවවල් කපාගෙන මැරෙන්න වෙනවා (අ)
මෙයාගේ පලවෙනි බොරුව මම ඔය දෙශපාලනයට නෑ කියන එක. අනික ඒ කලේ ගොඩක් කට්ටිය හිටියනේ මහින්දගේ නෑදෑයෝ කියල. තව ටික කාලෙකින් එයාල සිරිසේනගේ නෑදෑයෝ කියයි (අ)
තිලක්-ඩුබායි ඔයා ගෙදර පිරිවරත් එක්කම ද මේ විදියෝඑක බැලුවේ, එහෙම නම් පැත්තගියත් ඇත්තකියන සුනිල්ගේ අර ඉස්කෝලේ වර්ණ රාත්‍රියත් බලන්නකෝ ඒකෙත් පැත්තගියත් ඇත්තම කියනවා සුනිල් (අ)
මොනවා උනත් ඇත්ත කාතාකිරීම ගැන ආඩම්බර වෙනවා ඹබලා වැනි කොන්දක් තියෙන කාලා කරුවන් ඕන මොහොතක්. (ස)
සිංහල ජාතිය නැති වෙන්නේ මුල අමතක වෙන මේ වගේ මිනිස්සු නිසා. මහින්ද නැති මාස ගානට ලංකාව කොච්චර පස්සට ගිහින්ද කියල ඇස් ඇරලා බලන්න මෝඩ සිංහලයිනේ, යුද්දේ නැති කරපු දවස් වල නුඹලට මහින්දගේ අගේ දැනුනේ නැද්ද? සිංහලයෝ කියන්නේ වැඩේ කරගන්නකම් හොඳට හිනාවෙන ජාතියක්. ලංකාව වටේම බෝම්බ පිපිරුව නම් නුඹලට මහින්ද මතක් වේ. (ස)
අපිට නම් එහෙම බයක් තිබුණේ යුද්ධය කාලේ (නි)
ඇතැම් රුපවාහිනී සාකච්චා වලදී ඔබ කියන්නේ තමන් දේශපාලනයට අකමැති බවත් එය කතා නොකරන බවත්ය. එතකොට මේ කතා කරන්නේ දේශපාලනය ගැන නොවේද ! (ස)
සුනිල් පෙරේරා කියන කතාව සත්‍යයි. කියන්නේ.....ජනාධිපති කාර්යාලයේ පසු ගිය වියදම් මෙහෙමයි.2009 දී රුපියල් කෝටි 634යි. 2010 දී රුපියල් කෝටි 765යි. 2011 දී රුපියල් කෝටි 5063 යි. 2012 දී රුපියල් කෝටි 5936යි. 2013 දී රුපියල් කෝටි 8244යි. 2014 දී රුපියල් කෝටි 10,497යි. 2015 දී රුපියල් කොටි 9593 යි. මෛත්‍රී ජනාධිපති වුනාට පසුව රුපියල් කෝටි 256 ක් දක්වා අඩු කරන ලදී....බුද්දීමත්ව හිතන්න අපි කාටද කැමති වෙන්න ඕනේ ...! (ස)
සුනිල් පෙරේරා මහතා කියනවා "කොස්තාපල්වරයෙක් වගේ "කියා. රාජිත මහතා කියනවා"පියන් කෙනෙක් වගේ" කියා. ජේ. වී.පී.එකෙන් කියනවා " උපාධිධාරියෙක් නැවත මොන්ටිසෝරි ළදරුවෙක් වෙලා" කියා.තව අය කියනවා " අලිබබා, සරදියෙල්, දුෂිත නඩේ ගුරා " තව කොපමණ කතාද? යුධ ජය වෙනුවෙන් යම් දායකත්වයක් ලබාදුන් අයෙකු වශයෙන් ජනතාවගේ ගෞරවය ලබපු හිටපු ගරු ජනාධිපතිවරයෙක් මේ තත්ත්වයට පත්වීම කණගාටු වියයුතුයි. හිටපු හැම අගමැතිවරයෙක් සහ හැම ජනාධිපතිවරයෙක්ම පක්ෂ භේදයකින් තොරව ජනතාව සිහිකරන්නේ යම් ගෞරවයකිනි. මෙතුමාගේ මේ උත්සාහය තණ්හාවක්ද? නින්දාවකට පත්වීමේ බියක්ද? (නි)
ස්වර්ණවාහිනිය දැන් බඩු ගන්නේ මෛත්‍රීගේ කඩෙන් පමණද? විලිසන්ගේ නැති මෙයාව පවුලේ සැම එකට නරඹන නාලිකාවක් ඉදිරියට ගේන්නේ නැතුව රෝහණ බැද්දගේ වැනි කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සැමට රසාස්වාදයක් ගෙනදෙන කලාකරුවෙක් ගෙනවානම් නරකද? මතකනේ මෙයා ලොකුම පාසලක ගැහැණු සමග කල රංගනය. (ස)
පුදුම වැඩේ කියන්නේ මේ මනුස්සයා මේ තරම් පැහැදිවම ඇත්ත කතාකරන විට කඩාපනින කොටසකුත් ඉන්න එක ගැනයි.ඇත්ත කතා කරන්නත් ,බිම වාඩිවෙන්නත් බය වෙන්න ඕනෑ නැහැ කිවුවේ කවුද දන්නේ නැහැ.පසුගිය කාලේ ඇත්ත කතා කළ ඇත්ත ලියපු කට්ටියට මොකද වුණේ කියලා දන්නේ නැතුව මෙතන අදහස් දාන සමහරු මැරිලා ඉපදිලාද දන්නේ නැහැ (නි)
ඇයි ඔයාට මතක නැද්ද රූකාන්තට ඒකාලේ කට්ටියක් ගැහුවා. ඒ වගේම එක ජනාදිපති කෙනෙක්ගේ කාලේ මිනී පාරේ වැටිලා තිබුනා බල්ලෝ බළල්ලු වගේ. ඒ කාලේ කවුරුත් කතා කලොත් එයත් පාරේ නිදි. නිකම් බොරු කියන්න එපා (නදී)
දැන් ඉතින් හැමදේටම පලි මහින්ද (නි)
දුන්නු නිදහස රටට හිටපු අප ජනපතිදුන්ට කරන මේ නිගරුවට අප අනුමත නොකරමි (අ)
නියම කෙනෙක් බව පෙන්නුවා (නදී)
ඉතින් තිලක් ඩුබායි, ඩුබායිවල වල ලංකාවේ කෙනකුගේ තරු පහේ හෝටලයක තියන එක ගැන ඔබට ආඩම්බර නැද්ද? (නි)
තේ කෝප්පයේ කිඹුලන් දැකීමක් (නදී)
අයයෝ මෙයා නම්?
මෝඩ චුන් .!!! (අ)
මේ කට්ටියට රට ගැන හැඟීමක් නැහැ (නදී)
තිලක් ඩුබායි, ඔය සත්‍ය වෙනුවෙන් බයනැතුව පෙනීසිටින අය 89 භීෂණය කාලයේදී පෙනෙන්න හිටියේ නැත්තේ මොකද? ප්‍රභාකරන්ට විරුද්ධව පෙනීසිටියේ නැත්තේ මොකද? (නි)
මෙයා මහින්දට බයයි. අපිට මෙයා කැතයි. සෝම හාමුදුරුවෝ අපවත් වෙච්චි රාත්‍රියේ වේදිකාව උඩ කිව්වා කතාව අදටත් මතක ඇතිනේ (නදී)
කවුරු බයවුණත් රටේ ජනතාව මහින්දව අගමැති කරනවා (නි)
එතකොට දහම් පුතා පොලිස් අදිකාරී කෙනෙකුගේ පුතෙකුට ගහල ඔය නඩු නැතිව ඉන්නේ. ඒවාට බය නැද්ද? (නදී)
මහින්දට බය උනාට මෙයාල ප්‍රභාකරන්ට දැන් බයද නැද්ද ? කියන්නකෝ එ්කත් බලන්න? (නදී)
සුනිල් පෙරේරා, ජනතාව සමග එකට සිටගෙන මෝහයෙන් දෑස් මුලාවී ඇති ජනතාවකට මග පෙන්වීමට ඔබ දරන උත්සාහයට මගේ ප්‍රණාමය. ජනතාවනි, ඔව් සුනිල් පෙරේරා කියන පරිදි, ඡන්දය ඉල්ලන අය දෙන බුරියානි පැකට්, අරක්කු, සිල් රෙදි, සෙවිලි තහඩු සියලු දේ ගන්න. ඒවා දෙන්නේ තමන්ගේ ධනයෙන් නොවේ හොරකම් කරන ලද මහජන මුදලින්. ඒ නිසා ඒවා අරගෙන පාර්ලිමේන්තුවේ සිටීමට සුදුසු ශීලාචාර මිනිසුන් පිරිසක් පමණක් ඊළඟ පාර්ලිමේන්තුවට එවන්න. (බ)
මෙයද...රට හදන හැටි කියන්නේ මතකනේ අර රෝයල් ස්ටොරිය. මෙයල් කත අදින්නේ බටහිරට (අ)
මහින්ද නෙවෙයි මුළු රටේම මිනිස්සු බය බවලතුන් දෙන්නෙක් දැන් ලංකාවට පහල වෙලා ඉන්නවා. එක්කෙනක් වාරියපොළ නංගි. අනෙක් එක්කෙනා මාලබේ බි එම ඩබ්ලිව් අක්කා. (බ)
මෙයා කියන දේ තේරෙන මිනිස්සු ලංකාවේ ඉන්නවද? කුණු සමඟ ඉඳල මිනිස්සුන්ට පුරුදු වෙලා, කුණු නැතිව ජීවත් වීම කීවම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හොරකම, ස්ත්‍රී දුසනය, මිනී මැරීම, ළමා අපචාර කියන ඒවා දේශපාලකයින්ට තිබිය යුතුයි කියන මානසික මට්ටමේ මිනිස්සු ඉන්නේ. සිස්ට සම්පන්න සමාජයක් ගැන හිතන්න මිනිස්සුන්ට පුරුදු නැහැ (නදී)
හෙට උදේට කන්නට මට උම්බලකඩ ඕනේ ඔබගේ තාත්ත ඇතුළු සැවොම එදා උග්‍ර එජාප සාමාජිකයෝ නමුත් අද එජාපය වෙනස් සුළු ජාතික ඡන්ද ලබා ගන්න රටම පවා දෙන්න සුදානම් අය ඉන්නේ උස්වත්ත ව්‍යාපාරයම ගිල දැමීම ගැන අපේ විරෝදය (බ)
හරි ෂෝක් මිනිහා ඔයා කවුද මොන වගේ කෙනෙක්ද කියලා මුළු රටම දන්නවා. සංස්කෘතියක් තියෙන කෙනෙක් නම් කමක් නැහැ. අනුකම්පා කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ට (බ)
කුමාර හීන දකිනවා භාණ්ඩාගාරය පැත්තේ ගිහින් නැහැ වගේ (බ)
කොල්ලූපිටිය මැදමුලනට මෙදා පාර පරදිනවා බොලන්ලා උඹල ඔරොප්පු නොවී ඉදහල්ල (බ)
සුනිල් අන්කල්, ඔයාගේ ලස්සන දත් ටිකට ඔයා ආදරේ නැද්ද.? පෙළක් අයගේ දත්ටික හිටපු ලොක්කට කොලොප්පම් කරන්න ගිහින් බඩට ගිහින්! දැන් ඒ අය හිනා වෙන්නේ පස්ස පැත්තෙන් !! (අ)
මම දේශපාලනයට නැහැ කියලා හැමදාම සමහරු කළේ මොකක්ද? (නි)
29 වාරයක් පරද්දා විසි නමවාරයක්ම විශ්‍රාම යායුතු යයි ජනතාව අණ කළ රනිල් තවමත් අනුන්ගේ පිහිටෙන් හෝ බලය උරගා බැලීමට කුරුමානම් අල්ලයි. එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගත යුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමාන සිරිසේන හා රනිල් ඔප්පුකොට ඇති නිසාය. (අ)
මේ මහින්දට කෑගහන අයගේ පවුලක එකෙක් ප්‍රභාගේ බෝම්බෙකකට බිලි වුණේ නැති හැටි (අ)
උම්බලකඩ හොද්ද නැතිව ඉඳි ආප්පේ ලිස්සල යන්නෑ (අ)
තිලක් ඩුබායි, ඔබ ආඩම්බර විය යුතුයි. ඉස්සර එයාර් ලංකා එක ඩුබායි වලට විකිණුවා. මොනර අයින්කරලා දියබරිය ලකුණෙන් ඩුබායි කට්ටිය ඒක දිවුවා. මහින්ද එක ආපසු අරගත්තා.දැන් අපි ඩුබායි වල ඒවා ගන්නවා. (අ)
තිලක් - ඩුබායි, චමත් ඉතාලියගේ "කෙළෙහි ගුණ " කෑල්ල දකිද්දීම මටත් හිතුනා මේක නම් පිවිතුරු යහපාල ගොයියාගේ පෙනී සිටිමක්ය කියා. වල් වැඳුන මානසික තත්ත්වය සහ කෙනෙකුට බැලකමක යෙදෙන කෙනෙක්ගේ සුවභාවය තමන් තමන් වෙනුවෙන් පෙනී නොසිටීමයි නේද? (අ)
අපිනම් බය රනිල් මංගල සාගල සහ මලික්ට. (අ)
යුද්ධය අවසන් කර රට බේරා ගත්තාට අප සියලු දෙනා හිටපු ජනපතිතුමාට බොහෝ සෙයින් ස්තුතිවන්ත විය යුතුය. එහෙත් එය තුරුම්පුවක් කරගනිමින් රටේ ධනය සූරාකමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කොට දැඩි මර්දනයක් කරමින් සිදු කල ක්‍රියාවලිය ඉතා ලජ්ජාශීලියි! රට බේරා ගත් පලියට ඔහුට රට නාස්ති කර දැමීමට අවසර දිය නොහැකිය. එසේ නොවීමට වග බලාගැන්ම ඔබෙත්, මගෙත්, අන් සියලු ශ්‍රී ලාංකිකයින්ගේත් යුතුකම සහ වගකීම වේ. ඒ මේ සුන්දර ශ්‍රී ලංකාව ඔබෙත් මගෙත් වන නිසා.(නදී)
මෙයා ගුටි කෑවේ චන්ද්‍රිකාගේ මාමගේ පුතාගෙන් හිටපු ජනපතිනියගේ කාළේ. ගුටි කෑව නම් ගහපු අය එක්ක බේර ගන්න . හැම දෙකටම හිටපු ජනපති තුමා අල්ලන්නේ ඇයි. එතුමා නැත්නම් අපි කවුරුත් මෙලෙහකට කොටිනේගෙන් මැරුම් කාල. (අ)
මෙයා යු.එන්.පී ද ? (නදී)
සුනිල් පෙරේරා කියන චරිතයට මම බොහොම ගරු කරනවා.එදා ඉඳලාම සත්ත්‍ය වෙනුවෙන් පෙනීසිටි අවංක මනුෂ්‍යයෙක්.සමහර තැන වලදී ඇත්ත වෙනුවෙන් කතා කරලා සින්දු කියලා දුෂ්ටයින්ගෙන් ගුටිකාපු අවස්ථා කිහිපයක් මට හොඳට මතකයි...හිටපු දේශපාලු ජෙනරාල් කෙනෙක්ගේ මිනීමරු දරුවන්ගෙන් එකවරක් ගුටිකැවා. රටේ කවුරුත් දන්නවා ඒ දෙස්පාලුවා හොරෙක් සහ දරුවන් මිනීමරුවෝ කියලා. (අ)
අප පත්කර යැවු නායකයන් පාර්ලිමේන්තුවේ කුනුහරප කියද්දී සුනිල්ට නිකන් හරුපයක්වත් කියන්න පුලුවන් වෙන්න ඕනේ. යහපාලනය කියන්නේ ඒකට තමයි (නදී)
ඔව්, ඔව්, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැදිරි එළියටත් බයළු.(නදී)
සුනිල් කියන කඩයා පුලුවන්නම් 'මහා බැංකුවේ හොරකම ගෙන සිංදුවක් කියන්නකෝ (අ)
88-89 කාලේ බටලන්ද, ටයර් සෑයවල් මතක් වෙනකොට, නැවත කොටි නැගිටියි කියලා හිතෙනකොට තමයි අපිට බය හිතෙන්නේ. සදාචාරයක් නැතිව පෙරේතයෝ වගේ කුනුහරුප සින්දු කියනකොට ගුටිකන්න වෙනවා තමයි (නදී)
රට බේර ගත්ත නායකයා කියන එක තමයි තවමත් කියන්නේ. රට සහ ජනතාව රැක ගැනීම රටේ නායකයාගේ වගකීම. එ්ක කරා කියල රටම එයාට ලියල දෙන්ඩ අවශ්‍ය නැහැ. සුනිල්ලා වගේ ලෝකේ පුරා ඇවිදින මිනිස්සු දන්නවා යහපාලනය මොකක්ද කියලා. ලින් මැඩියෝ වගේ ඉන්නේ නැතුව ලෝකෙන් යමක් ඉගෙන ගන්න කියල සුනිල්ව විවේචනය කරන අයට කියන්ඩ කැමතියි. (නදී)
බයයි ? (නදී)
තිලක් ඩුබායි, ඩුබායිවල ඉදලා ඇවිත් සුපිරි මාර්ගේ ගෙදර යන්නෙත් මහින්දට බැන බැනනේ නේද? ඔය සුනිල් මහත්තයත් කෙලෙහි ගුණ නොදන්නා මහත්තුරුත් මහින්ද නොහිටියා නම් මෙලහටත් පොලවේ අඩි 6 ක් යට වැළලිලා ඉන්නත් තිබුනා.ඇයි සුදු වෑන් ගැන විතරද මතක ඔය කට්ටියට ...ටයර් සෑයවල් වල ගියකාලේ ... දනිහෙන් පල්ලෙහා මිනි ගෙනිච්ච කාලේ එහෙම මතක් වෙන්නේ නැද්ද ? නිකන් බොරුවට උඩුබුරනවා විතරයි (නදී)
මෙයාගේ මල්ලි නේ කොත්ත මල්ලි ගෙන්වන්නේ (නදී)
මහින්ද කී දෙනෙක්ව මරල තියෙනවද? යු.එන්.පි යයි, ජේ.වීපි යයි කී දෙනෙක්ව මරල තියෙනවද? කාටද එතකොට බයවෙන්න ඕන, මහින්දටද? (නදී)
හොඳක් නම් වෙන්නේ නැහැ කරන අපහාස වලට. මෙයා ගැන හැම දෙනාම දන්නවා.(නදී)
සුනිල් මල්ලි අපිට අහන්ඩ හොඳ සින්දු ටිකක් කියන්ඩකෝ. සොඳුරු එකාදිපතිත්වය සහ ඉඩි අමින් ගැන කිව්වට කමක් නෑ. අපේ කටාන ආසනයට එන්ඩ කියා අාරාදනා කරනවා. ජනතාව අතර යහ පාලනය ගැන මතයක් ඇති කරමු. (නදී)
ඇත්ත කතා කරන්න සුනිල් පෙරේරා මහතාට හොඳ කසේරුකාවක් තිබීම ගැන රටේම කලාකරුවෝ ආඩම්බර විය යුතුයි. ඇත්ත නොසඟවා ඡන්දදායකයට මතක් කරදීම ඉතා හොඳ දෙයක් (නදී)
ප්‍රභාකරන් නැවත ආවොත් බය නැද්ද (නදී)
මමත් බයයි ,මහින්ද ආපහු බලයට එනවට , (අ)
අපිට කොස්තාපල් හොඳයි. (ස)
ජනාධිපති කාර්යාලයේ පසු ගිය වියදම් මෙහෙමයි.....කියන එක පුවත් පතකින්ම හෙළි කරපු කරුණුයි.රටේ කන්න අදින්න නැති අන්ත අසරණ මිනිසුන් ලක්ෂ කන්කියාත ගණනක් ඉන්න රටක ,ඔය තරම් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් එක නායකයෙක් වෙනුවෙන් වියදම් කරන එක මොන තරම් සාපයක්ද? (අ)
සුදුවෑන් පියා ගෝඨාභයවත් භීෂණයේ පියා මහින්දවත් නැවතත් කිසිදිනක බලයට එන්නේ නෑ. අගෝස්තු 17 පස්සේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු එන්නෙත් නැහැ. මොකද ලැජ්ජාවට මැදමුලන වෙලා මාස තුනකට වරක් පාර්ලිමේන්තු එයි. (ස)
පහුගිය කාලය මතක්වෙද්දී මහින්දට නෙමෙයි මහින්දගේ හෙවණැල්ලටත් අපි නම් බයයි. (නි)
අම්මෝ හරි ආදර්ශමත් මිනිහා. මෙයාලද මේ රට හදන හැටි කියන්නේ? (ස)
ගීතය ඝාතනය කෙරුවේ ඇයි (අ)
අනේ! බොරු එහෙම නම් කියන්න එපා ඔන්න (නි)
එතුමා නිර්භීතවයි මේ සත්‍ය හෙළි කරන්නේ. ඒ අපේ රටේ අනාගතය,අනාගත දරු පරම්පරාවට රටක් කියලා දෙයක් ඉතිරි කරලා දෙන්නයි. (නි)
දුන්නු නිදහස රටට හිටපු අප ජන්පතිදුන්ට කරන මේ නිගරුවට ස්වභාව ධර්මයෙන් ලැබෙයි (අ)
අනේ අපි නොදන්නා සදාචාරය! (නි)
ඔබ තුමා විතරක් නෙවේ මේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වන අපිත් දැන්නම් බයවෙලා ඉන්නේ මෙයාම මොකටද මේ එන්නේ කියල පාක්ෂිකයෝ වන අපි දෙන අනාත වෙලා (අ)
අපි නම් කොටියට තවමත් බයයි. මහ කොටිය මැරුවට කොටි පැටව් තවම ඉන්න බවයි පෙනෙන්නේ. කොළඹ ප්‍රධාන පාසලක ළමයින් බලා සිටයදී අමු නිරුවත් කාන්තාවන් සමඟ ලංකාවේ ගායකයෙක් සිංදු කමින් නැටුව හැටිත් අපට මතකයි.(අ)
17 න් පස්සේ කොස්තාපල්කමත් නැතිවෙයිද කියලයි මට බය (නි)
තවත් මොන කතාද? තවත් අවුරුදු 2 ක් ඉන්න දුන්නා නම් අපේ රට හිඟමනටම පත්වෙනවා.අපිට හිඟාකන්න සිද්ධවෙනවා. (නි)
මෙතන මේ මනුස්සය මහින්ද රාජපක්ෂට විරුද්දව කියන දේවල් ඇත්තටම හරි. නමුත් මහින්ද රාජපක්ෂගේ වැරදි විතරමද තිබුනේ.හොඳක් තිබුනෙම නැද්ද.ඒ වගේම මෙතන සුනිල් ව විවේචනේ කරලා කමෙන්ටු දාන අය කියන්න සුනිල් කියන්නේ බොරුමද බොලවූ... (ස)
සුනිල් පෙරේරාට හම්බ කරන්න ඕනෙනම් ගුටි කකා අසරණ ජනතාවට සත්‍ය හෙළි කරන්න ඕනේ නැහැ. සංගීත සංදර්ශනයට එක සින්දුවක් කිව්වනම් රුපියල් කෝටි ගානක් හරි හම්බ කර ගතහැකියි. (ර)
සුනිල් මහත්තෙයා් අපි ඔයාගේ සින්දුවලට කැමැතියි. ඔයා දේශපාලනයට එන එක හොඳ නැහැ (නදී)
කොහොමත් දැම්මම බයයි කිව්ව එක හොදයි. (ර)
පිවිතුරු යහපාල,බන්දුල පෙරේරා,ඇසල, දැන් අලුත්ම නම චමත් ඉතාලිය. (ර)
කුලී කාරයෝ පෝලිමට වැඩට බැහැලා අන්තර්ජාලේ බදු අරන්. අපිට ඉඩක් නැහැ. ඔහොම යන්. ඔහොම යන්. අපිත් 17 වෙනිදට ඔහෙලට උත්තරේ දෙන්නම් මහින්ද මහත්තයත් එක්ක යහපාලනේට සුදු කොඩිය දාලම. (නදී)
මෙයට පෙර මහත්තයෙක් කිවුවේ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ බාරනොගන්නෙත් නෑ කියල දෙනකල් ඉන්නේ පැනල ගන්න . (අ)
හොඳ ඇත්ත ගුණසේකර. මෙයා කරන තරමක් කලේ බොරුවට මම දේශපාලනේට නැ කියා කියා හොරෙන් කඩේ ගිය එක. දැන් එලි පිටම යනවා. (ර)
උදේ හවස මුණ ගැහෙන්න පිටි කොටපන් නෝනේ. පිටි හලපන් නෝනේ. අන්තිමට ම කොත්ත මල්ලි. (ස)
මෙයා සුනිල් පෙරේරා ගැන අපි දන්නවා. (ස)
එතකොට අයියා ප්‍රභාකරන් බය වුණේ නැතෙයි. (ස)
පහර දුන් දවසේ පැමිණිල්ලක් කරලා නැහැ නේද? කලා නම් ඒ දින වලම ජනතාවට දැන ගන්න තිබුණා ඒ බව. (ස)
සාරුක් ඛාන්, ජැකුලින්, රුසියන් ගණිකාවෝ එහෙම හරිම ආදර්ශමත් අය වෙන්න ඇති නේද? ඒ කාලේ අපේ සල්ලින් වලින් නේ ඒ අය ගෙන්නුවේ.(ස)
සැමී ආදර්ශමත් කම කෙසේවෙතත් මේ මනුස්සය කෙලින් කතාකරන ජනතාවගේ සල්ලි මංකොල්ල කාපු කෙනෙක් නොවේ (ස)
කුමාර දැන් එළිවෙලා නැගිටින්න (ස)
රටක් හදන හැටි කියන්න ශ්‍රිලංකාවේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇත.ස්ත්‍රී දුෂකයන්, කුඩු මුදලාලිලා, කොමිස් පියාලට රටක් කරන්න පුලුවන්නම් මොකද සුනිල් අයියට බැරි එහෙවු රට හදන හැටි කියන්න. මටනම් දුක 1948 සිට තවමත් අපි ගෝත්‍රික හැගීම් වල හිරවෙලා ඉන්න එක සහ එය කිසිදා වෙනස් නොවීමට නුගත් මිනිසුන් වෙරදරන අයුරු ගැනය. කොහොමත් 8 පාස් කොස්තාපල් මොලයක් වත් නැති මහින්ද මෙවරත් කෙසෙල් ගසටම කොටනු නියතය. (ස)
ඔබේ එඩිතර පිරිමි කමට අපේ උපහාරය. (ර)
මේ මොකෙක්ද. මේ ගොල්ලන් හොඳ සින්දු කියන්ඩ. වන්දුර්න්ගෙන් බන අහල ජේතවනාරාමයට ගල් ගහනවා. (ස)
මොහාන්, මම ඔයාට උත්තර දෙන්න උත්සහ කරන්නේ නැ. මොකද එ්කෙන් කාටවත් වැඩක් නැති නිසා. එ්ත් මම උත්තර දුන්න බව හිතාගන්න.(නදී)
භීෂණයට දුෂණයට ඉඩ නොදෙමු. සියල්ලෝම නින්දෙන් නැගිටිමු. (ස)
අපි නම් ඔයාට බයයි..මතකනේ රෝයල් එකේ ගැණු නටවපු හැටි..දැන් බල්ලයි කොල්ලයි සේරම කතා කරන්නේ මහින්ද ගැන විතරයි..එයාල ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන මොනවත් නැහැ..මහින්ද..මහින්ද..මහින්ද..මොකද්ද මේ විහිළුව..මහින්ද ආයේ බලයට එන්නේ නැ කියා කියා පහර දෙනවා..(ස)
මොහු කියන්නේ ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික හරය ගැන වත් තැකීමක් නොකර සදාකාලික බලයේ ඉන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කර ගත්තු කෙනා දැන් එන්නේ රට ඇති ආදරේට. අදෝමැයි. . (ස)
ඔයාට ගැහැවවේ මහින්දගේ යාළුවෙක්නේ. ඒකනේ ඔයා මහින්දලත් එක්ක තරහ. (අ)
ප්‍රසන්න වහල් භාවෙන් මිදෙන්න, නිදහස්ව හිතන්න (ස)
මේ මිනිහ ගැන රටම දන්නවා මහින්දට චරිත සහතික දෙන්න මෙයා කව්ද (ස)
සුනිල් අයියේ බයවෙන්න එපා. මහින්ද එන්නේ නැහැ හැබැයි හිරකාරයන්ට නම් බය වෙන්න වෙනවා (නදී)
සුනිල්ට ගහල කොමඩ් වතුර පෙවුවේ වෙන කෙනෙක්නේ. එයාගෙන් පලිගන්න. (ස)
සමන් ඔයාට මහින්දගේ ජන ගාතක, පර පීඩක පාලනයේ තිබුණු ලක්ෂණ විතරද පේන්නේ. යු.එන්.පි යේ ජන ගාතක, පර පීඩක පාලනයේ තිබුණු ලක්ෂණ පේන්නේ නැද්ද? ලසන්තව විතරද මතක? රිචර්ඩ් ද සොයිසා මතක නැද්ද? එයාවත් මරල දැම්මේ ත්‍රස්තවාදියෙක් නිසාද? ඔයා ඒවා ගැන ඇයි ඒ කියල අපි ප්‍රශ්න කරන්න තරම් කොන්දක් නොතිබුන මෝඩයෙක්ද? (නදී)
අලුත් පරපුර අරක මේක කියාගෙන කෑගහන එවුන් කලින් කොහෙද හිටියේ ,අනේ මහත්තයෝ කටවහගෙන පැත්තකට වෙලා ඉන්න.ඔබතුමාලා රටට කරපු කිසි දෙයක් නෑ.ඔක්කොම එකතු වෙලා රට බේරාගත්තු නායකයට ඔහොම කරන්න එපා.(ස)
කොස්තාපල් හොදයි කියන්නේ හොදට මහින්දගෙන් කාපු කට්ටිය. එහෙම නැත්නම් මහින්ද ආරක්ෂා කරපු අය තමා (ම)
ගුටි කාපු මිනිහට මම ගුටි කැව.මට අහවල ගැහුව කියල කියන්නත් බැරිද ? ඒකට ඇයි මේ කඩේයන්නෝ දඟලන්නේ? (අ)
ඇත්තටම මේවගේ මිනිස්සු මාධ්‍ය ආයතන වලට ගෙන්වීමෙන් එම ආයතන පිරිහෙනවා මොකද රාජකීය විද්‍යාලයේ එක්තරා අසබ්ය සංගීත ප්‍රසංගයකදී මෙ මනුස්සය රඟපු කැත මුළු ලෝකයම තාම බලනවා ,(අ)
ජනතාව මෙයාලගෙන් ප්‍රවේශම් වීම වැදගත් බව හිතන්න. (ර)
අනේ දෙයිනේ වේදිකාවල කලිසම් ගලවන් නටන එවුන් රට හදන්න එනවා ඔන්න යහ පාලනය (අ)
ඔය කියන්නේ අර පරණ ජනරාල් කෙනෙක්ට අනවශ්‍ය කතා කියලා එතුමාගේ පුත්තු ගහපු එක ගැනද නැත්නම් අර රාජකීය විලාශයෙන් ආදී සිසුවන්ගේ නැටුමක් නටාල වුණු දෙයක් ගැනද. ජනරාල්ගේ නම් නෑදා කම තියෙන්නේ මහින්දට නෙවෙයි අත්තනගල්ල පැත්තටනේ. (අ)
මේ නගන බේගල්වලට... (ර)
සහතික ඇත්ත සුනිල් කියන්නේ. දේශපාලනේ පුදුම දෙයක්. තමන්ගේ පක්ෂේ අය කොයිතරම් වැරදි කලත් ඒවා හොදා. අයි මේ මිනිස්සු කොහෙවත් යන හොරු ටිකක් මත්තේ නැහෙන්නේ. හොරු බේරාගන් කොහෙවත් මිනිස්සු මැරෙනවා. (අ)
සුනිල් තොත්ත බබා. (ර)
මහින්දට අපි නම් තවමත් ණයගැතියි (නි)
කරන කියන දේවල් අනුව මේ හැමෝම එකයි අන්තිමට.කන්නාඩි දාගෙන බලුවොත්නම් පෙනෙන්නේ වැරදියට. කඩතුරාවල් ඇරලා බලල කතා කලොත් නේද හොද? වැරදි කරන්න හොදයි. කියන්න නරකයි. බත් බැලයෝද? වහල්ලුද මන්ද? (අ)
සුනිල් පැත්තක් ගියත් ඇත්ත කියනවා.රාජපක්ෂලාට මොලේ තියෙන කවුරුත් බයයි.ඒකාධිපතියාට හෝ ඒකාධිපති පවුලට විරුද්දව වචනයක් කිව්වොත් බොන්න වෙන්නේ මුහුදු වතුර.එක ඇත්තනේ. (අ)
සුපුන්.සුනිල් පෙරේරා කියන්නේ ජනවාරි 8 වෙනිදට කලිනුත් සත්‍ය වෙනුවෙන් පෙනී හිටිය නියම කොන්දක් තිබෙන කලා කරුවෙක්.සුනිල් එදත් බය නැහැ.අදත් බය නැහැ. (අ)
හැමදාම බීල නටන එක හොඳද? (අ)
මහින්ද අවොත්නම් ඉවර තමයි. ඔබගේ සංස්කෘතිය අපි පිළිගන්නේ නෑ. නමුත් ඒ ඔබගේ නිදහස. වාචාල තමයි. නමුත් ඔබගේ ප්‍රසිද්ධිය හොඳ දෙයකට යොදවන එක අගය කරනවා. (අ)
දයාබර සුනිල්, මම සිතනවා ලොහාන් රත්වත්තේ ඔබට අතුල් පහරක් දුන්නා කියල 2002 රනිල්ගේ ආණ්ඩුච කාලයේ . එවිට මහින්ද බලයේ සිටියේ නැහැ. (ස)
මේ වීඩියෝව මම අද වුදෙන්ම බැලුව.ලංකාදිපයටත් මේ වීඩියෝව දාන්න කියල ඉල්ලීමක් කරන්නයි හිටියේ.හරිම සතුටුයි. (අ)
රට බේරාගත් නායකයා මහින්ද විතරද. තනියමද කළේ. බේරාගත්තේ නෑ කියල කව්රුත් කිවේ නෑ. එත් පස්සේ කරපුව අනුමත කරන් කාටවත් බෑ. මහින්දගේ ආණ්ඩුව කෙළේ මිනිස්සු ගොනාට අන්දපු එක. (අ)
ප්‍රසන්න.ඔහෙලා වගේ වහල්ලු වහල් බවයෙන් මුදවා ගත්තම කියනවලු"අනේ අපිට සහ අපේ දරුවන්ට ඒකාධිපතියාගේ බල මෙහෙවර කරලා වහල්ලු වගේ ජිවත් වෙන්න ඉඩ දෙන්න" කියල . (ස)
කව්රුත් බය වෙන් ඕනේ නෑ. රනිල් තමා අගමැති. (ස)
නියම කතාව. සුබ අනාගතයක් ඔබට සුනිල්. (ර)
ඡිප්සීස් කන්ඩායම ලබන ආදායමින් ස්ථාවර කොටසක් සමාඡ සුභ සාධනයට වෙන් කිරිම කරගෙන යනු ලබනවා. ඔවුන් එය වැඩි ප්‍රචාරනයක් නොමැතිව කරනවා. නමුත් මහින්දල කෙරුවේ එ්කේ අනික් පැත්ත.(නදී)
රූකාන්තට ගහන කොට අනෝජා වීරසිංහගේ ගේ ගිනි තියනකොට චන්ද්‍රලේකගේ කොණ්ඩේ කපන කොට මෙයා කොහෙද හිටියේ? මේ කතා නිකන් මෙයාගේ සින්දු වගේ තමා, මෝඩයන් චූන්. (ස)
ජිප්සිස් සුනිල් කියන්නේ ..හොඳ මිනිහෙක්ද ? (ස)
අනේ මේ වගේ පුද්ගලයෝද රටේ සදාචාරය ගැන කතාකරන්නේ.? (ර)