හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරැඹීමට ප්‍රථම ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑය අද වැඳ පුදා ගත්තේය.
ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී මහා සංඝරත්නය විසින් හිටපු ජනපතිට ආශිර්වාද කරමින් පිරිත් සජ්ඣායනා කළහ.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ පිරිත් නූලක් ගැට ගසා ආශිර්වාද කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වටේ ඉන්න හොරු සෙට් එක ! (ස)
ඔබට මම හදවතින්ම සුභ පතනවා (නදී)
මගේ මවුබිම බේරාගත් උතුම් ජන නායකයා ඔබයි. ඔබට දළදා සමිඳු පිහිටයි. (ස)
ලැජ්ජාවක් නැති කම. (ස)
සුදු වෑන්, ටි වී වරුණේ, මෙගා ඩීල්, පවුල් ගස් හමාරයි. අතහැර යන්න බැරි පෙරේතයෝ ගානයි, රැස්වීම්වලටත් දැන් සෙනඟ බොහෝ අඩු පාටයි. (නදී)
අධර්මයේ හැසිරෙන අයට ධර්මයේ සරණක් කිසිදා ලැබෙන්නේ නැත (නදී)
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්. මහින්දටත් අබසරණයි. (ස)
වටේට ඉන්න කට්ටිය දැක්කම තවත් ඡන්ද කැඩෙනවා. මහින්දගෙන් ගොඩ යන්න තමයි ඔය කට්ටියම උත්සාහ කරන්නේ. මේ පාර වැලේ වැල් නැතුව තමයි යන්න වෙන්නේ. (ස)
මහ රජුට ජය නියතයි. තෙරුවන් සරණයි !(නදී)
ජනවාරි අටවැනිදාට පෙරත් මේ අය හැසිරුනේ මුලු ලෝකයම අල්ලාගෙන වාගේ...ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයිනේ......(ස)
කුහක ප්‍රතිචාර වැඩිහරියක් තියෙන්නේ. රටට ජාතියට කිසිම ආදරයක් නැති ඕපපාතිකයෝ වගයක්. කවුරු මොනවා කීවත් මහින්දට ජය පතමි. (ස)
මේකේ ගොඩක් කොමෙන්ට් දාපු අයට අමතකයි ලංකාව තිබුනේ කොහොමද කියලා. මහින්ද නැත්නම් අද ඔය කතා කරන අය ජීවත් වෙලා ඉන්නවද කියල හිතන්නත් බැහැ. (නදී)
මොකක්ද මේ වටේ ඉන්න කට්ටිය කියන්නේ? උසාවියෙන් තීන්දු දෙන්න ඉස්සර අපි කොහොමද වටේ ඉන්න අය ගැන කියන්නේ? නිකම් ගොඩ පෙරකදෝරු කතා.(නදී)
ඔබතුමා දිනනවා ඒකාන්තයි (නි)
ඔබට තෙරුවන් සරණ ලැබෙනවා මැතිඳුනි (නි)
මට විරුද්ධව අදහස් දමා තිබෙන අය බලන්න මේ පුවත් තීරයෙහි ඇති ගොළුබෙල්ලාගේ පිටේ නැගලා යන ගෙම්බාගේ පුවත. මම හරි කියා ඔබට වැටහේවි (නි)
මෙතන අදහස් දාන සමහරු කියන්නේ මහින්ද රම්බෝ වගේ තනියෙන් යුද්ධය ජයගත්ත කියලා. මෙය ජය ගන්ඩ අපේ රණවිරුවන් ජිවිත අත්පා ඇස් පරිත්‍යාගකරමින් යුධ බිමට නොයන්නට මෙය ජයගත හැකිද? (නදී)
අදහස් ගොඩක් බැලුවහම හිතෙන්නේ අපේ සිංහල රටේ බහුතරයක් බෞද්ධයන් වන අපි කොයිතරම් කුහක මුල අමතක ජාතියක්ද කියලා.හැමෝටම බඩ ගැන නෙමෙයි රට ගැන හිතන්න කලය දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අන්තිම අවස්ථාව. අපේ සුන්දර රටේ අගය තේරෙන්න වෙන රටකට ගිහින් බලන්නම ඕනෑ. කොහේ හිටියත් අපි අපේ රටට සැමදා අදරෙයි....!!! (නි)
මම මේ කල්පනා කළේ අවුරුදු 10ක් ඉඳලා කරන්න බැරිවුණ දේ දැන් කරන්නේ කොහොමද කියලා (නි)
ඔභතුමාට තෙරුවන් සරණයි! (නි)
චතුරි සමග මාත් එකගයි. ඔය වැඳගෙන හිටියට අතේ මිට මොලවාගෙන ඉන්නේ අර කෝවිලකින් දීපු වශී කොන්තේ.(නදී)
අනේ කමලා, ඔයා දළදා මාළිගාවට ගිහින් තියනවද? (නි)
යුද්ධය නිමා කොට කළ හොඳ අගයමි. නමුත් බලයේ සිටින කාලයේ මහනායක හිමිවරු සත පහකට මායිම් නොකළ අතර අසීමාන්තිකව ජනතාවට බදු බර පටවමින් කළ සැණකෙළි හා ඇමතිවරුන්ගේ හොරාකෑම, නීතිය පොදු ජනතාවට එක විදිහකටත්, දේශපාලකයන්ට තව විදිහකටත් බෙදා සැලකූ අයුරු අපට මතකය. නැවත ආවත් කියන්නට තිබෙන්නේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බවකි. (නදී)
ඔයාල හැමෝටම උත්තරයක් දීල තියෙනවා. ඊයේ අනුරාධපුරට රැස්වුණ ජනතාව එ්ක නිසා "යු.ටියුබ් " එකට ගිහින් හොඳට නරඹන්න. මංගල රැලියට ලක්ෂ කියක් අාවද කියලා. ඒ වගේම ඔයාලගේ මෝඩකම් වල තරමයි, ඇමරිකාවේ බලපෑමයි හොඳටම තේරුම් ගන්න පුළුවන්. (නදී)
චතුරිලා වගේ අය කියන දේවල් ගණන් ගන්න එපා (නදී)
මෙහෙමත් ජාතියක්. මතකද යුද්ධයක් තිබිබා මෙි රටෙි. එදා කීවා මතකද කිලිනොචිචිය කියලා මැදවචිචිය යනවා කියලා. අලිමංකඩ කියලා පාමංකඩ යනවා කියලා. අද ඔය කියන කටිටිය යන්නේ පාමංකඩ. නිදහස දීලා නිදහසේ ඉන්න දුන්න මහින්ද මහත්තයාට පිං. ඔබතුමා අය එනවා නම් හොරු තක්කඩි අයින් කරලා යහපත් චෙිතනාවෙන් එන්න. අපිව ආරක්ෂා කරලා රට දියුනු කරන්න. මෙික අපේ රට. බුදුදහමට අනුව මෙික තමා බුදු දහමට අනුගතවයි යන්නේ. ඒ අනුව ජිවත් වෙන්න. අනිවාරයෙන්ම දිනනවා (නදී)
පන්සල් පල්ලි කෝවිල් ගියාට වැඩක් නැහැ කරන්න පුළුවන් සේරම දහ ජරා වැඩ හොරකම් කරලා. රට අරාජික කරලා. දැන් ඒවා පඩිසන් දෙන කාලේ (නදී)
ඔබට ජය පතන්නේ ඉතා හද පිරි සතුටිනි. අපේ ආගම සහ රටේ ඒකීය භාවය රැක දෙන්න. ලංකාවේ ඉන්නේ කෙලෙහි ගුණ දන්නා මිනිස්සු බව මෙම මැතිවරණයේදී පෙන්නන්න.(නදී)
හිටපු මහත්තයගෙ රැලියෙ සජීව විකාශයක් අද යනවා . එතුමා අදත් ලොක්කා වෙලා වෙන කවුරු හරි මෙහෙම රැලියක් සජීවිව දෙනවා නම් මෙලහටත් එ් නාලිකාව අවහිර කරලා.(නදී)
අපේ රටේ ඉන්න කෙළෙහිගුණ නොදත් චතුරි වගේ අයට ඉතින් ලබන ආත්මේ ඉරාකයේ වගේ රටක එපදෙන්න වාසනාව උදාවේවා. (අ)
ඇයි මෙගමන තිරුපති යන්නේ නැද්ද ? (අ)
ජනේෂ් පිවිතුරු යහපාල බන්දුල පෙරේරාට ජයවේවා !(නදී)
මේකේ ප්‍රතිචාර දාලා තියන අය ඇත්තටම සිංහලමද කියලත් හිතෙනවා. පාට පක්ෂ වැඩක් නැහැ. මෙතුමා නැත්නම් අද ශ්‍රී ලංකාව කියන්නේ ත්‍රස්තවාදයෙන් පිරි දුක්ඛිත රටක් (බ)
පි එස් ඒ දවල් සිහින දකිනවා.(නදී)
චතුරි,ගොළුබෙල්ලාගේ පිටේ යන ගෙම්බා නොවෙයි,මොන පුවත බැලුවත් මහින්දගේ, දෙකයි පනහේ තෑගි බෝග ගත්ත අයවලුන් ගැන කතා කරලා වැඩක් නැහැ.ඕනෑම දේකට කියන්නේ රට බේරුවා කියලානේ.රට බේරුවානාම් වැදගත් විදිහට ඉන්න තිබුණානේ.අනිත් කුඩල්ලන් බිම වාඩි වෙලා ඉන්නෙද්දී කොතන, ආගමික ස්තානයකට ගියත් මෙයාට සිංහාසනයක් ඕනේ. (බ)
පරාද වෙනවා සිකුරුයි. (නදී)
ජනාධිපති කාර්යාලයේ පසු ගිය වියදම් මෙහෙමයි.2009 දී රුපියල් කෝටි 634යි. 2010 දී රුපියල් කෝටි 765යි. 2011 දී රුපියල් කෝටි 5063 යි. 2012 දී රුපියල් කෝටි 5936යි. 2013 දී රුපියල් කෝටි 8244යි. 2014 දී රුපියල් කෝටි 10,497යි. 2015 දී රුපියල් කොටි 9593 යි. මෛත්‍රී ජනාධිපති වුනාට පසුව රුපියල් කෝටි 256 ක් දක්වා අඩු කරන ලදී....බුද්ධිමත්ව හිතන්න අපි කාටද කැමති වෙන්න ඕනේ ...! (බ)
පිටේ නැගලා යන ගෙම්බාගේ යනවා වගේ රනිල්ගේ පිටේ නගින්න .පිරිත් කියන එකේ අගය නොදන්නා ඔය. බුද්දාගමට කැළලක් වෙන. දේ නොකිය ඉන්න. ආගමේ කෙනෙක්වත් එවැනි කතා නොකියති . අපේ අයගේ ජාතික කැක්කුම හැටියි මේ , කෘතගුණ දත් ජනතාව ,මවුබිමට ගරු කරන ජනය ඉන්නවා.නම් ජයම ලැබෙනවා . ජයසිරි මහා බෝ සමිඳුගේ ආශිර්වාදය මහින්ද මැතිතුමාට ලැබෙනවා. (බ)
ලංකාවේ තිබෙන පන්සල් මැතිවරණ මධ්‍යස්ථාන බවට පත් කරගෙන .අපේ ආගම දහමත් විනාශම කරලයි පස්ස බලන්නේ. (බ)
පලවෙනි රුපය දැක්කම හිතා ගන්න පුළුවන්නේ ඒකාධිපතියාගේ ස්වරුපය මොකක්ද කියල.අනික් වටේ ඉන්න අයත් වහල්ලු වගේ ඒකාධිපතියාගේ දෙපතුල ළග වැද වැටිලා.(බ)
සියලු ලක් වැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව උදාකර දුන්නු මහින්ද මහතාට සියලුම දෙනාගේ ආශීර්වාදය ලැබෙනවා නියතයි. එතුමා තමයි නියම නායකයා. (ර)
මහින්ද නමක් නොවෙයි රටක්...!!! ජය වේවා මැතිතුමනි...!!! (ම)
චතුරී, ඔබ හරි. ලංකාවේ කිසිම කතෝලික පල්ලියක් දේසපාලන වේදිකාවක් කර ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට අපේ පන්සල්. (නදී)
කවුරු කැමති වුණත් අකමැති වුණත් මහින්ද මහත්තය කුරුණෑගලින් වැඩිම මනාප ගන්නවා සංධානෙට මන්ත්‍රී ආසන 70 ක් වත් දිනන එක අනිවාර්යයි ජය වේවා .....(අ)
දැන් රනිල් මොනවද කියන්නේ.බඩු ටික පැක් කරගන්න. (අ)
සාරුව සුනිල් මහත්තයත් ඉන්නේ නියම කට්ටිය (නදී)
මේ පාර හිටපු ලොක්කා සෙත්තපෝච්චි'යි. (අ)
රජු තවමත් හිතන් ඉන්නේ රටේ ඒකාධිපතිය තමන් කියලා.17 වෙනිදට ඔය ඉදන් ඉන්න පුටුවෙනුත් බිමට ඇදල දානවා.(නදී)
ලංකාවේ පන්සල් වල බිම ඉඳ ගන්නම බැහැ. එ්ත් තිරුපති ගිහින් බිම දපල ඉන්නවා ෆොටෝ අන්තර්ජාලයේ තිබුනා. අනේ මෙහෙම බලයට තණ්හාවක්. (නදී)
ජයන්ත ඔයා සමග එකඟ වෙනවා. අපේ සුන්දර රටේ අගය තේරෙන්න වෙන රටකට ගිහින් බලන්නම ඕනෑ. කොහේ හිටියත් අපි අපේ රටට සැමදා අදරෙයි. මගේ මවුබිම බේරාගත් උතුම් ජන නායකයා ඔබයි. ඔබට දළදා සමිඳු පිහිටයි (නදී)
මිනීමරුවෝ ..කප්පම්කාරයො ..හොරු....සේරම එකම පක්ෂයකින් ..ෂෝක් නේද ...?(නදී)
ගිය පාර නම් ගියේ තිරුපති නේද, මොකද මෙදා පාර පන්සල මතක් උනේ එක පාරට (නදී)
මහින්ද කොතනද. එතන හාමුදුරුවරු පිරිත් කියනවා ඒ වුනාට දවසින් දවස පෙන්නුම් කරන්නේ මහින්දට විපාක විතරයි කිසිම හොඳක් නැහැ. කරුණ කරලා මේවා නතර කෙරුවොත් හොඳයි බුද්දාගමට කැළලක් වෙන්න කලින්. මේ දේවල් කරන්නේ තවත් කෙනෙක් රිදවන්න නිසා මෙයින් අසුබයි (නදී)
නියම සිංහලයන්ට රටක් ඕනේ (නදී)
මහින්ද රාජපක්ෂ රජාව මිනිස්සුන්ට අමතක කරන්න බැ. කළ ගූණ දන්න මිනිසුෙන් නැගිටිපියව්. (ර)
ඔබ රටට අවශ්‍යයි. ඔබට ජය ශ්‍රී! (නි)
අධර්මයෙන් හැසිරෙන්නන් ධර්මයෙන් ආරක්ෂා කරන්නේ නැත (නදී)
ජය ජය මැතිඳුනි! (නි)
ලංකාවේ මිනිස්සු දැන් බුද්ධිමත් (නි)
ජය සිරි මහා හාමුදුරුවන් බලයෙන් රැකුණි සිංහල පොලව (නදී)
මේ චතුරි , වඳින එක හෝ නොවඳින එක එතුමාගේ අයිතියක්. ඒක කාටවත් නවත්වන්න බැහැ. විපාක ලැබෙන්නේ එතුමාටනේ. ඔයා කලබල වෙන්නේ මොකටද? (නි)
තොල් රතු කරපු සහ උඩුරැව්ල ඇති වෙනස හඳුනා ගනිමු (නදී)
බෞද්ධයෙක් විදියට පන්සල් යන එකේ කිසිම වරදක් නැහැ. ඔය කියන දේවල් වල විපාක ලැබෙයි අපේ ජාතිය නැතිවුණ දාට. එදාට පරක්කු වැඩියි. ඔය බණින අය එදාට පසුතැවිලිවෙයි (නි)
ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑය ලඟදි කවුරුවත් 'ජයවේවා' කියල නැද්ද? ඒ වගේම මව්බිම බේරාගත් උතුම් ජන නායකයා නිසා තමයි ජනතාව කලගුණ සලකලා නැවත වතාවක් ජනාධිපති පදවියට පත් කලේ. මැරෙනකම්ම ඒ පදවියේ ඉන්න දුන්නොත් බේරාගත් මව්බිම ඉතුරු වෙන්නේ නෑ.(ම)
මගේ රත්තරන් රටට යහපතක් උදා වෙන්න... නැවත මොහුට බලයට එන්න නොලැබේව කියා අපි එක හිතින් ප්‍රර්ථනා කරනවා..(අ)
මහන්සි උනාට වැඩක් නෑ මේ පාර මහත්තයෝ. (ර)
තිලක් ඩුබායි මල්ලි, ඔයාගේ කතාව ඇත්තයි. එ්කට තව තිත්ත ඇත්තක් එකතුකරන්න හිතුනා. . ජනවාරි 8 දාට කලින්. ලොක්කා තිරුපති ගිහින් රහසිගතව වන්දනාමාන කලා. නමුත් පන්සලකට ආවත් දැන් වාඩිවෙන්න චුටි පුටුවක් අරගෙන එනවා. අනේ මන්දා. (නදී)
මහින්ද නම් හොඳයි. වටේ ඉන්න කට්ටිය දැක්කහම... ඉතින් කොහොමද අත්වැල් බැඳගන්නේ.? (ර)
දෙමල ඩයස් පෝරුවේ අයට තියෙන ලොකුම ප්‍රශ්නය දේශපාලනය නොවේ .....සිංහල බෞද්ද කම.....මුන් දන්නවා ආර්ථික ප්‍රතිපත්ති ඔක්කොම එක බව..(අ)
මහින්දට ආයෙම අගමැතිකම් ලැබෙන්නේ නෑ, (අ)
කොටි බෙදුම්වාදී හිතවතුන්ට රිදෙනවා චතුරි කරන්න දෙයක් නැ. (ර)
චතුරි කියන දෙය අහල මීට පස්සේ අපි බොදු ආගමික වත් පිළිවෙත් නවත්වල චතුරිගේ ආගමට හැරෙන්නද? එහෙම වුණොත් චතුරිට තන්තොසද? (අ)
බුදු දහමෙන් කියන්නේ අත්හැරීම. මහින්ද මහත්තයට කරන්න බරුවම ඉන්නේ ඒකනේ. (ර)
පන්සලට යන්නේ බෞද්ධයෙක් නිසා කියල චතුරි දන්නේ නැතිද ,මං මහින්ද වාදියෙක් නොවේ ,නමුත් කල ගුණ අමතක කරන්න තරම් අදමයන් අපේ රටේ ඉන්නවා, මහින්ද මහත්තයා නිසා අද අපි බයක් නැතුව නිදහස් ජාතියක් ලෙස භුක්ති විදිනවා, එම පින ඇති එතුමාට නිවන් සුව ලබන්න. (ර)
සිතට එකගවනම් යහපති. (ර)
කෙලෙහිගුණයක් නැති සිංහලයන්ට සේවය කරන්න ආපු ජනනායක තුමනි. ඔබට ජය.! (ර)
තිරුපති යන්න ශ්‍රී ලන්කන් ප්ලේන් නිකන් ගන්න බැහැනේ. එක වෙන්න ඇති ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මතක් උනේ. (ර)
චතුරිල වගේ අය මේ රටේ ඉපදුනාට තවම පැර ගැති මනසින් ජීවත් වෙන්නේ.මහා රජ ගැමුණු ෆිල්ම් එක බලල ඉතිහාසය ඉගෙන ගන්න. (අ)
මහින්ද මැති තුමාට ජයවේවා (නදී)
චතුරි තප්පුලන්න එපා. (ර)
මේ පුජනීය ස්ථාන කොටි ත්‍රස්තවාදයෙන් රැකගෙන ජනතාවට වන්දනාමාන කිරීමට මග පාදාදුන් යුගපුරුෂයා මහින්ද මහත්මා බව කෘතගුණ දත් ජනතාව දන්නවා. ඒ නිසා ජයසිරි මහා බෝ සමිඳුගේ ආශිර්වාදය එතුමාට ලැබෙනවා. (ර)
බිම වාඩි උනානම් නේද හොද.? (ර)
ඕන පොඩි ළමයකුට කියන්න පුළුවන් මහින්ද ඔයා පරාදයි ඊට පස්සේ ඔයා දකුණේ මහා ඇමති ඡන්දෙට ඉල්ලන්න කියලා. (ර)
නොහඩන් ලක් මව්නි මහින්ද ලඟ එනවා. (නදී)
බැදුම් කරණයට පාඩමක් උගන්නන .... ජය වේවා. (ස)
මේවා දැන් කරනවා. දිනපුවාම දළදා මාළිගාව ලඟ කාර් රේස්. නියම බෞද්ධයා. (ස)
මේ දේවල් කරන්නේ තවකෙනෙක් රිදවන්න නෙමෙයි, රට ජාතිය රැකගන්න බව චතුරි තේරුම් ගත්තොත් හොඳයි. දුටුගැමුණු මහරජුටත් හාමුදුරුවරු සෙත් පතමින් යුද්ධයට යන මගත් වැඩියා. ඔන්න අපේ අයගේ ජාතික කැක්කුම. (ස)
බුද්ධාගමට කැළලක් වෙනවයි කියන්නේ මොන හිතකින්ද කියලා එයාම කියනවා. (ස)
චතුරිට නම් මොකද යහපාලන වයි.ෆයි තියෙනවනේ. (නදී)
චතුරි ශයා හරි .. පිහිය රත්තරන් කියලා ඇනගන්න බැනේ (ම)
මගලී ෆොන්නසේකා, කව්රු උනත් වැඩිහිටියෙක්ට සලකන්නවත් ඉගෙනගෙන නැත්ද ? උගන්වලා නැද්ද? හැදුනේ ලමා නිවාසෙකද ? මේවට ඔයාලට බැනල වැඩක් නෑ....වැරැද්ද ඔයාගේ නෙවි. (නදී)
නදී නංගි ඔයා නිකම් අනුන්ට කඩේ යන්න එපා. මහින්ද මහත්තයා දේසපාලනයට එනකොට ඔය කියනකට්ටිය බඩවල්වලත් නෑ. බුද්දාගම කියන වචනයේ තේරුම දන්නවද දන්නේ නෑ. නියම සිංහල කෙල්ලක්නම් මේවට ලියන්නෑ නංගි , (ස)
"වෙනස දැන් මාරයි - මාස හත හමාරයි....... ගොවියෝ හරි සුරයි- යහපාලනය හමාරයි" (නදී)
මහින්ද මහත්තයෝ පන්සල් ගානේ ගියාට වැඩක් නැහැ ඒකේ තේරුමවත් දන්නේ නැතුව. අද ඔබතුමා පීඩාවට පත් වෙලා ඉන්නේ බලය අත හැරීමට තියෙන ලෝබකම නිසා. අද ඔබතුමා ලෝබ ද්වේශ මෝහයෙන් පිරිලා. බලය අතහැරීමට තියෙන ලෝබකම. තමන් සමග සටනට ආ හමුදාපතිතුමා ගැන මෛත්‍රී මහත්තයා ගැන ඇති ද්වේශය, විමල්ලාගේ , වාසුලගේ ලණු කමින් මෝහයෙන් වේලි සිටීම. මහින්ද මහතාණනි දැන් ඔබතුමා 70 වන වියට එලබෙමින් සිටි. දැන් මේ තුන් දොස් වලින් මිදී සංසාරය කෙටිකර ගැනීමට , නිවනට ලංවීමට වෙහෙසෙන්න. අදික බලකාමයෙන් මිදෙන්න.(නදී)
අනන්ත බුදු බලයෙන් ඔබ තුමාට යහපතම වේවා ! (ස)
එක හොඳ වැඩක් කරා කියලා..හොරකම් කරන්න දෙන්න බෑනේ...කිරිවලට ගොම දාගත්තේ එයාම තමයි (ම)
අවරුදු දහයට කළ දහසක් අතර කොටි පරද්දපු එකවත් ඔයාට කල්පනාවට එන්නෙම නැද්ද?.(ම)
අනන්ත බුදු බලයෙන් ඔබ තුමාට යහපතම වේවා ! කලගුණ දන්න සිංහලයා ඔබ තුමාට සදා ණයගැතියි. (ර)
මගලී ෆොන්සේකා හරියට හරි. මේ කට්ටිය පන්සලක පස් පාගන්නවත් නුසුදුසු අය. මහානායක තෙරවරුන්ගේ ඉල්ලීම් සත පහකටවත් ගනන් නොගෙන, දළදාමාලීගාව වටේ රේස් පැදපු අයට මොනවට සළකනවද? (නදී)
මහින්ද මහත්තයා දිනනවා. අපිට සතුටුයි. (ර)
බණ්ඩාට කවද තේරුනාද ඇත්ත.? (ර)