මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) විදේශ කටයුතු අමත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මහකොමසාරිස් නිකුත් කළ වාර්තාව ලංකාවට වඩාත් සුබවාදි බවත් මෛත්‍රීපාල සිරිසේන -රනිල් වික්‍රමසිංහ සුසංයෝගයෙන් මේ රටේ ඇති කළ පරිවර්තනාත්මක දේශපාලන සංස්කෘතිය නිසා මාස 8 ඇතුළත ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ලැබුණ බවද සමරවීර මහතා කීය.
එ්වගේම රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ලංකාවේ කිසිම කෙනෙක් හේග් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් හෙතෙම කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාව විදුලි පුටුවෙන් බේරාගත්තට මගේ ස්තුතිය රටේ සමස්ත ජනතාව වෙනුවෙන් පුදකරමි (නි)
විදුලි පුටුවට එතුමා යනතුරු අපි බලාගෙන සිටියි කියලද හිතුවේ? (නි)
ලොකු වීරකමක්නේ කරලා තියෙන්නේ. බොහොම ස්තූතියි (නි)
ජයවේවා! (නි)
අනේ අනේ දැන් කතා ඇති! (නි)
රටක් බේරාගත් නිසාද විදුලි පුටුවෙන් බේරාගත්තේ? (නි)
ඔය කතා කියලා වැඩක් නැහැ දැන් (නි)
මේ කරපුදේම ඇති ඔබතුමාට (නි)
මොනවා වුණත් අපේ මහින්ද මහත්තයා රට පාවලා දුන්නේ නැහැ මහත්තයෝ (නි)
අනේ මගේ කට! (නි)
අපි ආදරෙයි දෙයියෝ ඔබට. (නි)
රණවිරුවන්ව හේග් ගෙනයන්න ඕනෑ නැහැ. අර එනවා කියන උසාවිය ආවහම තව කොහොම වෙයිද? කාවද මේ රවටන්න හදන්නේ? අපිව නම් රවට්ටන්න බැහැ (නි)
ඔබට ගොඩක් ස්තූතියි. ඔබතුමා නොහිටින්න අද මහින්ද මහත්තයාට මොනවා වෙයිද? (නි)
ඔබතුමාට ගොඩක් පින් ජීවිතයක් බේරුවට (නි)
ඔය රණවිරුවන් හේග් ගෙනගියේ නැතිවුණාට හේග් මෙහෙ එන්න යනවා නේද? උසාවියක් මෙහේ ඇතිකරනවා කියලා කියනවා නේද? (නි)
අනේ මොකටද මගේ කට? (නි)
මහින්ද තනියෙන් විදුලි පුටුවට යවන්නේ නැහැ. එතුමා අපිට ලබාදුන් නිදහස් රට වෙනුවෙන් අපි ඔක්කොම ඔහුත් එක්කයි. (නි)
අභීත නායකයාණන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකළ සැමට රට වෙනුවෙන් මගේ ප්‍රණාමය! (නි)
කොහොමත් හේග් ගෙනියන්න නම් බැහැ. හැබැයි රට බෙදන්නත් බැහැ. (නි)
ඔය විදුලි පුටු කතාව දැන් ඇති මහත්තයෝ (නි)
අපරාදේ මහින්ද යුද්ධය අවසන්කළේ (නි)
බොරු කියලා අපිව රවට්ටන්න නම් බැහැ දැන් (නි)
දැන් ඒවා පිටපටවලා සීනි, පිටි, හාල් එහෙම හීන්සීරුවේ වැඩිවෙනවා නේද? (නි)
ඕක පරණ කතාවක්නේ. මොකද ලංකාවේ අය ඇමරිකාවේ විදුලි පුටුවට යන්න ඇමරිකාවේ මිනීමරන්න ඕනෑනේ. (නි)
එහෙම වුනානම් හොදයි.(හේ)
රට බේර ගත්ත එකද වැරැද්ද?(හේ)
මහින්ද මහත්තය විදුලි පුටුවට ගෙනියන්න කරපු වරද මොකක්ද එයා තමා රට නිදහස් රටක් කලේ කොහොම වුනත් අපි දැන් නිදහස් රට වැසියෝ (හේ)
එතුමා එතනට නොයන බව අපි දන්නවා (නි)
කුරිරු මිනිස් ඝාතකයා විනාශ කිරීමට දේශපාලන සවිය, නියෝගය දුන් හිටපු ජනපතිතුමා විදුලි පුටුවට ගෙන යනතුරු මේ රටේ සිංහලයන් මර නින්දේ පසුවෙයි කියා සිතුවාද? (නි)
ඔය මොන කතා කිවුවත් බහුතර ජනතාව මහින්ද මහත්තයාට කවදාවත් එහෙම වෙන්න දෙයි කියලා හිතනවද? (නි)
මෙතන ගොඩක් අයට මතක නැහැ ඔය විදුලි පුටුවට ගෙනියන කතාව කිව්වේ මහින්ද මහත්තය ගාව ඉන්න තුන් හතර දෙනාගේ කල්ලිය කියල. පුටුව පෙන්වමින් ජන්දෙ දිනන්න කටයුතු කරපු හැටි. (ම)
රට බේරාගත් මහින්දව වැරදිකාරයෙක් කරන්නද හදන්නේ? (නි)
අයියෝ එතකොට ආයේ විදුලි පුටුව නැද්ද..?(ම)
මෙන්න වීරයෙක්.(ම)
විදුලි පුටුවට යන්න මොකක්ද ඔහු කළ වරද? (නි)
රටක් හදන්න , රටක් බේරගන්න වැඩකරපු අයව විජාතිකයන්ට පාවා නොදෙන එක තමයි ඕනෑම ආණ්ඩුවක් කරන්න ඕනෑ. මහින්දව බේරාගත්තා කියලා, එයාව වැරදිකාරයෙක් ගානට දාලා කතාකරන එක වැරදියි (නි)
එතුමා මුළු ලොවටම ආදර්ශවත් නිර්භීත නායකයෙක් වෙලා අවසානයි (නි)
රණවිරුවෝ හේග් ගෙනයන්න ඕනෑ නැහැ කොහෙත්ම (නි)
අපි සදා මහින්ද සමඟයි (නි)
කොටි පරාජය කරන්න බැහැ කියලා කිවුවේ ඔයාලම නේද? හරි කොටි රටින් කොටසක් හරි මුළු රටම හරි අල්ලා ගත්තා නම් අද ඔය කතා කරන අයට කියන්න ඉතිරි වන්නේ මොනවාද? මහින්ද වටේ සිටි අය විශාල වැරදි කළ එක අපි හරි යැයි කියන්නේ නැහැ. අපි වුණත් ඒවා පිටුදකිනවා. කොටින්ගෙන් රට නිදහස් කරගත් වරදට ඔහු විඳි අපහාස? දංගෙඩියට යාමේ ප්‍රවණතාව? ඇත්තටම ඔහු බේරාගැනීම අප නොව කළයුත්තේ රටේ සියලු දෙනාම මැදිහත්වයි. (නි)
එතුමා විදුලි පුටුවට යන්න කොහෙත්ම අවශ්‍යත් නැහැ (නි)
අපි හැමෝම මහින්ද රාජපක්ෂ මහතා සමඟයි (නි)
මුලු ලෝකයම දන්නවා මහින්දට ලංකාවේ මිනිස්සු කොච්චර කැමතිද කියලා. (නි)
තිස් වසරක් ඔඩු දුවපු තුවාලය සුව කරපු නායකයා ගැන ඔච්චමට කතා කරන්න එපා,ඔහු වටේ සිටපු සමහර හොරු වැරදි කල බවත්, තම අතින් අඩුපාඩු සිදුවුණා බවත් මහින්ද මහත්තය පිළිගත්තා අමතකද? ඔය විදියට මහින්ද අවමානයට ලක් කළොත් දුටුගැමුණු රජතුමාත්, වළගම්බා රජතුමාත් අපහාසයට ලක් කරන්න ඔය මහත්වරු අමතක කරන්නේ නැති වෙයි, (බ)
නීතිය දන්නා කෙනෙක් බව කතාවෙන්ම පෙනෙනවා (නි)
නිදහස් රටක් ඇති කළ එකද වරද? (නි)
මහින්ද මහත්තයාට අතතියන්න දෙන්නෙ නැහැ අපි ඉන්නාතුරු (නි)
මහින්ද මුළු රටම බේරාගත්තා. මහින්ද නැත්නම් අද රටත් නැත. අපි කෙළෙහිගුණ දන්නා සිංහලයෝ. (නි)
ඒ වගේම රණවිරුවන්ට කරදරයක් වෙන්නත් අපි ඉඩතියන්නේ නැහැ (නි)
අනේ මේ මහත්තයෝ,අපි ඔයාලා ගැන දන්නවා. මහින්ද මහත්තයට එහෙම කරන්න ජාත්‍යන්තරයටවත් බැහැ. එහෙම කරන්න ගියොත් මේ රට ලේ විලක් වෙයි (නි)
සිල්වා, ගොඩක් සතුටු මොකටද කියලා කියන්න අපිටත් සතුටු වෙන්න. (නි)
ගොඩක් සතුටුයි.(හේ)
මහින්ද මහතා රට බේරාගත් නිසා වෙන්න ඇති සමහරු එතුමාව විදුලි පුටුවට යවන්න හදන්නේ. (නි)
ඇත්තටම ඔබලා කළයුත්තේද එයමයි (නි)
මහින්ද මහත්තයා නැත්නම් මේ අය අද කොහේද? (නි)
ඔහොම යමු. ජයවේවා! (නි)
යුද්ධයෙන් දිනු රට රැක ගතයුතුය දිවි ඇතිතුරු (නි)
රට බේරාගත් ඔබව අපි කවදාවත් තනි කරන්නේ නැහැ (නි)
මහින්ද මහතාට කිසිම කරදරයක් වෙන්න එපා (නි)
ජාතිය ත්‍රස්වාදයේ විදුලි පුටුවෙන් බේරාගත්තේ මහින්ද රාජපක්ෂ උතුමායි. එතුමා දේශපාලන වශයෙන් මොන වැරදි කළත් දෙමළ සිංහල ජනතව අද නිදහසේ මරබියකින් තොරව ජීවත්වෙන්නේ රාජපක්ෂ උතුමා කළ උදාර ජාතික සේවය නිසයි. (නි)