
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප්රප්ත විය.
මිය යන විට 72 වන වියේ පසු වූ මහින්දරත්න නිශ්ශංක මහතා දෙදරු පියෙකි.
මහින්ද නිශ්ශංක මහතා මිය යන තුරුම ලංකාදීප පුවත්පතේ සහ ලංකාදීප වෙබ් අඩවියට පුවත් සපයමින් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළේය.
මහින්ද මහතා සාමදාන විනිසුරුවරයකු සේම ගම්පහ දිස්ත්‍රික් සාම විනිසුරු සංගමයේ මාධ්‍ය ප්රචාරක නිලධාරී තනතුරේද කටයුතු කළේය. ඔහු ප්‍රසිද්ධ සමාජසේවකයෙකි.
විශ්‍රාමික පාඨශාලාචාරීනී කේ.එච්. රුසිලා නිශ්ශංක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඒ මහතා සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
අවසන් කටයුතු සීදූව ලියනගේමුල්ල පොදු සුසාන භූමියේදි 03 වැනි දා පස්වරු හතරට සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය මේ වන විට සීදූව කොටුගොඩ පාරේ නගර සභාව ඉදිරිපිට පිහිටි රුක්මල් මල්ශාලාවේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
M A P Hemachandra Thursday, 17 July 2025 05:51 AM
එතුමාට නිවන් සුව අත්වේවා.