මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ ජනපති ගැන සිදු කළ ප්‍රකාශය ගැන හා එල්ල කළ චෝදනා ගැන අද අනුරාධපුර පැවැති සන්ධාන මංගල රැලියේ දී මහින්ද රාජපක්ෂ ජනපති කතා කළේ නැත.
‘ජනතාව මා සමග සිටින තුරු කිසිවකුගේ බොරු චෝදනාවන්ට උත්තර දෙන්න මා සූදානම් නෑ. ජනතාව ඊට උත්තර දෙයි.‘ යනුවෙන් හිටපු ජනපතී කීවේය.
පසුගිය බදාදා (15) සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවට සහභාගී වීමට ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයට ආ මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ජනපතිගේ ප්‍රකාශය ගැන විමසූවිට රාජපක්ෂ මහතා කීවේ 17 අනුරපුරදී ඊට පිළිතුරු දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න උත්තරයක් තියෙන්න ඕනනේ (ම)
ආපු සෙනග දැක්කම මෛත්‍රී මහත්තයට උත්තරේ හම්බවුනා. (නදී)
මහින්ද ජනාධිපති තුමා වෙනුවෙන් අපි 17 වෙනිදට ඒවාට උත්තර දෙන්නම්(නදී)
මහින්ද මහත්තයා නොවේ මහජනතාව 17 වෙනිදා ඒවට උත්තර දෙයි (නදී)
කරපු දේවල් එලි උනාට පස්සේ මොන උත්තරද ? (නදී)
මේ සැරේ ජවිපෙන් 30 ක් විතර පාර්ලිමේන්තු ගියාම මහින්ද මහත්තයාගෙයි ගෝල, බාලයන්ගෙයි කෙරුවාවල් ටික එලියට එනකොට සංධානෙට ඡන්දය දුන්න අයට අනේ අපි කරගත් මෝඩකම කියල හිතෙයි (නදී)
මහින්ද ජනපතිට තියෙන්නේ මහත්මා ගතිගුණ. ලංකාවේ ඉන්නේ කෙලෙහි ගුණ නොදන්නා ගුනමකුවෝ (නදී)
කවුරු උත්තර දුන්නත් නොදුන්නත් ජනතාවට උත්තර නැති වෙන්න හම්බ වෙනවා මහින්ද නැති දාට තව කොටි ටිකක් බෝ කර ගත්තම. (නදී)
මොකද බන් දාන්නේ නැත්තේ (නදී)
සල්ගාදු පිටිය දිහා බලන්ඩ ඔබට පිළිතුර ලැබෙනු ඇත. මගේ රටට ජය ශ්‍රි මහා බෝ සමිඳු පිහිටයි (නදී)
අනුරාධපුරයට සෙනඟ ගෙනාවේ ලංකවේ හැම පැත්තකින්ම බස් වලින් ඇදලා. (නදී)
17 වෙනිදට හොරු ටිකට ගෙදර යන්නයි වෙන්නේ. බැලුම්බෝල පුම්බල තිබ්බට දැන් මේවා රටේ ජනතාවට අලුත් දේවල් නෙවෙයි ! (නදී)
මේ සෙනග ගැනනම් කියන්න එපා...ඔය එන්නේ එකම කට්ටිය බව වීඩියෝ සමීක්ෂණයකදී ඔප්පුවෙලා තිබුනා. ඔය කට්ටියට දෙන්නේ රුපියල් 1000යි බත් මුලයි ජොනි අරක්කු බාගයයි. මෙයාට දෙන්න උත්තර නැහැ. මේ රටේ ඡන්ද දායකයෝ දැන් බුද්ධිමත්...ඒ අය 17 දාට එයාට සහ එයාගේ හොර රැලට අමතක නොවන පාඩමකින් උත්තර දේවී.. (නදී)
මහින්ද මැතිතුමාගේ පිළිතුර අපි අගෝ 17 අපේ ඡන්දයෙන් එතුමාව අගමැති කර පෙන්වන්නම් (නදී)
මහින්ද මහත්තයා හරියට හරියන උත්තරේ දුන්නා. ඒ තමයි මේ ආපු ජන ගංගාව. ඒ ජනතාව මෙතුමාට දක්වපු උණුසුම් පිළිගැනීමයි ඒ පිළිතුර. ඒ නිසා ජනපති මෛත්‍රීට, මහින්ද මහත්තයා වෙනුවෙන් අපි අගෝ.17 උත්තර දෙන්නම්. (නදී)
දෙන්න පිළිතුරු නැතුව ඇති. නැතිනම් මහින්ද මහත්තයා, දෙනවා දුවන්න (නදී)
මහින්ද රාජපක්ෂව ආයෙත් බලයට ගේන්න දත කන්නේ අන්ත දූෂිත පිරිසක්. මේ වගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච නායකයෙක්ට ආයෙත් ගමනක් නෑ. මෙදා පාර තිබුන ටිකත් නැති කරගෙන පීචංම වෙලා ගෙදර යයි. (නදී)
මහින්ද මහතාට උත්තර බඳින්න ඕන නැහැ උත්තරේ දීල තියෙන්නේ (නදී)
මහින්දට උත්තරයක් දෙන්ඩ තියෙන්නෙ මෙයට පමණක් නෙවේ (නදී)
අපේ රට පුදුම රටක්. හොරු ආගම ජාතිය ගැන කතා කරනවා, පන්සල් යනවා. හොද මිනිස්සු නිශ්ශබ්දව ඉන්නවා. ප්‍රදාන පක්ෂ දෙකම එකයි, අපිට අලුතින් හිතන්න වෙනවා. (නදී)
කුරුණෑගලින් ගොඩ එන්නයි හිතන් ඉන්නේ. මොකද රට වෙනුවෙන් යුද්ධෙට ගියේ වැඩියෙන්ම අපේ දිස්ත්‍රික්කයේ වීර රණවිරුවන්. ඒ ගොල්ලන්නේ ලේ මතින් ආයෙත් පවුල් ගහ හිටවන්න.. ඒවා කොහෙද? (නදී)
ඔවු ඔවු දුන්න පර උත්තරයක්. පරය කියන්නේ ගමකට පිට ගමකින් ආපු එවුන්ට. මුන්නහේ පරය කියා ගත්තේ තමන්ටමයි. මොකද උන්නැහෙත් ඇතුගල්පුරයට පිටින් අපු පරයෙක් වන නිසා. (නදී)
මහින්ද මහත්තයා බල්ලව, කොටියම අඳුනනවා වගේ (නදී)
මහින්ද කිව්වේ 17 වෙනිදා උත්තර දෙනවා කියල නේ - ජුලි 17 දෙනවා කියා නොවෙයි. අගෝස්තු 17 වෙනිදා එයාට කට උත්තර නැති වෙන්න එක්කම මහා ජනයා ඡන්ද පෙට්ටි මගින් ඒ වැඩේ කරාවි. එදාට තමා එයාගේ රුධිර පීඩනය වැඩිවෙන්නේ. (නදී)
මහින්ද උත්තර නොදුන්නත් 17 වෙනිදා අනුරපුරට ආව සෙනඟ දීපු උත්තරය හොදටම ඇති. යහපාලනයට කඩේ යන නාලිකාවන් ( එක් නාලිකාවක් ඇර ) ඒ සෙනග විතරක් නොපෙන්වීමෙන්ම නන්නත්තාර වෙලා ඉන්නේ කියලා කාටත් පේනවා (නදී)
රැස්වීම් වල කතා අහන්නත් යන මිනිස්සු ඉන්නවා. සෙනග රැස් උනා කියල ඡන්දෙ දිනනවා කියන්න බැහැ (නදී)
මෙදාපාර තමයි මහින්ද මහත්තය ජිවිත කාලෙටම පාඩමක් ඉගෙනගන්නේ , අපි බලා ඉන්නව නොඉවසිල්ලෙන්. අපි දෙන්නම් හරිම උත්තරේ (නදී)
අනුරපුරයට ජුලි දහ හත්වන දින පැමිණි ජනතාව තමයි උත්තරේ. (නදී)
මහින්ද මහත්තය නොහිටියා නම් අද වෙනකොට සිංහලයෝ කොටි පෙති ගහල ඉවරකරලා. මේකේ මහින්ද මහත්තයට විරුද්දව ලියල තිබෙන කිසිවෙක් සිංහල ලේ තිබෙන්න අය නොවෙයි (නදී)
එහෙමම හරියන්නේ නැහැ මහත්තයෝ! ලංකාවේ ප්‍රතිපත්ති දේශපාලනය විතරක් කරලා ඡන්ද දිනන්න බැහැ. අපේ රටේ උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන්න තියෙන සීමාවන් නිසා මිනිස්සුන්ගේ තේරුම් ගැනීමේ හැකියාවන් විවිධාකාරයි. ඔබතුමා බැලකනියට කථා කරණ අතරේ ගැලරියටත් තේරෙන්න කථා කරන්න අවශ්‍යයි. හැබැයි 'කොම්බිනේෂන එක' මොන විදියටද වෙන්න අවශ්‍යය කියල ඔබතුමාටමයි තීරණය කරන්න වෙන්නේ. ගීය සැරේ ඡන්දෙදි කරපු වැරැද්ද ආයෙත් කරන්න එපා! (නදී)
බටහිරයන්ගේ ගිරේට අහුවෙලා මොර දෙන ප්‍රකාශ වලට වඩා, ජනමතය නිවැරදි කිරීම වෙනුවෙන් ක්‍රියා කිරිම වඩා වැදගත්. (අ)
ශ්‍රී ලාංකිකයින් සමහරෙක් වඩාත් කැමති හොරු මැරයෝ මිනීමරුවෝ යටතේ ඉන්න. පාලකයෝ හොරකම් කරනවිට මිනීමරවනවිට ඔවුන් හුරේ දමති. ඉතින් කාට කියම්දෝ මේ අවනඩුව. (නදී)
උත්තර දෙන්නේ එයා නොවේ අපියි (අ)
හුඟක් හොඳ කතාවක් මම ගියපාර මෛත්‍රීට දැන් නම් මහින්දට (නදී)
ආයේ ඉල්ලන් කන්න ඕනි නෑනෙ. (නදී)
බෞද්ධ දර්ශනයේ එක තැනක තියෙනවා කෙනෙකුට පිළිතුරු දියහැකි ඉතාම තීරණාත්මක ක්‍රමයක් තමි තුෂ්නිම්භුතවීම. නිහඬ පිලිතුරක ගැඹුර සොයන්න බැහැ. යහපාලනය සිතන විධියටම ජනවාරි 8 වගේම පොලවේ ගඳ සුවඳ සොඳින් දන්නා මිනිසුන් නොසැලී සිටියහම ඇති. (නදී)
සිරිසේනට සහ ගෝල බාලයන්ට දුන් උත්තරේ හොඳටම ඇති (නදී)
අජන්ත, ඔබට තවත් කාරණයක් අමතක වෙලා. ටෙලිප්‍රොම්ටරයක් නැතුව කොහොමද කතා කරන්නේ ?(නදී)
අනේ මන්ද... උත්තරේ ඇවිල්ලා හිටපු මිනිස්සු ගානෙන් තෙරෙන්න ඇති නේ... බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නෙ නෑනෙ ආයුබොවන් (අ)
මහින්ද වෙනුවට සරත් සිල්වා මහතා උත්තර දුන්නා. ඊට වැඩිය දෙයක් ඕනෙද. (නදී)
ශ්‍රීලනිප අර්බුදයට යන්නේ මෛත්‍රී මහින්ද ගැටුම නිසාම පමණක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයේ මුල් උදුරා දැමීමේ විපාක තමයි දැන් අර්බුදයක් බවට පත් වෙලා තිබෙන්නේ. අද ශ්‍රීලනි පක්ෂයේ නායකයන් බවට පත්ව ඉන්නේ කන්ටේනර් පිටින් මේ රටට කුඩු ගෙන්වීමට උදව් කරපු අය, කන්ටේනර් පිටින් එතනෝල් ගෙන්වපු අය, මොනරාගල, මාතලේ, කුරුණෑගල ශ්‍රීලනිප නායකයන් බවට පත් වූයේ මහා පරිමාණයේ බාර් ස්කාගාර හිමියන්. ඒ විතරක් නෙමෙයි පළාත් සභා ප්‍රාදේශීය සභා මට්ටමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ස්ත්‍රී දූෂකයන් වුණා. තංගල්ල මාවනැල්ල සිදුවීම් ජනතාවට මතකයි. මෙන්න මෙන්න මේවට උත්තර දෙන්න. (නදී)
කියන්න දෙයක් නැහැ (නදී)
පරවගෙන් පරයා වෙන් කරගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් (අ)
සනත් ඉන්දික, ඇයි අර වෙන මාධ්‍ය හමුවකදී කියලා තියෙන්නේ අනුරාධපුරයේදී පිළිතුරු දෙනවා කියලා. "කියන බොරුවල හැටියට ඕක මොකක්ද" නේද?(නදී)
කතා වක් නෑ. අපි හැමදාම මහින්දතමා (අ)
අර්ජුන් මහේන්ද්‍රන්ටත් අස්වෙන්න කියන්න කියලා ජනපති රනිල්ට කිව්වාලු නේද? ඒක කලාද? මහින්දගෙ වැරදි විතරද වැරදි? (නදී)
ගරු විදියට ජීවත් වෙන්න දන්නේ නැහැ බලයට තිබෙන තණ්හාව නිසා. (නදී)
මහින්ද උත්තරේ දුන්නා. තේරිලා නැහැ (නදී)
අගෝස්තු 17 යහපාලන ආණ්ඩුවක් අනිවාර්යෙන්ම එනවා.මිනිස්සු මෝඩ නැහැ අව්රුදු ගානක් රට කාපු අයට නැවත රට භාර දෙන්න.දින 100 න් ඔක්කොම කරන්න බැහැනේ අව්රුදු 5 කට දීල බලමු වෙනස කොහොමද කියල .....(අ)
ජය නියතයි (නදී)
මුගක් මහත්මයා හෝ මහත්මිය වෙතය. අද බය නැතුව පාරේ බැහැල යන්නේ මහින්ද මහත්මයා හින්දා බව ඔබටත් අනෙකුත් අයටත් අමතක වෙලාද ? (නදී)
මහින්ද මහත්තය උත්තර දුන්න වක්‍රව නමුත් වැදගත් විදියට කතාව කළ එක තමා උගත් කම (අ)
17 වෙනිදා මහින්ද දිනුවාම, අලියගෙ නැට් ටෙ එල්ළිලා අපායෙ තමයි යන්න වෙන්නෙ (නදී)
කට්ටිය දැක්ක නේ අපේ මහින්ද මහත්තය ගේ උත්තරේට ලංකාවේ ජනතාව මෛත්‍රීට සහ එක්සත් ජාතික පක්ෂයට හොදම උත්තරේ ලබාදෙනවා ඊයේ 17 ඊලග උත්තරේ අගෝස්තු 17 ලැබෙනවා (අ)
පන්සලට යන්නේ බෞද්ධයෙක් නිසා කියල චතුරි දන්නේ නැතිද? මං මහින්ද වාදියෙක් නොවේ. නමුත් කල ගුණ අමතක කරන්න තරම් අදමයන් අපේ රටේ ඉන්නවා, මහින්ද මහත්තයා නිසා අද අපි බයක් නැතුව නිදහස් ජාතියක් ලෙස භුක්ති විදිනවා. එම පින ඇති එතුමාට නිවන් සුව ලබන්න. (නදී)
අනුර උතුමාණනි අතීතය ගැන මොහොතක් මෙනෙහි කර බලන්න (නදී)
පරව සහ පරය වෙන් කිරීම උත්තරයක්ද ? (නදී)
මොනවා කලත් හරි යන්නේ නැහැ ගියවර 58යි ,ලක්ෂ, මෙකී නොකී සේරම සමග මේ පාර වන දෙය හිතාගන්න පුලුවන්. (ර)
මහින්ද මහත්තයට ජනතා කැමැත්ත තෙරයි.. දැනට දිට්ටදම්මවෙදිනියේ පල දීල.(අ)
දැන් කොටියොත් කුරුනෑගලට ඉල්ලනවා. මහින්ද ගේ ජීවිතයට තර්ජනයක් බවයි පේන්නේ. කොහොමත් සිංහලයෝ කියන්නේ ගුණමකු අය නිසා කොටියන්ටම ඉඩ දීල නිකම් ඉඳීම තමයි කල යුතු (නදී)
මහින්දට දෙන්න පුළුවන් උත්තරයක් දැන් ඉතුරු වෙලා නැහැ. (නදී)
උත්තරයක් දෙන්න දෙයක් නැහැ හිතාගන්න පුලුවන් ගියපාර බැරි ඵක මෙම පාර කොහොමත් බැහැ (අ)
මහින්දට බලය තිබෙද්දී ඔහුගේ දේශපාලන වේදිකාවල මෙවැනි මහා ජනගගක් මම දැක තිබුනේ නැත පුදුම සෙනගක්. (ර)
ඇත්ත තමා මහින්ද මහතා කියපු කතාව ඔහු වටා මහා ජනපවුරක් මහ ජනබලයක් තියෙද්දී මොනවට උත්තර දෙන්නද ඔහොම යමු... ඔහොම යමු ... (ර)
දෙවියෙකු මෙන් මිය යා හැකිව සිටි නායකයෙකුගේ බල පෙරේත කමක හැටි. පක්ෂය කුමක් වුවද තමන් කැමති නායකයා මල පහ කලද එය සුවඳයි කියා කිවහැකි දේශපාලන ගැත්තන් සිටින රටක දේශපාලන නායකයන්ට කටට එන ඕනෑම දෙයක් කිවහැක. නමුත් මේ සමාජයේ නම් හැකි උපරිම උත්සාහය දරන්නේ තම බඩ වඩා ගැනීමට මිස සිංහලයට, රටට සෙතක් කිරීමට හෝ නියම මහත්මා දේශපාලනයක් සඳහා නොවේ. (නදී)
සිංහයකුට ගලකින් ගැසූ විට සිංහයා ගල සපා නොකයි ! (ම)
ඉස්සර මහින්ද මහත්තයාගේ රැස්වීම්වල ඇගිල්ලක් ගහන්න බැහැ සෙනග. මේ පාර අනුරාධපුරේ පටන් ගන්න රැස්වීමටත් පොඩ්ඩයි. අපි සෙනග එකතු කලෙත් අමාරුවෙන්. මහින්ද මහත්තයාගේ කාලේ වැඩියෙන්ම වැඩ කරගත්ත මිනිස්සුත් දැන් සද්ද නැහැ. අඩු ගානේ කොඩියක් දාගන්න එන්නේ නැහැ. අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ වාසි පැත්තට හුරේ දාල ජීවත් වෙන්න. කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිස්සු. (නදී)
මහින්ද මහත්තයා නියම පිළිතුර නියම වෙලාවට දේවි. එතකන් ඔහේ බලන් ඉන්නකෝ ? (නදී)
මම හම්බන්තොට. මම සජිත් මහත්තයට සහයෝගය දක්වන්නේ. පහුගිය ජනාදිපතිවරණය දවසේදී රජයේ රුපවාහිනී නාලිකාවක ප්‍රවෘර්ති වල සදහන් කලා සජිත් මහත්තය අනිත් පැත්තට ගියා කියල. අපිත් ඉතින් සජිත් මහත්තය හින්ද ඒ පැත්තට ජන්දය දුන්නා. ගෙදර ඇවිත් හවස ප්‍රවුර්ති බලද්දී මෙන්න ආයෙත් කියනවා සජිත් මහත්තය එහෙම ගියේ නැහැ කියල. ඒ මාද්‍ය නාලිකාව අපේ ජන්ද අනිත් පැත්තට දාල ඉවර උනාට පස්සේ කියනවා වැරදීමක් කියල. අපේ ජන්දය එදා ඒ විදිහට මංකොල්ල කෑවා. මේ වගේ වැඩ කරන්න ලැජ්ජාවක් නැද්ද පහුගිය ආණ්ඩුවට ? සාදාරනව ජන්දයක් දිනන්න බැරිද? සමහර මිනිස්සු ඩමී සිරිසේන මහින්දත් එක්ක ඉන්නවා දැකල ජන්දේ දාන්න ගිහිල්ල තිබුනෙත් නැහැ. මේවා මහා ලජ්ජා නැති කැත වැඩ. අපේ ගම්වල මිනිස්සු මේවට රැවටෙනවා. (නදී)
මහින්ද මහත්තයෝ පන්සල් ගානේ ගියාට වැඩක් නැහැ ඒකේ තේරුමවත් දන්නේ නැතුව. අද ඔබතුමා පීඩාවට පත් වෙලා ඉන්නේ බලය අත හැරීමට තියෙන ලෝබකම නිසා. අද ඔබතුමා ලෝබ ද්වේශ මෝහයෙන් පිරිලා. බලය අතහැරීමට තියෙන ලෝබකම. තමන් සමග සටනට ආ හමුදාපතිතුමා ගැන මෛත්‍රී මහත්තයා ගැන ඇති ද්වේශය, විමල්ලාගේ , වාසුලගේ ලණු කමින් මෝහයෙන් වේලි සිටීම. මහින්ද මහතාණනි දැන් ඔබතුමා 70 වන වියට එලබෙමින් සිටි. දැන් මේ තුන් දොස් වලින් මිදී සංසාරය කෙටිකර ගැනීමට , නිවනට ලංවීමට වෙහෙසෙන්න. අදික බලකාමයෙන් මිදෙන්න.(නදී)
ජනතාව දුන් එක උත්තරයක් බාර නොගෙන රටේම දේශපාලන තත්ත්වය වියවුල් කාරි තත්ත්වයකට පත් කළා. ඊළඟ උත්තරය ගැනත් ජනතාවට ඇත්තේ බියක් සහ සැකයකි.(ම)
ඒත අනිවාර්යෙන්ම අහන බව හොඳටම දන්නවා. මේ අයට ඒක තේරෙන්නේ නහැනේ (නදී)
උත්තර දෙන්න මා සූදානම් නෑ. ජනතාව ඊට උත්තර දෙයි.‘ යනුවෙන් හිටපු ජනපතී කීවේය. මීට වැඩිය හොඳ උත්තරයක් තවත් තියෙනවද? (ම)
ඕවට උත්තර දෙන්න ගිහිල්ල කාලේ නාස්ති කරන්න ඕන නැහැ. අපි උත්තර දෙන්නම් ලබන මාසේ.(නදී)
8 වෙනිදා උත්තරයම 17 වෙනිදා දුන්නොත් තමා දුක (නදී)
මහින්ද මැති තුමාව පුම්බල තිබ්බේ බොරුවට; ඇතුලේ හිස්, ඕක අපේ මිනිස්සු තේරුම් ගන්නේ නැනේ; එවෙලේ එක ඇහුවහම කියන්ඩ දෙයක් තිබ්බේ නෑ; (අ)
දැන් මොන උත්තරද? ලබන 17 දා කට උතරත් නැතිවෙයි (අ)
මෛත්‍රීට උත්තර දෙන්නේ අපි .ඡන්දෙදි.මේ ඔක්කොටම තියෙන ලොකුම ප්‍රශනය තමා සිංහල බෞද්ද කම.....(අ)
එයාට මොන උත්තරද කිය පුදේ ඇත්ත (අ)
17 වෙනිදා අනුරාධපුරයේදී නොව අගෝස්තු 17 වෙනිදා මහා ඡන්දයෙන් උත්තර දෙන බවයි කීවේ. (අ)
අපි කාටවත් උත්තරේ හම්බුනේ නැති වුනාට මෛත්‍රීටනම් උත්තරේ ලැබිල තියෙන්නේ ඊයේ රැලිය දැක්කම.(නදී)
නලින් අනුරාධපුරේ ගොඩක් සෙනග අඩු උනේ එදා පාරේ තිබුන තදබදයක් නිසා.(නදී)
ජනවාරි 8 වගේම අපි කට උත්තර නැති කරනවා (අ)
දිව දෙකේ කතාවලට කුමට පිළිතුරු (නදී)
කරලා තියෙන දේවල් දැක්කහම වෙන මොනවද කියන්න තියෙන්නේ (නදී)
මෙයාට කියන්න දෙයක් නැහැ මෛත්‍රී කියපු ඔක්කෝම ඇත්ත එකයි සද්ද නැතුව ඉන්නේ. (අ)
කටින් උත්තර නොදුන්නට ආපු සෙනගෙන්ම උත්තරේ පේනවා.(අ)
ඔබගේ දේශපාලන ගමන කාටවත් නවත්වන්න බැහැ. ඔය බොරු කාරයන්ට උත්තර නොදී වැදගත් විදිහට තමාගේ වැඩේ විතරක් කරන්න . (අ)
මොන උත්තරද මහත්තයෝ පරාද උනාම කියන්න දෙයක් ලැහැස්ති කර ගත්තොත් හොඳයි දැන්මම (නදී)
උත්තර දෙන්නේ මොකටද , මහින්ද තමයි නායකයා කියල ජනතාව උත්තර දෙවි අගෝස්තු 17. (අ)
ජය ශ්‍රී ! (නදී)
පහුගිය කාලේ සී.ටී.බී. බස් ගණන් කරපු අය නැද්ද දැන්. (අ)
ඔබගේ දේශපාලන ගමන කාටවත් නවත්වන්න බැහැ(නදී)
මහින්ද මෛත්‍රීට උත්තර දෙයි අගෝ 17 මහින්ද කොතනකවත් කිව්වේ නැහැ අනුරදපුරේදී පිළිතුරු දෙනවා කියල ඉවසල ඉන්න අගෝ 17 වෙනතුරු (අ)
පිරුණ කළේ දිය නොසැලෙයි (නදී)
තේරිලා නැහැ වගේ , මහින්ද මහත්තය දීල තිබ්බේ උත්තරේ තම යි . (අ)
ලෝකේ බොරුකාරයන්ට විකුණන්ට පුළුවන් තුනක් තියනවා. රට ජාතිය සහ ආගම.(ම)
දැන් ඕව නෙවෙයි ලබන 17දා ඡන්දෙ ගනින කොට, අනුන්ගේ මනාප වෙන කෙනෙකුගේ ගොඩවල් වලට වැටෙන්න තියෙන ඉඩකඩ වලක්වන හැටි හිතන්න (නදී)
ජනතාව දේවිද උත්තරේ කට උත්තර නැති වෙන්න (නදී)
ඔව් ඔව් ගිය ජන්දෙදිත් උත්තර දුන්නනේ නමුත් උත්තරේ වැරදි නේද ? (ම)
සෙනඟ ආවට ඡන්ද ගනින්න බැහැ (නදී)
මගේ දේශය රකිනු මැන පියාණෙනි (නදී)
කථාවක් තියෙනවනේ "හදිසි ඉක්මන කොටයි කියලා" දැන් මෛත්‍රීට වෙලා තියෙන දේ පේන්නේ නැද්ද? ඉවසීමක් නැහැනේ. මහින්ද ඉවසීමක් තියෙන විශිෂ්ට නායකයෙක්. අැමෙරිකන් කාරයටත් කට උත්තර නැතිවෙන්න යුද්දේ දින්නා. (නදී)
එතුමා බුද්ධියෙන් වැඩ කරන්නේ. මෝඩයන්ට උත්තර දීල වැඩක් නෑ එතුමා කිව යුතු දේ කීවා (නදී)
උත්තර කියලා ඉතින් මොනව දෙන්නද?අපේ උත්තරේ නම් ජනවාරි 8වෙනිදාට වඩා අන්ත පරාජයක් ලැබෙනවා. (නදී)
අපිට ඕව වැඩක් නැහැ. අපි ගොනාට අන්දන්න එපා. බලය ගන්නකන් බයිලා ගහනවා. ඊට පස්සේ වෙන දේ අපි දන්නවා.(ම)
ඕවට දෙන්න උත්තර නැතුව නෙමෙයි ඔය ඉන්නේ ? (නදී)
අනේ අම්මපා මෙහෙම සිංහලයෝ. මේකේ තියෙන කොමේන්ට්ස් බැලුවම සිංහලයා කවුද කියල පේනවා. (නදී)
මෛත්‍රී කියන්නෙ මොනව උනත් තමන්ගේ පක්ෂ නායකය නිසා තමයි මහින්ද මැතිතුමා ප්‍රසිද්ධියේ උත්තර නොදුන්නේ. ඒක තමයි සැබෑ පාක්ෂික ලෙන්ගතුකම.(නදී)
17 වෙනිදට මැදමුලන ගියොත් වවුලෙක් වගේ ජනේලයක එල්ලුන කෙනෙක් ගෙන් විදේශ කුමන්ත්‍රණ ගැන අහන්න ලැබේවි. පව් වැඩේ චීනය රුසියාව විදේශ රටවල් කියල දන්නේ නැති හැටි (නදී)
වැඩි පොලියට නයට අරන් කොමිස් ගහල පාරවල් හැදුවා. නමුත් විවෘත කරන්න ගියාම ලංකාවේ කොඩියවත් දන්නා දුන්නේ නැහැ .විදේශ කුමන්ත්‍රණ ගැන කියෝනවා. චීනය විදේශ රටක් නෙමෙයිද ?මේ අයට රට බාර දුන්නොත් ලංකාව චීනයේ කොලනියක් කරනවා සිකුරුයි. ජොබ් නැති අයට ප්ලාස්ටික් කෑලි විකුණලා ජීවත් වෙන්න තමයි සිදු වෙන්නේ (නදී)