මෛත්‍රීපාල සිරිසේන යහපාලන රියට අතරමඟදී පිටුපසින් ගොඩ වූ මහින්ද රාජපක්ෂ ඔහුගේ බෙල්ල මිරිකා එම රිය පෙරළන්නට තැත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණිය මහඒදණ්ඩේදී පැවැසීය.
මෛත්‍රීපාලගේ යහපාලන රියට බලයෙන් අල්ලාගත් රාජපක්ෂ පවුලේ රෙජිමය උත්සහා කළත් අගෝස්තු 17 වැනි දින එය වැලැක්වීමට මේ රටේ බුද්ධිමත් ජනතාව දායකත්වය දීමට ඉදිරිපත් වී සිටින බව පෙනේ යැයි ද ඔහු කීය.
(ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද කියන්නෙ රටක්, ජාතියක්, ආගමක් ඔයාලට පුළුවන්ද ඵ් උත්තමයා හොලවන්න.(නදී)
තොල් රතු කර ගත්ත අය කරන කතා ගණන් ගන්න එපා (නදී)