(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 27 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
හිටපු ජනාධිපතිවරයා 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට සහභාගි වන බැවින් ආරක්‍ෂක පහන් සවිකරන ලෙස කළ ඉල්ලීමකට අනුව තාවකාලික විදුලිය සපයා ආරක්‍ෂක පහන් සවිකර නැවත ගලවාගෙන ගිය බවත් එහිදී ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246.57 වියදමක් දැරූ බවත් එම මණ්ඩලය කියයි.
එම වියදම් මුදල ගෙවන ලෙස දන්වා ඇතත් එය මේ දක්වා ගෙවා නාමැති බව ද විදුලිබල මණ්ඩලයේ වාණිජ හා ආයතනින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වී. වී. ජනෙත් ලිඛිතව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මණ්ඩලේට විතරක් නොවේ... රට්ටුන්ටත් නියම පොල්ලක් තියලා තමා ගියේ. පොඩ් මිනිහගේ කරන්ට් කපන්න පෝලිමේ. එන මණ්ඩලේ කට්ටිය. මේ කියන කෙනා ගැන දන් නැතුව ඇති. ඕක තව ටිකක් කල්ගිහින්ම කිව්වා නම් ඔයිටත් වඩා සනීපයි...
වසර 30ක් පැවැති යුද්ධය නිමකිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් නිසා එතුමාගේ විදුලි බිල රටේ මහජනතාව එක්ව ගෙවා දමාවි...!!!
දවස් 4කට කොහොමද අප්පොච්ච්ගේ නාස්තිය?
ඒ කාලෙ ජනෙත් මහත්තයට දිවි නසා ගන්න බැරි නිසා කටට ඉබ්බෙක් දාගෙන ඉන්න ඇති. ඒ වුණාට මහත්තයෝ, දැන් වුණත් පරෙස්සමෙන්, ඒ අය මහ එක ජාතියක උන්.
ලිපියේ හැටියට මතුදා සිදුවීමක් වෙනුවෙන් මහින්ද මහත්තෙයා මොකටද දැන්ම මුදල් ගෙවන්නෙ කියලා පැහැදිලි නැහැ
මිහින්තලේ පුද බිමේ විදුලිය විසන්දි කරනවා මෙවැනි අය ගැන වගක් නැහැ
2029 වෙනකුත් ඒ මනුස්සයා ඉඳීද?
විලිලැජ්ජාවක් නැති එක මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා කියනවනේ..!
දූෂිත පවුල් පාලනේ අය ගැන නම් කියලා වැඩක් නැහැ. මුලුරටම තමුන්ගේ බූදලේ කියලා හිතාගෙන හිටියේ...
පොඩ්ඩක් ඉවසන්න ජනාධිපති වුණු ගමන් බිල ගෙවා දමාවි…!
මොවුන් හොරාකාලා, නාස්තිකරලා තියෙන දේ හිතුවාම මේක මොකක්ද? අපි පැතුවත් නැතත් මොවුන්ට හෙනගෙඩි නියතයි. කෙසේවෙතත් අදාල විස්තර නිර්භයව ලබාදුන් නිලධාරීන්ට උපරිම ආරක්‍ෂාව සලසන්න. නැතිනම් මේ තිරිසනුන් මොනවා කරයිද දන්නැහැ...
මම දන්නේ නැහැ.......මට මතක නැහැ!!
ඊයේ විදුලි බල මණ්ඩලයේ කෙරුමෙක් නැවතත් බිල් වැඩිකරන්න අවසරය ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීම කලා කියලා අහන්න ලැබුනා මෙහෙම මහාපරිමාණයේ ගසාකෑම් හා වංචා සමග මණ්ඩලයේ ලොක්කොත් මුදල් නොගෙවා විදුලිය ගන්නවා ඇති කියලා හිතෙනවා මේවා පරීක්ෂා කිරීමට වෙනම විගණන කණ්ඩායමක් පත්කිරීමට කටයුතු කලොත් හොදයි ඇත්තටම මෙහෙම හැමදාම පාඩුවක් වෙන්නෙ නම් මහාපරිමානයෙන්ම ගසාකෑමක් වෙනවා කියලා පැහැදිලියි අහිංසක ජනතාව පීඩාවට පත්කර සුරසැප විදින හැම එකාටම ශාපවේවා!!!
මෙහෙමත් විලි ලැජ්ජා නැති මිනිස්සු.හොරකම වංචාව දූෂණය .. මට නම් පෙන්න බැරි මේ කට්ටඬියන් වගේ දාගෙන ඉන්න පටිය.මේකත් දාගෙන ඉස්සර ටයිකෝට් දාගත්තු ලෝක නායකයන් ළඟට යනවා. අප්පිරියාවේ බැහැ.පොහොට්ටු කුක්කන්ට නම් මේ මළ මගුල් පටිය හරි අභිමානයක්.
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදීයන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේයන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්..., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
පිට රටවලින් , අහිංන්සක මිනිස්සුන්ට බෙදන්ඩ දුන්න. සුනාමි සල්ලි හොරාකාපු එකාට ඔක පොඩි හොරා කෑමක්.
මේ රාජපක්ෂවරුන්ට තවත් නැතිවන්න දෙයක් තියෙනවද? මේ තරම් ලැජ්ජා වෙවී ඉන්නවට වඩා පවුල පිටින් පැනපල්ලා මුහුදට... රට කාපු තිරිසන්නු...
අර තමන්ගේ ගිණුමට දාගත්තු සුනාමි සල්ලි ලක්ෂ 75න් වත් මේක ගෙවා දාන්න. කාටවත් මේ තරම් බලුවෙලා මැරෙන්න ඕනෑ නෑ.
ලංකාවේ හොරකමක්, වංචාවක් වෙලානම් එතැන ඉන්න කෙනා තමයි රාජපක්ෂ. ඉක්මණින්ම මේ සාපය රටින් තුරන් වේවා.
පොල්ලෙන් ඔළුව පලන්න ඕනේ...!