හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට අද (12) කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ඇතැයිද ජනපති කාර්යාලයේ සංයුක්ත තැටි හා කැසට් පට අස්ථානගත වීමේ සිද්ධියක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන බව එහි ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ප්‍රශ්න කරලා විතරනේ, නේද? (නි)
මේකද පැතූ වෙනස. (නි)