තම පක්ෂයේ 65 වැනි සංවත්සරය පවත්වන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රටෙන් පැනගොස් ඇතැයි ද, ඒ ගැන ලජ්ජා වන්නේයැයි ද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
තම පක්ෂයේ 65 වැනි සංවත්සරය පවත්වන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රටෙන් පැනගොස් ඇතැයි ද, ඒ ගැන ලජ්ජා වන්නේයැයි ද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ ජනතාව නම් තවමත් හිතන් ඉන්නේ ලැජ්ජා-භය දෙක අපේ දේශපාලකයින් ළඟ නම් නැහැයි කියලා.(හේ)
මහින්ද මහත්තයා කොහේ හරි පන්සලකට යන්න ඇති ...(හේ)
එතුමා කළ එකම ලැජ්ජා නැති වැඩේ යුද්ධය ජයගත් එක තමයි (නි)
ලැජ්ජා නැති වැඩේ ලෙස අපි දකින්නේ තමන්ගේ පක්ෂ සංවත්සරයට අනෙක් පක්ෂයක සභාපති කෙනෙක් ගෙන්වීමයි. (නි)
තරුණ දේශපාලකයෙක් මේ වගේ කතා කීරීම ගැන ඇත්තටම කණගාටුයි. එ්ත් මේ අයගේ පුරුද්ද අත්‍හරින්න අමාරු ඇති. (නි)
දැන් කවුද ශ්‍රීලංකා? කවුද යූඑන්පී? (නි)
ආ! මෙයාලද මේ මහින්ද ගැන කතාකරන්නේ? (නි)
කෝ දැන් මෙයාලත් එක්ක තරඟෙට මහින්දට බැනපු අය? (නි)
මම හිතුවේ නැවතත් ජනාධිපතිවරනයට එන්න හදනවා කියලා. (නි)
ලැජ්ජා නැතුව කියන කතා! අනුන්ගේ දේවල් ගැන කතා කරන්නේ ඇයි? (නි)
රෙද්දක් ඇඳගෙන ඔය සම්මේලනයට යන්න පුලුවන්ද? (නි)
ඔයාගේ උගත්කම මදි ලැජ්ජාව මොකද්ද කියලා තේරුම් කරන්න.යහපලානේ කීදෙනෙක් ඉන්නවද විලි ලජ්ජා නැතුව වැඩකරන අය. (බ)
එතුමා ගියෙ ආරාධිත සමුළුවකට (බ)
ගූගලේ බැලුන් ගැන කියපු කතා මතක් වෙනකොට විලි ලජ්ජා නැද්ද. (බ)
මහින්දගේ ලැජ්ජාව නැතිවූයේ ඔහු දේශපාලනයට අා විගසයි. සෑම දේශපාලඥයෙක්ම එහෙම බව ජනතාව තේරුම්ගෙන අැත. (නි)
ලැජ්ජාව ගැන කතාකරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ (බ)
කවුරු මොන කතා කිව්වත් බණ්ඩාරනායක මහත්තයා අද ජිවත්ව හිටියනං එතුමාගේ පක්ෂයේ නායකයා කරන වැඩ දිහා බලන් ඉන්න බැරුව අනිවාර්යෙන්ම සිය දිවි නසා ගන්නවා (බ)
කෝ අර දෙනවා කිවුව වයි-ෆයි? ඔයාලත් ඒවා ගැන ටිකක් ලැජ්ජා වෙන්න. (නි)
දෙවියන්ගේ නාමෙන්, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව, ආවා නම් වැඩ කරන්න. කුණුකන්දල් අවුස්සන්න මිනිස්සු ඡන්දෙ දුන්නේ නැහැ. (නි)
කරුණාකරලා ඔයා අනුන්ගේ වැඩ බලන්නේ නැතුව අර පොරොන්දු වූ වයි-ෆයි දෙන්න. එහෙම නැත්තන් අර ගූගල් ලූන් එක හරි ගියාද කියන එක බැලුවොත් නේද හොඳ? ලංකාවේ දේශපාලනය ඔහොමම තමා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල පොල් කෙඳි හොයනවා. (නි)
මහින්ද මහත්තය අහලකින්වත් තියන්න පුලුවන් කෙනෙක් කිවුවා නම් තව කමක් නැහැ. අනෙක පාර්ලිමේන්තුවේදී මහින්ද මහත්තයා කුණුහරප කියන්නෙත් නැහැ. (නි)
මහින්ද ගැන කතාකරන්න ඔබට ඇති අයිතිය කුමක්ද? (නි)
කවුරු කවුරුත් ගැන අපි නොදන්නවායැ (නි)
අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ගැන හොයනවා, තමන්ගේ ඇහේ තියෙන පරාලේ ගැන හොයන්නේ නැතුව. කිසිම විනයක් නැහැ. අශෝභන වචනමයි කියන්නේ. (නි)
අනේ ඔවු මහත්මයෝ, මහින්ද වසර 30ක් තිස්සේ රටේ මොන නායකයාටවත් නවත්වන්න බැරිවුණ පාපතර යුද්ධයට තිත තියලා කලෙත් ලැජ්ජ නැති වැඩක්නේ. අනේ අපොයි අපේ රටට ගිය කලක්. (හේ)
ආ මම මේ ඒත් බැලුවේ කවුද මේ ලැජ්ජාව ගැන කියලා දෙන්න ආපු කෙනා කියලා. (හේ)
මහින්ද මහත්තයා කොරපු වැඩ වලින් දශම ගානක්වත් ඔබතුමන්ලාට කරන්න බැරිවුනා. ඔබතුමන්ලා තමයි ලජ්ජා වෙන්න ඕනි. (හේ)
රටේ ජනපති වෙලා හිටියම සංවත්සර දිනය මතක හිටින්නේ කොහොමද?ඔය ටික තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද? (හේ)
පාර්ලිමේන්තුවේදී අම්ම මතක් කරලා කුණුහරුප කියනකොට කොහෙද මහත්තයෝ ලැජ්ජාව තිබුනේ..?මහින්ද මහත්තය නෙමෙයි ලජ්ජා වෙන්න ඕනේ තමුන්ට ඡන්දෙ නොදුන්නා මිනිස්සුන්ගේ මතය කොල්ල කන්න හදන දැන් ඉන්න අය තමයි ලැජ්ජ වෙන්න ඕනේ..(බ)
අනුන්ගේ පක්ෂ ගැන ඔච්චර කැක්කුමක් (බ)
එයා පැනල ගිය එක ගැන ඔය ලජ්ජා වෙන්නේ මොකටද? ඔයාට ලජ්ජා වෙන්න තව ඕන තරම් දේවල් තියෙන්නේ. (බ)
එතුමා කළ දේ හරි.(හේ)
අපිට ලැජ්ජා මෙයා කියන කරන වැඩ වලට.(හේ)
රට කළ හැටියට තව සංවත්සර මොනවටද? (නි)
ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනය! මේ සම්මේලනයට සහභාගි වෙන්න ගියා කියලා මේ පැහැදිලිවම තියෙන්නෙ.ඒක කියවන්නකො ඔය කෑගහන ඔක්කොම. ඉතින් පැනලා ගියා කියන්නෙ මොන ලැජ්ජා නැති කතාවක්ද? (නි)
එයාලට ලැජ්ජා නැහැනේ. කවදත් කළේ ඒ වගේ දේවල්ම තමයි! (නි)
මහින්ද ගැන මෙයා පුදුම විදිහට කලබල වෙනවනේ. මහින්ද නැතුව තාමත් ඔයාලට මාතෘකාවක් නැහැ. ඔයා ඔයාගේ ගූගල් බැලුමට තාමත් හුළං ගහනවද (නි)
දරුවෝ කරලා තියෙන දේවල් වල හැටියට කොහොමද එන්නේ? (නි)
නොදුන්දේට දැන් ඉතින් සදාකල් විඳවන්න වෙලා. (නි)
මේක ලජ්ජා නැති වැඩක් නම් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන එක ලැජ්ජා ඇති වැඩක්ද? (නි)
අනේ ඔයා පැත්තකට වෙලා ඉන්න මහත්තයෝ (නි)
මෙයා යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඕකනේ.(හේ)
ඇමරිකාවට රට පාවාදෙන්න හදන අය ලැජ්ජා වියයුතුය (නි)
මෙයාලගේ කතා වලට මටත් ලැජ්ජයි අනේ. (නි)
ඔයාලට මහින්ද මහතා ගැන කතාකරනවා ඇරෙන්න වෙන කරන්න වැඩක් නැද්ද? (නි)
ඔබතුමා ඕවා කතා කරන්න කලින් මිනිසුන්ට දීපු පොරොන්දු ඉටු කරන්න. කෝ ඔයාගේ ෆ්‍රී වයි-ෆයි? බොරුවට කෑ ගැහුවට මිනිසු අහුවෙන්නේ නැහැ (නි)
මහින්ද මහත්තයට ලැජ්ජාවක් තියෙන නිසා තමා සහභාගි නොවෙන්නේ. (නි)
මහින්ද ඇත්තටම ලැජ්ජා වෙනවා ඇති මේ වගේ කුහක ජාතියක් යුද්ධයෙන් මුදවාගන්න මූලිකත්වය ගත්තාට. (නි)
හා ! ඔන්න නිලනොලත් මාධ්‍ය ප්‍රකාශකතුමා කට ඇරියා. කොහෙන් ගියත් ඉවර වෙන්නේ මහින්දගෙන් තමා. (නි)
පක්ෂ සම්මේලනය මඟහරිනවා, එ.ජා.මහලේකම්ව මඟහරිනවා, අයවැය ඡන්ද මඟහරිනවා. පස්සේ ආණ්ඩුවේ වැරදි කිය කියා පන්සල්වල මාධ්‍ය සාකච්ඡා තියනවා (නි)
මෙයාගේ අර ගූගල් බැලුම කොහෙද දන්නේ නැහැ. ඒකට ලැජ්ජා නැතුව ඇති මෙයාට. අම්මපා! හිතාගෙන ඉන්නේ තමනුත් ලොකු මිනිහෙක් කියලා තමයි. (නි)
එතුමා ඕකට සහභාගි වුණා නම් තමයි නියම ශ්‍රී ලංකාකාරයන් සියල්ලන්ටම ලැජ්ජා. (නි)