ගෙවල් කුලියට දෙනකොට බලාගෙනයි ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශිකයන් පරිගණක අපරාධ වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එම්.යූ.වුට්ලර් මහතා මාධ්‍ය හමුව.. 6 minutes ago
Y ධර්මේ · 1 hour ago කවුරු මොන පක්ෂයේ උනත් කම නැහැ අපි සිංහලයන් කොන්ද පන ඇතිව ඉන්නේ එතුමා නිසා(දිල්) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago දැන් කොච්චර ගියත් මොකටද?,ඡන්දේ වෙලාවේ කවුරුත් හිටියේ නෑනේ (දිල්) Reply 0
Y නවින් · 1 hour ago දැන් මෙතැන කි දෙනෙක් විලාප තිය තියා ඇඩුවා කියලා ගණන් කරලාද තියෙන්නේ ? (දිල්) Reply 0
Y සංජීව · 1 hour ago කුමන්ත්‍රණ පරදවා නැවත ලංකා දේශයට සේවය කරන්න අගමැති වෙලා එන්නට සියලු දෙවි දේවතා සරණ ලැබේවා !!. (හේ) Reply 0
Y හසිත් · 1 hour ago මම හිතන්නේ මේ ඔක්කොම අර මාලිගාව ඉස්සර කාර් රේස් යනකොට මෙලෝ සිහියක් නැතිව හුරේ දාපු උදවිය වෙන්න ඇති. (දිල්) Reply 0
Y අහිංසා · 1 hour ago මාලිකා කියන කෙනා කියන විදියට මෛත්‍රි මහතා මඩ තියා වැලි කැටයක්වත් ගහලා නෑ වගේ.හැම එකාටම නිදහසේ පාරක යන්න පුළුවන් වෙන්න කොටියාව එලොව යවපු මනුස්සයව මතක නැති මිනිස්සුන්ට මොනව කියන්න බැරිද (දිල්) Reply 0
Y සෙනරත් · 1 hour ago ඔබතුමා සදහටම අපේ හදවත් වල රැදෙන නායකයෙක්. තව අවුරුද්දක් යන්න කළින් ඔබතුමාගේ වටිනාකම අදටත් වැඩිය දැනේවි. එක ස්තිරඊ මේ යන විදියට. ඔබතුමාට නිරෝගී සුවය දිර්ගායු පතනවා. (දිල්) Reply 0
Y රණසිංහ · 1 hour ago කෙවින් ඔයා කුරුඳුවත්තේ වුණාට ගම්වල අහිංසක මිනිස්සුන්ට අපහස කරන්න එපා. මොනවා වුණත් ඒ මිනිස්සු අභිමානයකින් ජීවත් වෙනවා ගම්වල. (දිල්) Reply 0
Y වසන්ත · 1 hour ago ලංකාවේ මිනිස්සුන්ට හැමදේම තේරුම් ගන්න ටිකක් කල් යනවා. ඔබ තුමාගේ නම සදාකල් මිනිසුන් සිහිපත් කරාවී. ඔබතුමාගේ වැරදි හදාගෙන නැවතත් එන්න. පිරිසිදු උගත් මිනිසුන් ලංකරගන්න. ලක්මව ඔබ එනතුරු බලාසිටි. (නදී) Reply 0
Y ජානක · 1 hour ago වෙන්න පුළුවන් .. පුන්නක්කු කාපු ගතියක් පේන්න තියනව .. හැබැයි අනිත් පාර්ශ්වය කන්නෙ පිදුරු කියල දැන් දැන් හොදටම පේනව (අ) Reply 0
Y මාලතී · 1 hour ago පවුල් ගහක් ඇදලා එදත් සිරිමාවෝ මැතිනිය පරාජය කරලා, මිනිස්සු පස්සේ ලත උනෙත් මෙහෙමෙ තමා. දැන් මුහුණු පොතේ ළදරුවෝ ඒවා දන්නේ නෑනේ. (නදී) Reply 0
Y ජානක · 1 hour ago විරාජ් ට පෙන්නේ නැද්ද අද වෙනස මොකක්ද කියල ... ඒක කරන්න පස් කාගෙන උපරිමෙන්ම ට්‍ර්‍රයි .. ඒත් බෑ ඒකයි වෙනස(අ) Reply 0
Y වරුෂ · 1 hour ago ලලිත් මහත්තයෝ, මිනිස්සුන්ට වියදම් කරගෙන නිකන් එතුමා බලන්න යන්න පිස්සු නැහැ. අධාර කරුවන් නොවන අයට කොහෙත්ම එහෙම වෙන්න විදිහකුත් නැහැ. මේ රටේ මිනිස්සුන්ට එතුමා හොදට පෙනී ඉදලා තමා රට පාලනය කලේ. ආපහු අමුතුවෙන් දකින්න පෙරහැරේ යන්න ඕනැද? මේ මිනිස්සු යන්නේ එතුමට තියෙන ආදරේට ගෞරවයට එතුමා කල සේවයට. එදා බස් බෝමබ වලට බයේ සැමියයි බිරිදයි එක බස් එකේ රැකියාවට ගියේ නැහැ. එ්වා මිනිස්සුන්ට අමතක නැහැ ලලිත් මහත්තයෝ (නදී) Reply 0
Y නුවන් · 1 hour ago මේ මිනිස්සු බත් පැකට් එකයි අරක්කු බාගෙයි දීල ලංගම බස්වලින් ගෙන්නන මිනිස්සු නැතුව මහින්ද බලන්න එන්නේ කවුද මහින්ද මොනවද මේ රටට කලේ (අ) Reply 0
Y මාලනී · 1 hour ago බලය නැතිවිට නායකයෙක් බලන්න මෙහෙම එන්නේ නැහැ මොන රටකවත්. එතුමා ජන හදවත්වල සදාකාලික නායකයා වෙලා (නදී) Reply 0
Y මුදිතා · 1 hour ago පරාක්‍රමබාහු, දුටුගැමුණු රජවරු නැතිව උනත් ලංකාව විනාශ උනේ නැහැ. කාලය ඉදිරියට යනවා. මහින්ද නැතුවට ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැ. කාලයත් එක්ක නායකයෝ එනවා යනවා. මොකද මහින්ද උනත් වසර 1000 ජීවත් වෙනවද ? ලංකාවේ පැවැත්ම වසර 1000 ද ? මෝඩ මිනිස්සු. (නදී) Reply 0
Y ධනංජය · 1 hour ago අනේ පවු. අපේ මිනිස්සු තාම හිතාගන ඉන්නේ තව අපි ඉන්නේ රජතුමාගේ වැඩ වසම් යුගයේ කියල. ගමේ කට්ටියට බස් දුන්නම යනවා තමා බලන්න. මොකද ඒකාලේ දොලුකන්දට පිරිත් පැන් බොන්න ගිය කට්ටියනේ.(අ) Reply 0
Y කමල් · 1 hour ago ආ කෝ එහෙ ගිහින් පක්ෂ සංවිධායක කියපු විදියටම අඬපු කට්ටිය අත උස්සන්න බලන්න(නදී). Reply 0
Y කනිෂ්ක · 1 hour ago ලම්බෝගිනි බල බල , ආකේඩ් එකෙන් කාලා , ව්‍යායාම තීරුවේ දුවලා පිට ඔපේට බොරු සෝබනේ දාගෙන ඉන්න පුළුවන් නම් සමහරුන්ට ඊට වැඩිය දෙයක් නැහැ. (නදී) Reply 0
Y ඉන්දික · 1 hour ago සිංහල ජාතියත් බුද්ධ ශාසනෙත් රැකෙන්න නම් ඔබ වැනි නායකයෙක් රටට ඕනේ මේ සිංහල අපේ රටයි. (අ) Reply 0
Y නිලාන් දෝහා කටාර් සිට · 1 hour ago බඩජාරි දෙශාපලකයින් මහින්ද හිටපු ජන්දීපති තුමන්ට අවමන් කර ,කොන් කරන්න හැදුවත්, ඒවාට නොරැවටුණු බුද්ධිමත් ජනතාව හැමදාම මහින්ද සමගයි. (නදී) Reply 0
Y ශාන්ත · 1 hour ago නායකයෙකු වශයෙන් ඔහු හොඳයි. නමුත් ඔහුට සල්ලි ලැබෙනකොට සැප වැඩිවෙනකොට අතීතය අමතකවුණා, තණ්හාව වැඩිවුණා, තමන්ට තමන් පාලනය කරගන්න බැරිවුණා (නි) Reply 0
Y මාලිකා · 1 hour ago බලයේ රැඳී ඉන්න කළ වැඩ ටික මට නම් මතක් වෙන කොටත් කනගාටුයි. ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පවුල් ජීවිතේටත් හානි වෙන්න පුළුවන් විදියට රූපවාහිනියෙන් මඩ ගැහුවා නේ. එදා තමයි මගේ ඡන්දය අනිත් පැත්තට ගියේ. (හේ) Reply 0
Y දිලුම් · 1 hour ago මේකේ අදහස් දාන සමහර අයට කෑම තමයි ප්‍රධානම දේ. ඒත් එතනට එන මිනිස්සු එන්නේ ඒ කිසිදෙයක් බලාගෙන නෙමෙයි (නි) Reply 0
Y සමන්ජය - පැරිස් · 1 hour ago මම ලබන අප්‍රේල් වල ලංකාවට ආවම, අපේ බන්දුල පෙරේරාත් එක්ක යනවා එතුමාව බලන්න. (නදී) Reply 0
Y තිලක් -ඩුබායි · 1 hour ago අපරාදේ අවරුදු දෙකකට කලින් ඡන්දයක් තියලා ගෙදර යන්න වුනේ ,තව අවරුදු දෙකක් හිටියනම් කිසිම කරදරයක් නැතිවම "ෂී ෂෙල්" වල තවත් ඩොලර් කොටි ප්‍රකෝටි ගානක් තැන්පත් කර ගන්න තිබුණා කියලා හිතෙනවා ඇති.(දිල්) Reply 0
Y රවි බණ්ඩාර · 1 hour ago මේ වගේ වාසනාවන්ත නායකයෙක් මේ දක්වා ලංකාවෙ හිටියෙ නැහැ. බලයේ ඉන්නතුරු විතරයි අනිත් හිටපු නායකයන්ට සැළකුවෙ. ජන බලය එකක්, ජන ප්‍රසාදය තව එකක්. (නි) Reply 0
Y තිලක් -ඩුබායි · 1 hour ago රටේ මුළු දනස්කන්දයම ගසා කාල සුපිරි ජිවිතයක් ගත කළ ලිබියාවේ ගඩාෆි ලංකාවේ හිටියනම් ඒ අපේ අය යයි නේද බලන්න (දිල්) Reply 0
Y සම්පත් වික්‍රමාරච්චි · 1 hour ago මහින්ද ගෝඨාභය සුසංයෝගය නොවන්නට තවමත් අපි එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් බැට කනවා. කාට ඡන්දය දුන්නත් කවුරු කවුරුත් අද නිදහසේ හුස්ම ගන්නේ ඒ දෙන්නා නිසා. ඒ ණය අපට කවදාවත් ගෙවා නිම කරන්න බෑ. ඒ කාලේ හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලීසිය මනාව කළමනාකරණය කළේ ගෝඨාභය. ඒ ඔහු සක්‍රීය සේවයේ සිටි හමුදා නිලධාරියෙක් වූ නිසා. (දිල්) Reply 0
Y තිලක් -ඩුබායි · 1 hour ago ලංකාවේ පුන්නකු මිලට නම් අත තියන්න එපා.තවත් සහනාධාර දීල මිල ගණන් ඉස්තාවරම තියා ගන්න බලන්න.(දිල්) Reply 0
Y සුගත් · 1 hour ago අපේ කොන්ද පණ තිබෙන්නේ එයා නිසාලු. මොන විහිළු කතාද? අපි දුක් විඳින්නේ ඒ පවුලේ කට්ටිය නිසා. (නි) Reply 0
Y රණවක · 1 hour ago රටට ආදරය කරන මිනිසුන්, රට බේරාගත් මහින්ද මහත්තයා සමග කවදත් ඉන්නවා.ඒ කෙළෙහිගුණ දන්නා මිනිසුන්ගේ ගතියයි.(හේ) Reply 0
Y විජිත · 1 hour ago අපේ පණ බේරාගත් නායකයා ඔබයි. 1948ණ් පසුව බිහිවූ කොන්ද පන ඇති සිංහලයන් වෙනුවෙන් නොබියව ලෝකයට මුහුණදුන් නායකයා ඔබයි. නමුත් ඔබ මීට වඩා සිහියෙන් කටයුතු කළ යුතුව තිබුණා. එසේනම් මේ කුමන්ත්‍රණ වලට ඔබ අසු නොවනු ඇත. ඔබට තෙරුවන් සරණ වේවා. (හේ) Reply 0
Y අනිෂ්ක · 1 hour ago ශ්‍රි ලංකීකයන්ට ආරක්ෂාව ලබා දුන්න නායකයා බලන්න කළගුණ දන්නා මිනිස්සු යනවා. (හේ) Reply 0
Y වජිර · 1 hour ago මමත් සෙනසුරාදා මහින්ද මහත්මයා බලන්න ගියා.අද අපිට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලැබුනේ මෙතුමා නිසා කියලා අමතක කරන්න එපා.මෙතුමාට පෙර රට පාලනය කළ පාලකවරුන් කළේ යුද්ධය වවාගෙන කාපු එක කියලා අමතකද? (නි) Reply 0
Y චන්න · 1 hour ago මේ වගේ දෙයක් දැක්කමයි.බලය නැති වූ පසු එ් නායකයා බැලීමට මෙතරම් පිරිසක් එනවා දැක්කමයි.එතුමා වටේ විශාල පිරිසක් ඉන්න බව මෙයින් පැහැදිලියි.(හේ) Reply 0
Y සුරේන් · 1 hour ago මීගමුවෙන් බවලතුන් එහෙම එන්න ඇති. මෙහෙට ඇහුණේ විලාප තිය තියා අඬන හැටි !(දිල්) Reply 0
Y ධම්මික · 1 hour ago රට බේරාගත් නායකයා, රට පාවානොදුන් නායකයා, සිංහලයාට ආදරය කළ සිංහලයා රැකගත් නායකයා... එතුමන් රැකගැනීම සැබෑ සිහළුන්ගේ වගකීමක් (නි) Reply 0
Y දුල්මි · 1 hour ago දැන් එතකොට මේ පවුලේ උදවිය විතරද යුද්දෙන් රට බේරා ගන්න වැඩ කරලා තියෙන්නේ.? ත්‍රිවිධ හමුදාව සහ රටේ අනෙකුත් වගකිවයුතු උදවිය නිදාගෙනද හිටියේ (දිල්) Reply 0
Y සරත් හෙට්ටිආරච්චි · 1 hour ago කේ පී හරි පොට්ටු අම්මාන් හරි පෙන්නුවනම් මීට වැඩිය මිනිස්සු යනවා (දිල්) Reply 0
Y සරත් විජේසිංහ · 1 hour ago මේ රටේ මිනිස්සුන්ට පිස්සුද දන්නේ නැහැ පෝලීමේ මේ වගේ යන්නේ (දිල්) Reply 0
Y සුරියබණ්ඩාර · 1 hour ago මේ එන්නේ ගමේ ගොඩේ නගරයේ ජීවත්වන සාමාන්‍ය අහිංසක ජනතාව. එහෙම නැතුව බල ලෝභයෙන් රජයේ ඉහළ තනතුරු හෝ ව්‍යාපාරික අවස්ථා හොයාගෙන් පිල්මාරු කරන අවස්ථාවාදීන් නෙමෙයි. එවන් අයට පුන්නක්කු ආරෝපණය කරන්න හදන සුදුමහත්වරු ලංකාවේ ඉපදුන අය වීම නම් රටේ කණගාටුවට කරුණක් (නි) Reply 0
Y පණ්ඩුක · 1 hour ago අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රඥාව , සාක්ෂරතාවයෙන් මනින්න බැරි බවට හොඳම උදාහරණය මේක (දිල්) Reply 0
Y සමන් · 1 hour ago ගමගේ ඔයාට මේවා බලන්න බැරි නම් නොබලා ඉන්න එතුමාට ගරු කරන අය තව දුරටත් යාවි (දිල්) Reply 0
Y ඉඳුනිල් · 1 hour ago ගමගේ, සම්පුර්ණ ඇත්ත. "අරලිය" දන්සැල සාධාරණීකරණය කළේ, 'මම ගමේ මිනිහෙක් ගෙදරට එන අයට කෑම වේලක් දෙන එක සිංහල පුරුද්දක්' කියමින්. නමුත් ඔය ආවා කියන ලක්ෂ 25කට දන්සල් දීලා දැන් බිල් යවන්න තැනක් නැහැනේ.ඒකයි වෙනස. (නි) Reply 0
Y නාමල් · 1 hour ago දහඅට සන්නිය නැටුවෙ ඕකටද? මහින්ද හිටියා නම් අපිට නොබෙදූ රටක්වත් තිබෙනවා. (නි) Reply 0
Y කමණී · 1 hour ago අපිට නිදහසක් ලැබුනේ මෙතුමා නිසා. නැතිනම් අදටත් අපි කුරිරු යුද්දෙන් බැට කනවා . මෙතුමාට අපි සදා ණය ගැති. මහින්ද ජනපතිතුමනි ඔබට තෙරුවන් සරණ ලැබේවා .(හේ) Reply 0
Y කුමාර · 1 hour ago මහින්ද බලන්න යන අය ගියාවේ. බලන්න නොයන අයට ඇයි ඔච්චර අමාරුවක් හැදිලා තියෙන්නේ. දෙන දේ කාලා වෙනදේ බලාගෙන හිටියා නම් ඉවරනේ. (නි) Reply 0
Y දයාවතී · 1 hour ago මහින්ද මැතිදුනි, අපේ රටට ඔබ කළ සේවය වෙන කිසිම නායකයකින් ඉටු වී නොමැත. ඔබට තෙරුවන් සරණයි. දීර්ගයුෂ.(හේ) Reply 0
Y ප්‍රිය · 1 hour ago මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස.(හේ) Reply 0
Y දම්මික · 1 hour ago ඔබයි අපේ සිංහලයන්ගේ ජනාධිපති ඔබගේ කීර්තිය නැති කරන්න බොරු ගොතනවා. ඔබ අසම සමයි.(හේ) Reply 0
Y දිනේෂ් · 1 hour ago ඔබට තෙරුවන් සරණයී මගේ ජනපති තුමනි.ඔබ ක්‍රියාකාරී දේශපාලනය කරනු දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි.ඔබට සදා ජය.(හේ) Reply 0
Y සමන් · 1 hour ago දැන් කතරගම වන්දනාවේ යන හැම බස් එකම තංගල්ල ටවුම මැද්දේ නවත්වා මැදමුලන දෙවියෝ වැඳ නමස්කාර කොට නොයන්නේ බොහෝම කළාතුරකිනි (අ) Reply 0
Y කපිල · 1 hour ago තිලක් ආත්මාර්ථකාමී වෙන්න එපා. ඔයා කන කෑම වලට පමණක් සහන දෙන්නේ කොහොමද? (හේ) Reply 0
Y ජොනී · 1 hour ago අනේ පව් මේ මිනිස්සුන්ට, මෙතුමා රජතුමා කාළේ හම්බ වෙන්න අවස්ථාවක් තිබුනේ නැහැනේ. (හේ) Reply 0
Y නිමල් · 1 hour ago මොලේ තිබුනට බුද්ධිය කියන එක දෙන්න බෑ. එහෙම අයට තමයි මන්තරත් නොඅඩුව වැඩ කරන්නේ.(හේ) Reply 0
Y ක්‍රිස් · 1 hour ago කපිල ඔබ තුමා හරි තිලක් වගේ අයට දෙන්න ඕනේ පුන්නක්කු නොවෙයි ඔටු කිරියි (නදී) Reply 0
Y අබේ-ටෝකියෝ · 1 hour ago අපිට මරණ බයෙන් තොරව ජීවත්වන්නට මග සලසා දුන් විරුවනානි. ඔබට දළදා සමිදුගේ රැකවරණය ලැබේවා! (නදී) Reply 0
Y සමන් · 1 hour ago අපේ අාච්චි කියනව "කත් කෑවෝ කත්දඩු කති" කියල. "අපේ හාමුදුරුවනේ, මම ඉන්නෙ නීතියට උඩින්, මට මුකුත් කරන්න කාටවත් බැහැ". මේ ඒ පුද්ගලය නේද ?. (නදී) Reply 0
Y මාලා · 1 hour ago මහින්දට මොන මොලේ තිබුනත් අතේ තිබුන අවුරුදු 2 ක ඉන්න වාසනාව නැහැනේ. ප්‍රභාකරන් හිටියානම් සිංහලයෝ ප්‍රභාකරන් බලන්න යන්නෙත් ඔහොම තමයි (නදී) Reply 0
Y සෑම් · 1 hour ago යු.එන්.පී කට්ටිය කියන්නේ ඔබ තුමා මහජන මුදල් හම්බ කරගත්ත කියලා. නමුත් අද අපට තේරෙනවා ඔබ තුමා හම්බ කළේ මොනවද කියලා. ඒ තමයි මහජනයාගේ හදවත් කියන එක. අපට අභය දානය දුන්න ඔබතුමන්ට අපි සදා නය ගැතියි. ඔබ තුමන් පැරදුනේ නැත. පැරදුනේ මගේ මව් බිම සහ ජනතාවයි. දිගුකල් දිනේවා නරනිඳු මහින්ද. (නදී) Reply 0
Y චමිලා · 1 hour ago මට යන්න තිබුනා නම් මමත් යනවා. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුණේ ඔබ නිසා. (නි) Reply 0
Y චමිලා · 1 hour ago මට යන්න තිබුනානම් මමත් යනව. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුනේ ඔබ නිසා (බ) Reply 0
Y අනුර · 1 hour ago ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් පරාජය වෙලා මෙහෙම වැඳුම් පිදුම් ලැබුවේ නැහැ. මහින්ද රාජපක්ෂ මාහත්තයා ගොඩක් පින්කරලා තිබෙනවා (නි) Reply 0
Y චමිලා · 1 hour ago මට යන්න තිබුනා නම් මමත් යනවා. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුනේ ඔබ නිසා .(හේ) Reply 0
Y චානක.(ලොස් ඇන්ජලිස්) · 1 hour ago රටේ කර තිබෙන දුෂණ හරියට එළියට ගතහොත් ඔය සෙනගට බලන්න යන්න වෙන්නේ කොහෙද?(දිල්) Reply 0
Y ඉඳුනිල් · 1 hour ago ජගත්, බලන්න එන කට්ටියගේ බබාලා ජයවේවා! කියල කෑ ගහන්නේ එහෙම නැත්ද කියලත් අහමු. (දිල්) Reply 0
Y රජීව · 1 hour ago මිනිස්සු යන්නේ ඒ අයගේ කැමැත්තටනේ.කවුරුවත් බලෙන් අරගෙන ගියා කියලා ආරංචියක් නැහැනේ.ඉතින් මෙතන ඉන්න පුන්නක්කු නොකන අය කෑනොගහා ඉන්න.නැත්නම් ඒ අය පුන්නක්කු වෙනුවට තණකොළ පාවිච්චි කරන බව අනිත් අය දැනගනීවි. (නි) Reply 0
Y ඉඳුනිල් · 1 hour ago ෂා! ලංකාවේ ජනතාව කොච්චර දේශප්‍රේමීද? රට ජාතිය ආගම වෙනුවෙන් කිසි පැකිළීමක් නැතුව ජීවිත වුණත් දෙන්න සුදානම් අය කොච්චර ඉන්නවද? ඒ වගේමයි කළගුණ සැළකීම.කළගුණ සැළකිය යුතුයැයි තමන් සිතන ඕනෑම අයෙකුට ජීවිත කාලයම කළගුණ සළකමින් ජීවත්වෙන්න අපේ ජනතාව සුදානම්. මොන තරම් ශ්‍රේෂ්ඨ රටක්ද? (නි) Reply 0
Y නන්දලාල් · 1 hour ago මේ දවස්වල එහාට මෙහාට සෙනඟ අදින බස්වලට නම් හොඳට වාසියි වගෙයි. අනේ කාටහරි වාසි වෙනවා නම් හොඳ නැද්ද? (නි) Reply 0
Y ගමගේ · 1 hour ago "අරලිය" දන්සැල සාධාරණීකරණය කළේ,ගෙදරට එන අයට කෑම වේලක් දෙන එක සිංහල පුරුද්දක් කිව්වා. ඒක ඇත්ත. පිළිගන්නවා. නමුත් ඔය ලක්ෂ 25ක් විතර ආවා කිව්වනේ. බත් කටක් දුන්නා කියලා අපිට ආරංචි වුණේ නැහැනේ (නි) Reply 0
Y ඒකනායක · 1 hour ago ඔබතුමාගේ සේවය අවසාන නැත. රට වේගවත් සංවර්ධනයක් කරා රැගෙනයනු පිණිස වහා නැවත පැමිණෙන්න යැයි ආරාධනා කරමි (නි) Reply 0
Y අමල් · 1 hour ago වාසනාවන්ත මිනිසෙක්. අපි ඔබට ආදරෙයි. නිර්භීත නායකයාණෙනි, සමහර අයට ඇත්ත තිත්තයි කියනවනේ. මේවා දකින සමහර අයට බලන්න දකින්න අපහසුයි. (නි) Reply 0
Y කුමාර · 1 hour ago මෙතන අදහස් දාන සමහරු බයවෙලා, දින 100න් පස්සේ වෙන්නේ මොකක්ද කියලා හිතෙනකොට (නි) Reply 0
Y හේමන්ත · 1 hour ago මහින්ද හින්දයි අපි බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර ඉන්නේ. ඒක මිල කළ නොහැකි දෙයක්. මිනිසුන්ට ඒක අමතක නැහැ. මේ එන අය පවසන්නේ එයයි. නමුත් යුද්ධයෙන් පස්සේ ඔහුගේ පාලනය ගැන නම් සතුටු වන්න බැහැ. එතුමාගේ මතයට පමණයි වැඩකළේ. මේ දුප්පත් මිනිස්සු ගැන ඔබතුමා සිතුවේ නැහැ. හිතවත් අයට ඇතිතරම් සල්ලි ගැරීමට අවස්ථාව ලබාදුන්නා විතරක් නෙමෙයි, ඕනෑම පහත් වැඩක් කර හිනාවෙලා ඉන්න පුළුවන් ජනතාවක් තමයි බිහිවෙමින් සිටියේ. ඒක නැවතුන එක රටට ගොඩක් හොඳයි. ජනතාව මෙය තේරුම් ගතයුතුයි. (නි) Reply 0
Y අමිල නයනජිත් · 1 hour ago ඔබ තුමාට අපි තාමත් ආදරෙයි. ශ්‍රී ලංකාවේම එකම රජතුමා ඔබ පමණයි . (නදී) Reply 0
Y චන්දන · 1 hour ago මහින්ද මහත්තයා බලන්න යන්නේ බුද්ධිය අඩු අය කියලා තීරණය කළ අය ගොඩක් බුද්ධිමත් කියලා තමන්ම සහතික කරගත් දක්ෂයෝ. (නි) Reply 0
Y ලලිත් · 1 hour ago ඔය යන හැම දෙනෙක්ම එතුමාගේ ආධාර කරුවන් කියලා හිතන්නම හොඳ නැහැ. දැක බලාගන්න අසාවෙන් යන අයත් ඉන්නවනේ. අපේ ගමේ පරම්පරාගත ශ්‍රී ලංකා කාරයොත් ඒකාලේ ඩඩ්ලි සේනානායක මහත්තය එන රැස්වීම් වලට ගියා.(දිල්) Reply 0
Y ධනරාජ් · 1 hour ago මහින්ද කියන නම සදාකාලිකයි ! මොන තරම් මඩ ගැහුවත් සත්‍යය යට යන්නේ නෑ ! කොළඹ වැඩ කරන අපිට ආපහු පණ පිටින් ගෙදර යන්න පුළුවන් යුගයක් ඇති කළේ ඔබතුමා! ඒ පිනම ඇති ඔබතුමාට !(දිල්) Reply 0
Y ගමගේ · 1 hour ago අපි ඉන්නේ 21 වන ශත වර්ෂයේ නෙවෙයි මම හිතන්නේ. පවට පින දෙන්න හෝ ලේ දුන්නට මොලේ දෙන්න බැරි පාටයි. පව් අපේ බහුතර ලාංකිකයෝ.දුකයි (දිල්) Reply 0
Y රකිත් · 1 hour ago රජකම් කළත් කළකම් පළදෙන බව කට කැඩෙනතුරු කිව්වත් කෝ ඇහුවේ නැහැනේ. දැන්වත් හැදෙන්න බලන්න (නි) Reply 0
Y සමන් · 1 hour ago පව් අනේ, ඉස්සරනම් සී.ටී.බී බස් වලින් නොමිලේ සෙනග ටික ඇද්ද ගන්න තිබුනා. දැන් ඉතින් බස් වලට ලක්ෂ ගණන් අතින් සල්ලි ගෙවන්න එපායැ (නදී). Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago කොච්චර සෙනග ආවත් ඔතන ඉන්නේ අර 58 ලක්ෂයේම කොටසක් විතරයි. නුගේගොඩට ආවෙත් එම 58 ලක්ෂයෙන්ම එක්කගෙන ආපු මිනිස්සුමනේ. මයිත්‍රී යහ පාලනෙත් එක්ක ඉන්න 62 ලක්ෂෙ කට්ටිය ඕවට යන්නේ නැහැ නේද?(නදී) Reply 0
Y මාලි · 1 hour ago මුළු ජාතියම ඔබට සදා ණයගැතියි . කුහකයන් නොපිළිගත්තත් ඔබේ නාමය සදා අමරණීයයි. සිදුවූ වැරැද්ද ගැන පසුතැවිලි වෙන කාලය වැඩි ඈතක නොවෙයි. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි) Reply 0
Y මාලා · 1 hour ago මට මතකයි ලලිත් ඇතුලත් මුදලි ඇමතිතුමාගේ මලගෙදරටත් මෙහෙම දිග පෝලිම් ගැහිල මිනිස්සු බලන්න ගියා. (නදී) Reply 0
Y කෙවින් · 1 hour ago මේ යන මිනිස්සු දිහා බැලුවහම පේනවා රටේ එක්තරා පන්තියකට අයත් කොටසක් කියලා. පව් ඇත්තටම. (නි) Reply 0
Y තෝමස් · 1 hour ago ගමගේ නවීන විද්‍යාව රජ කරන 21 වන ශත වර්ෂයේ නෙවේ 41 වන ශත වර්ෂයට ගියත් කළගුණ අමතක කිරීම නම් හොඳ වැඩක් නොවේ. බුදුන් වහන්සේත් මුලින්ම කල දේ තමා කළගුණ සැලකීම. (නදී) Reply 0
Y වසන්ත · 1 hour ago ආදාර පෙට්ටියකුත් තිනෙවද ඡන්දෙට ගත්ත ලංගම බස් වලට ගෙවන්න. පව් සල්ලිත් නැතුව ඇතිනේ. (නදී) Reply 0
Y ආන්නද · 1 hour ago මහින්ද රාජපක්ෂ කියන නම සදාකාලිකයි ! ඔබගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදාගැනීම ලංකික අපට අමතක නැත. නමුත් කුහක ආකල්ප ඇති අපේම අය නිතරම හිතන්නේ එවැනි තත්වයක් අප රටේ නොතිබුන බවයි. (නදී) Reply 0
Y විරාජ් · 1 hour ago එදා පැරදුන සරත් ෆොන්සේකා බලන්න යන්න වුණේ අපිට හිරගෙදරට. හොඳට හිතලා බලන්න අද වෙනස. (නි) Reply 0
Y නදීකා · 1 hour ago ගමගේ මහත්තයා ඉපදිලා තියෙන්නේ 2010 වෙන්න ඇති. සිංහල ජාතිය ගැන ප්‍රභාකරන් කීව දේවල් ඇත්ත කියල දැන්නම් මට හිතෙනවා. (නදී) Reply 0
Y සිල්වා · 1 hour ago ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන බුද්ධිය. මේ සිදු වන දේවල් දැක්කම හොදට හිතාගන්න පුළුවන් අපි බැලිය යුත්තේ පුද්ගලයෙක් නොව රට ගැනයි මිනිසුන් නුගත් වෙන තරමට ඒකාධිපති පාලකයින්ට හොදයි (දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොන පක්ෂයේ උනත් කම නැහැ අපි සිංහලයන් කොන්ද පන ඇතිව ඉන්නේ එතුමා නිසා(දිල්)
දැන් කොච්චර ගියත් මොකටද?,ඡන්දේ වෙලාවේ කවුරුත් හිටියේ නෑනේ (දිල්)
දැන් මෙතැන කි දෙනෙක් විලාප තිය තියා ඇඩුවා කියලා ගණන් කරලාද තියෙන්නේ ? (දිල්)
මහින්ද මහතාගේ හොඳ දේවල් තිබුනා. ඒ දේවල් අගය කළ යුතුයි. (හේ)
කුමන්ත්‍රණ පරදවා නැවත ලංකා දේශයට සේවය කරන්න අගමැති වෙලා එන්නට සියලු දෙවි දේවතා සරණ ලැබේවා !!. (හේ)
මම හිතන්නේ මේ ඔක්කොම අර මාලිගාව ඉස්සර කාර් රේස් යනකොට මෙලෝ සිහියක් නැතිව හුරේ දාපු උදවිය වෙන්න ඇති. (දිල්)
මාලිකා කියන කෙනා කියන විදියට මෛත්‍රි මහතා මඩ තියා වැලි කැටයක්වත් ගහලා නෑ වගේ.හැම එකාටම නිදහසේ පාරක යන්න පුළුවන් වෙන්න කොටියාව එලොව යවපු මනුස්සයව මතක නැති මිනිස්සුන්ට මොනව කියන්න බැරිද (දිල්)
අපේ සදාදරණිය ජනපති .අපි ඡන්දෙ ඔබේ නමට පමණි (දිල්)
ඔබතුමා සදහටම අපේ හදවත් වල රැදෙන නායකයෙක්. තව අවුරුද්දක් යන්න කළින් ඔබතුමාගේ වටිනාකම අදටත් වැඩිය දැනේවි. එක ස්තිරඊ මේ යන විදියට. ඔබතුමාට නිරෝගී සුවය දිර්ගායු පතනවා. (දිල්)
කෙවින් ඔයා කුරුඳුවත්තේ වුණාට ගම්වල අහිංසක මිනිස්සුන්ට අපහස කරන්න එපා. මොනවා වුණත් ඒ මිනිස්සු අභිමානයකින් ජීවත් වෙනවා ගම්වල. (දිල්)
අනිවාර්යෙන් ජය ලැබේවි ඔබතුමන්ට (දිල්)
අනිවා ජයවේවා ඔබතුමාට ..(අ)
ලංකාවේ මිනිස්සුන්ට හැමදේම තේරුම් ගන්න ටිකක් කල් යනවා. ඔබ තුමාගේ නම සදාකල් මිනිසුන් සිහිපත් කරාවී. ඔබතුමාගේ වැරදි හදාගෙන නැවතත් එන්න. පිරිසිදු උගත් මිනිසුන් ලංකරගන්න. ලක්මව ඔබ එනතුරු බලාසිටි. (නදී)
වෙන්න පුළුවන් .. පුන්නක්කු කාපු ගතියක් පේන්න තියනව .. හැබැයි අනිත් පාර්ශ්වය කන්නෙ පිදුරු කියල දැන් දැන් හොදටම පේනව (අ)
පවුල් ගහක් ඇදලා එදත් සිරිමාවෝ මැතිනිය පරාජය කරලා, මිනිස්සු පස්සේ ලත උනෙත් මෙහෙමෙ තමා. දැන් මුහුණු පොතේ ළදරුවෝ ඒවා දන්නේ නෑනේ. (නදී)
මේ මිනිසුන්ට මොලේ කඳුලක් නැත්ද ? (නදී)
මේ යන අය දැක්කම සමහර අයට බය හිතනවා ඒකයි මේ කෑ ගැසීම . (අ)
විරාජ් ට පෙන්නේ නැද්ද අද වෙනස මොකක්ද කියල ... ඒක කරන්න පස් කාගෙන උපරිමෙන්ම ට්‍ර්‍රයි .. ඒත් බෑ ඒකයි වෙනස(අ)
ලලිත් මහත්තයෝ, මිනිස්සුන්ට වියදම් කරගෙන නිකන් එතුමා බලන්න යන්න පිස්සු නැහැ. අධාර කරුවන් නොවන අයට කොහෙත්ම එහෙම වෙන්න විදිහකුත් නැහැ. මේ රටේ මිනිස්සුන්ට එතුමා හොදට පෙනී ඉදලා තමා රට පාලනය කලේ. ආපහු අමුතුවෙන් දකින්න පෙරහැරේ යන්න ඕනැද? මේ මිනිස්සු යන්නේ එතුමට තියෙන ආදරේට ගෞරවයට එතුමා කල සේවයට. එදා බස් බෝමබ වලට බයේ සැමියයි බිරිදයි එක බස් එකේ රැකියාවට ගියේ නැහැ. එ්වා මිනිස්සුන්ට අමතක නැහැ ලලිත් මහත්තයෝ (නදී)
මේ මිනිස්සු බත් පැකට් එකයි අරක්කු බාගෙයි දීල ලංගම බස්වලින් ගෙන්නන මිනිස්සු නැතුව මහින්ද බලන්න එන්නේ කවුද මහින්ද මොනවද මේ රටට කලේ (අ)
අර කුලියට අඬන පලාතෙන් නම් හුඟ දෙනෙක් යන්න ඇති. (නදී)
බලය නැතිවිට නායකයෙක් බලන්න මෙහෙම එන්නේ නැහැ මොන රටකවත්. එතුමා ජන හදවත්වල සදාකාලික නායකයා වෙලා (නදී)
මේ වගේ නුගත් අය ඉදිර්යේදී රටට ප්‍රශ්නයක්. (අ)
ලලිත් ගේ දී කිරට කොළ පාට බළල්ලුත් සාක්කිලු (නදී)
පරාක්‍රමබාහු, දුටුගැමුණු රජවරු නැතිව උනත් ලංකාව විනාශ උනේ නැහැ. කාලය ඉදිරියට යනවා. මහින්ද නැතුවට ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැ. කාලයත් එක්ක නායකයෝ එනවා යනවා. මොකද මහින්ද උනත් වසර 1000 ජීවත් වෙනවද ? ලංකාවේ පැවැත්ම වසර 1000 ද ? මෝඩ මිනිස්සු. (නදී)
අනේ පවු. අපේ මිනිස්සු තාම හිතාගන ඉන්නේ තව අපි ඉන්නේ රජතුමාගේ වැඩ වසම් යුගයේ කියල. ගමේ කට්ටියට බස් දුන්නම යනවා තමා බලන්න. මොකද ඒකාලේ දොලුකන්දට පිරිත් පැන් බොන්න ගිය කට්ටියනේ.(අ)
ආ කෝ එහෙ ගිහින් පක්ෂ සංවිධායක කියපු විදියටම අඬපු කට්ටිය අත උස්සන්න බලන්න(නදී).
ලම්බෝගිනි බල බල , ආකේඩ් එකෙන් කාලා , ව්‍යායාම තීරුවේ දුවලා පිට ඔපේට බොරු සෝබනේ දාගෙන ඉන්න පුළුවන් නම් සමහරුන්ට ඊට වැඩිය දෙයක් නැහැ. (නදී)
සිංහල ජාතියත් බුද්ධ ශාසනෙත් රැකෙන්න නම් ඔබ වැනි නායකයෙක් රටට ඕනේ මේ සිංහල අපේ රටයි. (අ)
බඩජාරි දෙශාපලකයින් මහින්ද හිටපු ජන්දීපති තුමන්ට අවමන් කර ,කොන් කරන්න හැදුවත්, ඒවාට නොරැවටුණු බුද්ධිමත් ජනතාව හැමදාම මහින්ද සමගයි. (නදී)
නායකයෙකු වශයෙන් ඔහු හොඳයි. නමුත් ඔහුට සල්ලි ලැබෙනකොට සැප වැඩිවෙනකොට අතීතය අමතකවුණා, තණ්හාව වැඩිවුණා, තමන්ට තමන් පාලනය කරගන්න බැරිවුණා (නි)
මේවා දැක්කම හිනත් යනවා.(හේ)
බලයේ රැඳී ඉන්න කළ වැඩ ටික මට නම් මතක් වෙන කොටත් කනගාටුයි. ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පවුල් ජීවිතේටත් හානි වෙන්න පුළුවන් විදියට රූපවාහිනියෙන් මඩ ගැහුවා නේ. එදා තමයි මගේ ඡන්දය අනිත් පැත්තට ගියේ. (හේ)
මේකේ අදහස් දාන සමහර අයට කෑම තමයි ප්‍රධානම දේ. ඒත් එතනට එන මිනිස්සු එන්නේ ඒ කිසිදෙයක් බලාගෙන නෙමෙයි (නි)
මම ලබන අප්‍රේල් වල ලංකාවට ආවම, අපේ බන්දුල පෙරේරාත් එක්ක යනවා එතුමාව බලන්න. (නදී)
දැන් උන්නැහේ දන්සල් දෙන්නේ නැද්ද ?(හේ)
බලන්න එන කට්ටියගේ බබාලා වඩා ගන්නේ නැද්ද? (හේ)
බලන්න වටිනා මනුස්සයෙක්,(හේ)
කාට පිස්සුද කියලා තේරෙන්නේ නෑ (දිල්)
අපරාදේ අවරුදු දෙකකට කලින් ඡන්දයක් තියලා ගෙදර යන්න වුනේ ,තව අවරුදු දෙකක් හිටියනම් කිසිම කරදරයක් නැතිවම "ෂී ෂෙල්" වල තවත් ඩොලර් කොටි ප්‍රකෝටි ගානක් තැන්පත් කර ගන්න තිබුණා කියලා හිතෙනවා ඇති.(දිල්)
මේ වගේ වාසනාවන්ත නායකයෙක් මේ දක්වා ලංකාවෙ හිටියෙ නැහැ. බලයේ ඉන්නතුරු විතරයි අනිත් හිටපු නායකයන්ට සැළකුවෙ. ජන බලය එකක්, ජන ප්‍රසාදය තව එකක්. (නි)
රටේ මුළු දනස්කන්දයම ගසා කාල සුපිරි ජිවිතයක් ගත කළ ලිබියාවේ ගඩාෆි ලංකාවේ හිටියනම් ඒ අපේ අය යයි නේද බලන්න (දිල්)
මහින්ද ගෝඨාභය සුසංයෝගය නොවන්නට තවමත් අපි එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් බැට කනවා. කාට ඡන්දය දුන්නත් කවුරු කවුරුත් අද නිදහසේ හුස්ම ගන්නේ ඒ දෙන්නා නිසා. ඒ ණය අපට කවදාවත් ගෙවා නිම කරන්න බෑ. ඒ කාලේ හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලීසිය මනාව කළමනාකරණය කළේ ගෝඨාභය. ඒ ඔහු සක්‍රීය සේවයේ සිටි හමුදා නිලධාරියෙක් වූ නිසා. (දිල්)
ලංකාවේ පුන්නකු මිලට නම් අත තියන්න එපා.තවත් සහනාධාර දීල මිල ගණන් ඉස්තාවරම තියා ගන්න බලන්න.(දිල්)
ජයවේවා ! සෙනරත් කිව්ව දේ හරි (දිල්)
ලංකා මාතාව බේරාගත්තට ඔබට සඳා ණයගැතියි, (හේ)
අපේ කොන්ද පණ තිබෙන්නේ එයා නිසාලු. මොන විහිළු කතාද? අපි දුක් විඳින්නේ ඒ පවුලේ කට්ටිය නිසා. (නි)
මොනවා බලන්නද එයාගේ? (නි)
රටට ආදරය කරන මිනිසුන්, රට බේරාගත් මහින්ද මහත්තයා සමග කවදත් ඉන්නවා.ඒ කෙළෙහිගුණ දන්නා මිනිසුන්ගේ ගතියයි.(හේ)
අපේ දිවි තිබෙන තුරා අපි ඔබ සමගයි.(හේ)
අපේ පණ බේරාගත් නායකයා ඔබයි. 1948ණ් පසුව බිහිවූ කොන්ද පන ඇති සිංහලයන් වෙනුවෙන් නොබියව ලෝකයට මුහුණදුන් නායකයා ඔබයි. නමුත් ඔබ මීට වඩා සිහියෙන් කටයුතු කළ යුතුව තිබුණා. එසේනම් මේ කුමන්ත්‍රණ වලට ඔබ අසු නොවනු ඇත. ඔබට තෙරුවන් සරණ වේවා. (හේ)
රජෙක් වගේ සිටි කෙනෙක් නේද මේ? (නි)
ශ්‍රි ලංකීකයන්ට ආරක්ෂාව ලබා දුන්න නායකයා බලන්න කළගුණ දන්නා මිනිස්සු යනවා. (හේ)
මමත් සෙනසුරාදා මහින්ද මහත්මයා බලන්න ගියා.අද අපිට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලැබුනේ මෙතුමා නිසා කියලා අමතක කරන්න එපා.මෙතුමාට පෙර රට පාලනය කළ පාලකවරුන් කළේ යුද්ධය වවාගෙන කාපු එක කියලා අමතකද? (නි)
ඔක්කොම අය හොඳට පරීක්ෂා කරලා ගත්තොත් හොඳයි. (නි)
මේ වගේ දෙයක් දැක්කමයි.බලය නැති වූ පසු එ් නායකයා බැලීමට මෙතරම් පිරිසක් එනවා දැක්කමයි.එතුමා වටේ විශාල පිරිසක් ඉන්න බව මෙයින් පැහැදිලියි.(හේ)
මීගමුවෙන් බවලතුන් එහෙම එන්න ඇති. මෙහෙට ඇහුණේ විලාප තිය තියා අඬන හැටි !(දිල්)
රට බේරාගත් නායකයා, රට පාවානොදුන් නායකයා, සිංහලයාට ආදරය කළ සිංහලයා රැකගත් නායකයා... එතුමන් රැකගැනීම සැබෑ සිහළුන්ගේ වගකීමක් (නි)
දැන් එතකොට මේ පවුලේ උදවිය විතරද යුද්දෙන් රට බේරා ගන්න වැඩ කරලා තියෙන්නේ.? ත්‍රිවිධ හමුදාව සහ රටේ අනෙකුත් වගකිවයුතු උදවිය නිදාගෙනද හිටියේ (දිල්)
කේ පී හරි පොට්ටු අම්මාන් හරි පෙන්නුවනම් මීට වැඩිය මිනිස්සු යනවා (දිල්)
ආව අයගෙන් වැඩිපුරම අඩන්න ඇත්තේ කවුද (දිල්)
මේ රටේ මිනිස්සුන්ට පිස්සුද දන්නේ නැහැ පෝලීමේ මේ වගේ යන්නේ (දිල්)
මේ එන්නේ ගමේ ගොඩේ නගරයේ ජීවත්වන සාමාන්‍ය අහිංසක ජනතාව. එහෙම නැතුව බල ලෝභයෙන් රජයේ ඉහළ තනතුරු හෝ ව්‍යාපාරික අවස්ථා හොයාගෙන් පිල්මාරු කරන අවස්ථාවාදීන් නෙමෙයි. එවන් අයට පුන්නක්කු ආරෝපණය කරන්න හදන සුදුමහත්වරු ලංකාවේ ඉපදුන අය වීම නම් රටේ කණගාටුවට කරුණක් (නි)
අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රඥාව , සාක්ෂරතාවයෙන් මනින්න බැරි බවට හොඳම උදාහරණය මේක (දිල්)
ගමගේ ඔයාට මේවා බලන්න බැරි නම් නොබලා ඉන්න එතුමාට ගරු කරන අය තව දුරටත් යාවි (දිල්)
ගමගේ, සම්පුර්ණ ඇත්ත. "අරලිය" දන්සැල සාධාරණීකරණය කළේ, 'මම ගමේ මිනිහෙක් ගෙදරට එන අයට කෑම වේලක් දෙන එක සිංහල පුරුද්දක්' කියමින්. නමුත් ඔය ආවා කියන ලක්ෂ 25කට දන්සල් දීලා දැන් බිල් යවන්න තැනක් නැහැනේ.ඒකයි වෙනස. (නි)
දහඅට සන්නිය නැටුවෙ ඕකටද? මහින්ද හිටියා නම් අපිට නොබෙදූ රටක්වත් තිබෙනවා. (නි)
තිලක් හරි. පුන්නක්කු ගණන් ගියොත් මේ මිනිස්සු හාමතේනේ (දිල්)
දුර සිට එන අපිට කෑම බීම දුන්නොත් හොද දෙයක්.(හේ)
සිහියක් නැති නම් එතන මොන නායකත්වයක්ද විජිත ? (හේ)
අනේ ඇත්තට මේ දකුණු ආසියාවේ ඉහළම අධ්‍යාපනික මට්ටමක් තිබෙන රට නේද ? (හේ)
තිලක් ඔබ හරි.(හේ)
හතරවෙනි වතාවටත් ඉල්ලන්න තියෙන්නේ,(හේ)
මහින්ද බලන්න යන්නේ එයාට කැමති කට්ටිය. (හේ)
තාමත් ජනප්‍රියයි .(හේ)
අනෙක් අය බලන්නත් ඔයවගේ යන්න ඇති නේද? (නි)
විරාජ්, ෆොන්සේකා බලන්න හිරේට ගියේ ඔයත් හිරකාරයෙක් වෙලාද? (නි)
අපිට නිදහසක් ලැබුනේ මෙතුමා නිසා. නැතිනම් අදටත් අපි කුරිරු යුද්දෙන් බැට කනවා . මෙතුමාට අපි සදා ණය ගැති. මහින්ද ජනපතිතුමනි ඔබට තෙරුවන් සරණ ලැබේවා .(හේ)
මහින්ද බලන්න යන අය ගියාවේ. බලන්න නොයන අයට ඇයි ඔච්චර අමාරුවක් හැදිලා තියෙන්නේ. දෙන දේ කාලා වෙනදේ බලාගෙන හිටියා නම් ඉවරනේ. (නි)
මහින්ද මැතිදුනි, අපේ රටට ඔබ කළ සේවය වෙන කිසිම නායකයකින් ඉටු වී නොමැත. ඔබට තෙරුවන් සරණයි. දීර්ගයුෂ.(හේ)
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස.(හේ)
ඔබයි අපේ සිංහලයන්ගේ ජනාධිපති ඔබගේ කීර්තිය නැති කරන්න බොරු ගොතනවා. ඔබ අසම සමයි.(හේ)
මිනිස්සුන්ට කලගුණ අමතක නැත.නමුත් නායකයන්ට .(හේ)
ඔබට තෙරුවන් සරණයී මගේ ජනපති තුමනි.ඔබ ක්‍රියාකාරී දේශපාලනය කරනු දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි.ඔබට සදා ජය.(හේ)
දැන් කතරගම වන්දනාවේ යන හැම බස් එකම තංගල්ල ටවුම මැද්දේ නවත්වා මැදමුලන දෙවියෝ වැඳ නමස්කාර කොට නොයන්නේ බොහෝම කළාතුරකිනි (අ)
තිලක් ආත්මාර්ථකාමී වෙන්න එපා. ඔයා කන කෑම වලට පමණක් සහන දෙන්නේ කොහොමද? (හේ)
අනේ පව් මේ මිනිස්සුන්ට, මෙතුමා රජතුමා කාළේ හම්බ වෙන්න අවස්ථාවක් තිබුනේ නැහැනේ. (හේ)
ඔබ තාමත් අපේ ජනාධිපති,එය මෙයින්ම පැහැදිලි වෙනවා.(හේ)
මොලේ තිබුනට බුද්ධිය කියන එක දෙන්න බෑ. එහෙම අයට තමයි මන්තරත් නොඅඩුව වැඩ කරන්නේ.(හේ)
මේ කැමැත්තෙන් එන මිනිස්සු ඒක නිසා අපිට මුකුත් කියන්න බෑ.(හේ)
කපිල ඔබ තුමා හරි තිලක් වගේ අයට දෙන්න ඕනේ පුන්නක්කු නොවෙයි ඔටු කිරියි (නදී)
අපිට මරණ බයෙන් තොරව ජීවත්වන්නට මග සලසා දුන් විරුවනානි. ඔබට දළදා සමිදුගේ රැකවරණය ලැබේවා! (නදී)
අපේ අාච්චි කියනව "කත් කෑවෝ කත්දඩු කති" කියල. "අපේ හාමුදුරුවනේ, මම ඉන්නෙ නීතියට උඩින්, මට මුකුත් කරන්න කාටවත් බැහැ". මේ ඒ පුද්ගලය නේද ?. (නදී)
තිලක් මොහොමඩ් ඔයාට තමයි පුන්නක්කු හරියන්නේ (නදී)
ජය වේවා ! (නදී)
මහින්දට මොන මොලේ තිබුනත් අතේ තිබුන අවුරුදු 2 ක ඉන්න වාසනාව නැහැනේ. ප්‍රභාකරන් හිටියානම් සිංහලයෝ ප්‍රභාකරන් බලන්න යන්නෙත් ඔහොම තමයි (නදී)
යු.එන්.පී කට්ටිය කියන්නේ ඔබ තුමා මහජන මුදල් හම්බ කරගත්ත කියලා. නමුත් අද අපට තේරෙනවා ඔබ තුමා හම්බ කළේ මොනවද කියලා. ඒ තමයි මහජනයාගේ හදවත් කියන එක. අපට අභය දානය දුන්න ඔබතුමන්ට අපි සදා නය ගැතියි. ඔබ තුමන් පැරදුනේ නැත. පැරදුනේ මගේ මව් බිම සහ ජනතාවයි. දිගුකල් දිනේවා නරනිඳු මහින්ද. (නදී)
මට යන්න තිබුනා නම් මමත් යනවා. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුණේ ඔබ නිසා. (නි)
මොන දේ වුනත් මෙතුමා අපේ රටේ හිටපු නායකයනේ.(හේ)
මෙතුමා නිසයි අද අපි ජීවත් වෙන්නේ.(හේ)
මේ එන අයටත් දන්සල් දෙනවද?(හේ)
පරාජිත නායකයෙක් බලන්න මිනිස්සු යනවා දැක්කමයි.(හේ)
මට යන්න තිබුනානම් මමත් යනව. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුනේ ඔබ නිසා (බ)
ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් පරාජය වෙලා මෙහෙම වැඳුම් පිදුම් ලැබුවේ නැහැ. මහින්ද රාජපක්ෂ මාහත්තයා ගොඩක් පින්කරලා තිබෙනවා (නි)
මට යන්න තිබුනා නම් මමත් යනවා. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුනේ ඔබ නිසා .(හේ)
මහින්ද බලන්න එන එක ජනතාවගේ කැමැත්ත.(හේ)
අපි නම් හිතන්නේ මේ වැඩේට බස් ඕනි නෑ කියලා (දිල්)
ජනපතිතුමනි අප ඔබ සමඟයි (දිල්)
මහින්ද රජපක්ෂ මැතිතුමනි 58 ලක්ෂයක් ජනතාව ඔබ සමගයි.(හේ)
රටේ කර තිබෙන දුෂණ හරියට එළියට ගතහොත් ඔය සෙනගට බලන්න යන්න වෙන්නේ කොහෙද?(දිල්)
ජගත්, බලන්න එන කට්ටියගේ බබාලා ජයවේවා! කියල කෑ ගහන්නේ එහෙම නැත්ද කියලත් අහමු. (දිල්)
තිලක්ගේ අදහසට අපි එකඟයි (දිල්)
වීරසිංහ,දුර සිට එන ඔබට කෑම බීම දුන්නොත් හොඳ දෙයක්. (නි)
මිනිස්සු යන්නේ ඒ අයගේ කැමැත්තටනේ.කවුරුවත් බලෙන් අරගෙන ගියා කියලා ආරංචියක් නැහැනේ.ඉතින් මෙතන ඉන්න පුන්නක්කු නොකන අය කෑනොගහා ඉන්න.නැත්නම් ඒ අය පුන්නක්කු වෙනුවට තණකොළ පාවිච්චි කරන බව අනිත් අය දැනගනීවි. (නි)
ෂා! ලංකාවේ ජනතාව කොච්චර දේශප්‍රේමීද? රට ජාතිය ආගම වෙනුවෙන් කිසි පැකිළීමක් නැතුව ජීවිත වුණත් දෙන්න සුදානම් අය කොච්චර ඉන්නවද? ඒ වගේමයි කළගුණ සැළකීම.කළගුණ සැළකිය යුතුයැයි තමන් සිතන ඕනෑම අයෙකුට ජීවිත කාලයම කළගුණ සළකමින් ජීවත්වෙන්න අපේ ජනතාව සුදානම්. මොන තරම් ශ්‍රේෂ්ඨ රටක්ද? (නි)
අරලියගහ මන්දිරයේ වගේම බත් දන්සැල් එහෙමත් මැදමූලනත් තිබුනාද? (නි)
මේ දවස්වල එහාට මෙහාට සෙනඟ අදින බස්වලට නම් හොඳට වාසියි වගෙයි. අනේ කාටහරි වාසි වෙනවා නම් හොඳ නැද්ද? (නි)
මමත් ලබන වාරයේ ලංකාවට ගියාම බලන්න යන්න ඕනෑ (නි)
අපිත් ළඟදි ගියා, පැය ගණනක් පෝලිමේ ඉඳලා බලන්න. (නි)
අපේ මිනිස්සු හිතන්නේ රට ගැන නෙමෙයි (නි)
"අරලිය" දන්සැල සාධාරණීකරණය කළේ,ගෙදරට එන අයට කෑම වේලක් දෙන එක සිංහල පුරුද්දක් කිව්වා. ඒක ඇත්ත. පිළිගන්නවා. නමුත් ඔය ලක්ෂ 25ක් විතර ආවා කිව්වනේ. බත් කටක් දුන්නා කියලා අපිට ආරංචි වුණේ නැහැනේ (නි)
ඔබතුමාගේ සේවය අවසාන නැත. රට වේගවත් සංවර්ධනයක් කරා රැගෙනයනු පිණිස වහා නැවත පැමිණෙන්න යැයි ආරාධනා කරමි (නි)
මොකද මේ කාන්තාවන් අඬන්නෙ......? (නි)
වාසනාවන්ත මිනිසෙක්. අපි ඔබට ආදරෙයි. නිර්භීත නායකයාණෙනි, සමහර අයට ඇත්ත තිත්තයි කියනවනේ. මේවා දකින සමහර අයට බලන්න දකින්න අපහසුයි. (නි)
හත්වලාමේ වෙච්චදේට මක්කරන්නද? සුමනදාස කරපුදෙයක මහත... (නි)
මෙතන අදහස් දාන සමහරු බයවෙලා, දින 100න් පස්සේ වෙන්නේ මොකක්ද කියලා හිතෙනකොට (නි)
අනේ මේ වගේ මිනිස්සු ටිකක්? (නි)
මහින්ද හින්දයි අපි බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර ඉන්නේ. ඒක මිල කළ නොහැකි දෙයක්. මිනිසුන්ට ඒක අමතක නැහැ. මේ එන අය පවසන්නේ එයයි. නමුත් යුද්ධයෙන් පස්සේ ඔහුගේ පාලනය ගැන නම් සතුටු වන්න බැහැ. එතුමාගේ මතයට පමණයි වැඩකළේ. මේ දුප්පත් මිනිස්සු ගැන ඔබතුමා සිතුවේ නැහැ. හිතවත් අයට ඇතිතරම් සල්ලි ගැරීමට අවස්ථාව ලබාදුන්නා විතරක් නෙමෙයි, ඕනෑම පහත් වැඩක් කර හිනාවෙලා ඉන්න පුළුවන් ජනතාවක් තමයි බිහිවෙමින් සිටියේ. ඒක නැවතුන එක රටට ගොඩක් හොඳයි. ජනතාව මෙය තේරුම් ගතයුතුයි. (නි)
යහපාලන අයට ඊර්ෂ්‍යා ඇති (නි)
සමන්, දැන් ජනාධිපතිවරණය ඉවරයි. (නි)
ඔබ තුමාට අපි තාමත් ආදරෙයි. ශ්‍රී ලංකාවේම එකම රජතුමා ඔබ පමණයි . (නදී)
මහින්ද මහත්තයා බලන්න යන්නේ බුද්ධිය අඩු අය කියලා තීරණය කළ අය ගොඩක් බුද්ධිමත් කියලා තමන්ම සහතික කරගත් දක්ෂයෝ. (නි)
මෙසේ හිතන මිනිසුන් මේ ලක් දෙරණේ ඇතැයි කියා කීමටත් ලැජ්ජයි (නි)
ඔය යන හැම දෙනෙක්ම එතුමාගේ ආධාර කරුවන් කියලා හිතන්නම හොඳ නැහැ. දැක බලාගන්න අසාවෙන් යන අයත් ඉන්නවනේ. අපේ ගමේ පරම්පරාගත ශ්‍රී ලංකා කාරයොත් ඒකාලේ ඩඩ්ලි සේනානායක මහත්තය එන රැස්වීම් වලට ගියා.(දිල්)
ෆොන්සේකා වැඩිය නම් වාසනාවන්ත වෙලා නේද? (දිල්)
මිනිස්සු තාමත් ඔබතුමාට ආදරෙයි ජය වේවා ! (දිල්)
මහින්ද කියන නම සදාකාලිකයි ! මොන තරම් මඩ ගැහුවත් සත්‍යය යට යන්නේ නෑ ! කොළඹ වැඩ කරන අපිට ආපහු පණ පිටින් ගෙදර යන්න පුළුවන් යුගයක් ඇති කළේ ඔබතුමා! ඒ පිනම ඇති ඔබතුමාට !(දිල්)
අපි ඉන්නේ 21 වන ශත වර්ෂයේ නෙවෙයි මම හිතන්නේ. පවට පින දෙන්න හෝ ලේ දුන්නට මොලේ දෙන්න බැරි පාටයි. පව් අපේ බහුතර ලාංකිකයෝ.දුකයි (දිල්)
දැන් මිනිස්සු දෙහිවල යන්නේ නැහැ වගේ. (නදී)
රජකම් කළත් කළකම් පළදෙන බව කට කැඩෙනතුරු කිව්වත් කෝ ඇහුවේ නැහැනේ. දැන්වත් හැදෙන්න බලන්න (නි)
කොළඹ කටුගෙට ආවනම් නරකද ? (නදී)
පව් අනේ, ඉස්සරනම් සී.ටී.බී බස් වලින් නොමිලේ සෙනග ටික ඇද්ද ගන්න තිබුනා. දැන් ඉතින් බස් වලට ලක්ෂ ගණන් අතින් සල්ලි ගෙවන්න එපායැ (නදී).
ජය වේවා ඔබ තුමාට (නදී)
ජය වේවා ඔබ තුමාට (නදී)
කොච්චර සෙනග ආවත් ඔතන ඉන්නේ අර 58 ලක්ෂයේම කොටසක් විතරයි. නුගේගොඩට ආවෙත් එම 58 ලක්ෂයෙන්ම එක්කගෙන ආපු මිනිස්සුමනේ. මයිත්‍රී යහ පාලනෙත් එක්ක ඉන්න 62 ලක්ෂෙ කට්ටිය ඕවට යන්නේ නැහැ නේද?(නදී)
මුළු ජාතියම ඔබට සදා ණයගැතියි . කුහකයන් නොපිළිගත්තත් ඔබේ නාමය සදා අමරණීයයි. සිදුවූ වැරැද්ද ගැන පසුතැවිලි වෙන කාලය වැඩි ඈතක නොවෙයි. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
බැලුවට විතරක් මදි යුතුකම් ගැනත් දෙගොල්ලොම හිතන්න ඕනේ (නදී)
බස් වල සින්දු කිය කියා එනවා ඇති. ආයෙත් සින්දු කිය කියා යනවා ඇති. (නි)
ඔබ තුමාගේ වටිනාකම අපිට තේරෙනවා(නදී)
මට මතකයි ලලිත් ඇතුලත් මුදලි ඇමතිතුමාගේ මලගෙදරටත් මෙහෙම දිග පෝලිම් ගැහිල මිනිස්සු බලන්න ගියා. (නදී)
මෝඩ මිනිස්සු. (නදී)
මේ යන මිනිස්සු දිහා බැලුවහම පේනවා රටේ එක්තරා පන්තියකට අයත් කොටසක් කියලා. පව් ඇත්තටම. (නි)
ගමගේ නවීන විද්‍යාව රජ කරන 21 වන ශත වර්ෂයේ නෙවේ 41 වන ශත වර්ෂයට ගියත් කළගුණ අමතක කිරීම නම් හොඳ වැඩක් නොවේ. බුදුන් වහන්සේත් මුලින්ම කල දේ තමා කළගුණ සැලකීම. (නදී)
ගමගේ ඔබ හරි (නදී)
ආදාර පෙට්ටියකුත් තිනෙවද ඡන්දෙට ගත්ත ලංගම බස් වලට ගෙවන්න. පව් සල්ලිත් නැතුව ඇතිනේ. (නදී)
මහින්ද රාජපක්ෂ කියන නම සදාකාලිකයි ! ඔබගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදාගැනීම ලංකික අපට අමතක නැත. නමුත් කුහක ආකල්ප ඇති අපේම අය නිතරම හිතන්නේ එවැනි තත්වයක් අප රටේ නොතිබුන බවයි. (නදී)
රටට යුතුකම් ඉටුකරන්න බලන්න (නදී)
දුප්පත්කමයි නූගත්කමයි එකට එකතුවීම හරිම භයානකයි. (නි)
ඔය කියන එක දෙපැත්තටම පොදු කාරණාවක් ගමගේ මහත්තයෝ (නදී)
එදා පැරදුන සරත් ෆොන්සේකා බලන්න යන්න වුණේ අපිට හිරගෙදරට. හොඳට හිතලා බලන්න අද වෙනස. (නි)
ගමගේ මහත්තයා ඉපදිලා තියෙන්නේ 2010 වෙන්න ඇති. සිංහල ජාතිය ගැන ප්‍රභාකරන් කීව දේවල් ඇත්ත කියල දැන්නම් මට හිතෙනවා. (නදී)
මොලය දුන්නත් සමහරක්ගේ කුහක කම නැතිකරන්න බැහැ(නදී)
ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන බුද්ධිය. මේ සිදු වන දේවල් දැක්කම හොදට හිතාගන්න පුළුවන් අපි බැලිය යුත්තේ පුද්ගලයෙක් නොව රට ගැනයි මිනිසුන් නුගත් වෙන තරමට ඒකාධිපති පාලකයින්ට හොදයි (දිල්)
ගමගේත් ගියානම් ඉවරනේ (දිල්)
"මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු".....ගායනය හරියටම හරි වගේ (දිල්)