මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට අද පැමිණියේ නැත.
ජනපතිවරණ සමයේ ඔහුගේ ජන්ද දැන්වීම් ස්වාධීන රූපවාහිනියෙන් මුදල් නොගෙවා පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධව සාක්කි විභාග කිරිම අද දිනට යොදා ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට අද පැමිණියේ නැත.
ජනපතිවරණ සමයේ ඔහුගේ ජන්ද දැන්වීම් ස්වාධීන රූපවාහිනියෙන් මුදල් නොගෙවා පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධව සාක්කි විභාග කිරිම අද දිනට යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීපෙන්ද? (ර)
තිලක් ඔයාගේ කතාවට හිනා ගියා. (බ)
එන්නේ නැත්නම් යවල කුදලා ගෙන එන එක නේ ඇත්තේ. රටක නීතිය ඉදිරියේ හැමෝම සමානලු, මැදමුලන කට්ටියට හැරෙන්න...(අ)
ලංකා ඉතිහාසයේ වැඩිපුරම කීර්තියට පත් වී ,,,,වැඩිපුරම අපකීර්තියට පත් වුන නායකයා. (බ)
රට බේරා ගැනීම සඳහා තීරණ ගත් යුගයේ වීරයා වන මහින්ද මහතාට එරෙහිව කරන කුහක දුෂ්ටකම් දැන්වත් නවත්වන්න. (ම)
ජීප් එකක් යවලා කුදලාගෙන එන්නයි තියෙන්නේ.නිතිය කාටත් පොදු වෙන්න ඕනේ. (හේ)
ඇයි එන්න බැරි.(හේ)
ඇයි ආවේ නැත්තේ කියලා හොයලා බලන්න.(හේ)
යුගයේ වීරයාට සදාකල් වීරයා වෙලා ඉන්න තිබුණ අවස්ථාවයි ඔහු වටේ හිටි උදවිය ඔහුට නැති කලේ. වටේ හිටි අය බලයෙන් ඔය තරම්ම වල්මත් නොවී හිටියා නම් ඔහුගේ අතපසුවීම් වුණත් ජනතාව ඒ තරම් ගන්නේ ගන්නේ නැහැ. ඔහුට කුහක කම් කලේ ඔහුවටේ හිටි අය මිසක් වෙන අය නොවේ.(ම)
නිතිය ක්‍රියාත්මක කරන්න මේ තරම් වෙලා ගන්න එක ගැනනම් එතරම් පැහැදීමක් නැහැ.(ම)
අහන්න දෙයක් නැහැ ,කොහේ හරි පන්සලක මල් වට්ටියක් උස්සගෙන ඉන්නවා ඇති.(ම)
වීරකමට මොනවද වුණේ? (ම)
යුගයේ වීරයා ඉල්ලන් කාලා. හත්වලාමේ වෙච්චිදේට මක්කොරන්නද? (බ)
රට බේරගත්ත එක ඇත්ත,එත් ඊට පස්සේ කරපු දෙවල් (ම)
පාලකයින්ගේ වැරදි වලට දණ්ඩනීති සංග්‍රහයන් දඬුවන් කිරීම වැරදිද ? (ර)
වටේ හිටිය අය කුහක කම නෙමේ තමන්ගේ බලය පෙන්වන්න ගියා ඕනාවට වඩා. (අ)