පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාගේ හත් දවසේ දානය ගල්කිස්සේ ඔහුගේ නිවසේදී පැවැත්විණි.
දන් පිළිගැන්වීමට මහින්ද රාජපක්ෂ ජනපති ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ සිටියහ.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාගේ හත් දවසේ දානය ගල්කිස්සේ ඔහුගේ නිවසේදී පැවැත්විණි.
දන් පිළිගැන්වීමට මහින්ද රාජපක්ෂ ජනපති ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයෝ එකට හිටියට මෝඩ ඡන්ද දායකයෝ තමයි මිනී මරා ගන්නේ . (අ)
මෙම පණිවුඩය තමා දේශපාලන නිල ආරෝහණයේ පහල තල වලටත් ගලා යායුතු වන්නේ. (අ)
මේගොල්ලන් දාන ගෙවල් අරින්නේ නැ. (අ)
එක්කෙනෙක් තනිකරම සිහළ පෙනුම; අනිත්කෙනා යුරෝපිය පෙනුම. දෙන්නම රාජ්‍ය නායක කමට සුදුසුයි. (අ)
රනිල් මහතා මේ සූට් එකම ඇඳන් අජිත් මාන්නප්පෙරුම බලන්න අයිසීයු එකට ගිහිල්ලා. ඒක නම් හොඳ මදි. (නදී)
ඉතා වැදගත් හමුවීමක් අපේ අය ඇන කොටා ගන්නවා නායකයෝ එක බත් පිගානේ කනවා. (නදී)
මට නම් ලංකාවේ ඉන්නා හොඳම ඥානවන්තම දෙදෙනා ඔවුන් දෙදෙනායි (නි)
ළඟ ඉන්නාවිට තිබෙන මිතුරුවෙස දුරින් සිටිනා විටත් පවතීවා! (නි)
තෙවන ඡායාරූපයේ හොඳ දෙබසක්... (නි)
හරිම හොඳයි එකමුතුව (නදී)
දේශපාලන කටයුතු නියෝජ්‍ය නායකයට පවරලා රනිල් මහත්තයා ආගමික කටයුතු වල නිරත වෙන එක මොනතරම් ගුණාත්මකද ? (නදී)
අනේ සර් කෝපි නම් බොන්න එපා. (නදී)
ඕනෑම බාධකයක් ජයගත හැකි හදවත් දෙකක්! (නි)
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතු සිතුවම් රූප මෙන් පිටු නොපාවිතී. දම්ම,සේන,රටේ බුද්දිමත් පිරිස එය තේරුම් අරගත්තට මහින්ද සහ මෙවන් ගේ පණිවිඩය ලක්වැසි සැමට වටහා දෙන්නට කවුරුන් හෝ සමත්නම් අපේ රට වනසන්නට කාටවත්ම බැරි බව ඉර හද සේම විශ්වාසයි (නදී)
තුන්වැනි ඡායාරූපයේ එතුමා මොනවද දන්නෙ නැහැ නේද කියන්නේ? (නි)
ඇත්තටම දෙන්නම හොඳයි. දෙදෙනාටම බලය දෙන්න මම නම් කැමතියි (නි)
දේශපාලනයේ සදාකාලික මිතුරන්වත් සතුරන්වත් නෑ කියනවනේ (නදී)
අඹ යාලුවෝ දෙන්නා (නදී)
කොහොමද ,මස්සිනාලා, දෙදෙනාගේ හිනාව. මොන දේ කලත් නෑදෑකම නතුවෙනේ නැහැ කියන්නේ ඕකට (නදී)
දේශපාලනය කරද්දී හැල හැප්පීම් තිබ්බට මේ ඔක්කොම හිතක් පපුවක් තියන මිනිස්සුනේ.(නදී)