ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය එකමුතුවක් වන සාමාජිකයින් 10,000 ඉක්මවන සංඛ්‍යාවකින් සැදුම්ලත් ‘මහින්ද සමාජයේ ‘වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය මාර්තු පළමු වැනිදා (ඉරිදා ) උදේ 9 ට කොළඹ හත ස්ටැන්ලි විජේසුන්දර මාවතේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් (ඕ.පී.ඒ) ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලැබු මහින්ද ආදි සිසුන්ට උපහාර දැක්වීම හා විද්‍යාලිය දියුණුව සඳහා ආදි ශිෂ්‍ය සංගම් වල ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ඇති කිරීමටද නියමිතය.
විමසීම් තිලකුමාර 077- 7414138


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිග් මැච් එක ගහන්න බය වෙන එකයෙි දුක. මොන නිලවරණ තිබුනත් මොකටද බිග් මැච් ගහන්නේ නැතුව (නදී)