තායිලන්තයේ සංචාරයක යෙදුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති ජී.එල්.පීරිස් යන මහත්වරු අඟහරුවාදා (26) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ
තායිලන්තයේ සංචාරයක යෙදුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති ජී.එල්.පීරිස් යන මහත්වරු අඟහරුවාදා (26) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණීම හොඳයි කිරුලපන එන පිරිස බලාගන්න පුළුවන් (බ)
මොහාන් මේ, අපේ අප්පච්චි ඔය ඔයාලගේ ලොකු මාමා වගේ එකක් කියල තව එකක් කරන්නේ නෑ, කියූවොත් කියුව! (බ)
අධිකරණය මගහැර ඉන්න උදයංග කියන පුද්ගලයා තායිලන්තයේදී: මොවුන් සමග ඡායාරූප වලට පෙනී සිටිනවා . මොවුන්ගෙන් ඔහු ගැන විස්තර අහගන්න පුලුවන්නේ පොලිසියට දැන් (බ)
ඇයි අප්පච්චි ජී. එල් විතරක් එක්ක ගියේ? ඉස්සර වගේ සීයක් දෙසීයක් එක්ක යන්න තිබුනනේ.(බ)
අප්පච්චියි මාමණ්ඩියි දෙන්නම හොඳට විනෝද වෙලා එන්න ඇති (බ)
ගිය ආරක්ෂකයන් සියලු දෙනාම අාපහු ලංකාවට අාවාද? (ම)
මහින්ද මහත්තය කව්රු මොනවා කිව්වත් හොද ශ්‍රී ලංකා කාරයා. එතුමා ඔය කිරුලපනේ විමල්ලාගේ රැස්වීමට යන්නේ නැහැ. මොන ප්‍රශ්න තිබුනත් එතුමා ගාල්ලට එන බව විශ්වාසයි. (ම)
අපේ අප්පච්චිට ජය වේවා ඔබතුමා අපේ රටට උතුම් මිනිසෙක් බොරු කාරයන්ට නිර්භිතව මුණ දුන්න නායෙකයෙක් (ම)
අප්පච්චි නිර්භීතව බොරුකාරයන්ට හා හොරුන්ට එකතු උනා කිසිම හිරිකිතයක් නැතුව, එකනේ පැරදුනේ දෙවරක්ම (කෞ)
මටත් හරි සතුටුයි අපේ හිටපු ජනාධිපතිතුමනි. , සංචාරයක් නිම කරලා සතුටු වෙලා , (හේ)
හරි සතුටුයි මැයි දිනයට කලින් ආ එක (නි)
මොහාන් බය වෙන්න එපා අප්පච්චි එනවා වැඩි කලක් නොගිහින් (හේ)
අතුල, ඔයා බයේද හිටියේ අප්පච්චි එක එකක් නැහැ කියලා? (නි)
මහින්දව නැවත විධායක ජනාධිපති කළ යුතුයි සිරිසේන ළගදීම ඉල්ලා අස්වෙන ලකුණු. (බ)
අපේ රටේ දේශපාලන නායකයන්ට වැඳ පුදා දෙකට නැමෙන කට්ටිය දෙස බලනකොට මේවගේ කට්ටිය කවදා හැදෙය්ද මන්දා (බ)