වත්මන් ආණ්ඩුව කෙටිකාලීන ණය ගත්තේ පසුගිය ආණ්ඩුවේ  ණය ගෙවීමට බවත් පසුගිය ආණ්ඩුවේ ඇතැමුන් ගත් ණය පොත්පත් වලවත් සඳහන්ව නැති බවත් විදේශ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා රාජගිරිය ඔබේසේකරපුර සෙනසුරාදා (02) පැවති  උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

harsha