ගාල්ල මහින්ද විද්‍යාලයීය 2008 , 2009, 2010 වසරේ ආදී සිසු කණ්ඩායම් ත්‍රිත්වය එක්ව සංවිධානය කරන අන්ලොක්ඩ් සංගීත සදෑව පෙබරවාරී 21 වැනි සෙනසුරාදා සවස 6.00ට ගාල්ල කරාපිටිය වෛද්‍ය විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්වීමට යයි.
කසුන් කල්හාර,ඉන්ද්‍රචාපා ලියනගේහා චිලී ප්‍රනාන්දු ඇතුළු ශිල්පීන් රැසක් එක් විමට නියමිතය.මෙම සැදෑවට සංගීතය සපයනුයේ ‘ටු පෝට් ටු‘ කණ්ඩායමයි.මහින්ද විද්‍යාලයේ දැනට පවතින කැමරා ආලෝක හා ශබ්ද විකාශන පද්ධතිය වෙනුවට නව තාක්ෂණයෙන් යුත් නවීන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සොයා ගැනීම බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (බ)
ප්‍රීතිමත් සන්ද්‍යාවකට සාර්ථක ව්‍යපෘතියකට සුබපැතුම්! (ර)
සුභ පැතුම් ! (නදී)
අනේ මට සහභාගී වෙන්න බැරුවා.(නදී)
නියමයි සුභ පැතුම් ! (නදී)