පුටින්ගෙන් ට්‍රම්ප්ට තර්ජන දිනෙන් දින ඔඩුදුවන ඉරාන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක් කළේය... 4 hours ago
Y ලාල් · 1 hour ago ක්‍රිකට් මැච් වලත් අන්තිම විකට් එක ගත්ත එකා මැච් එකා දිනලා දුන්නට ඊට කලින් අනිත් උන් විකට් කඩන්න කොච්චර මහන්සි වෙනවද ? ඒවගේම දැන් ඔක්කොම උන් කතා කරන්නේ යුද්දේ අන්තිම කැල්ල විතරයි (බ) Reply 0
Y පුෂ්පකුමාරි · 1 hour ago යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදනවද ? එතුමා දෙවියොත් ආරක්ෂා කරනවා (බ) Reply 0
Y අමාලි · 1 hour ago ටිරාන්, ඇත්ත තමයි. ඔයාගේ කට්ටිය හොඳටම ප්‍රකෝපවෙලා කියල පේනවා මැලේසියාවට මහින්ද මහත්තයා ගියාට. (නි) Reply 0
Y ටිරාන් · 1 hour ago බලයේ සිටි කාලයේ ඒ පැත්ත පළාතේ ගියේ නැහැ, ගියොත් මොකද වෙන්නේ කියා දන්නා නිසා. දැන් යන්නේ මොකටද? තව තව මිනිස්සු ප්‍රකෝප කරන්නද? (නි) Reply 0
Y යසපාල · 1 hour ago චානක කිසිදේකට බයවෙන්න එපා. යුද්ධය ඉවරකළේ මහින්ද මහත්තයා නෙමෙයිනේ. වෙන වෙන අයලුනේ. (නි) Reply 0
Y සජී · 1 hour ago චානක ඔයා වැරදි ලෝකේ හිටිය දරුණුම ත්‍රස්තවාදියා විනාශ කළ එතුමාට ඕවා මොනවද ? (බ) Reply 0
Y නන්ද · 1 hour ago ඔව්, සම්මේලනය අවසන් වුණානේ. මේ චාරිකාව සඳහා රජයෙන් වියදම් දැරුවාද කියා දැනගන්න කැමතියි. (නි) Reply 0
Y ජයන්ත · 1 hour ago මහින්ද නැති සංවත්සරය හරියට පරිප්පු නැති හෝටලයක් වගේ නේද? බලන්නකෝ ඒ වේදිකාවේ ඉන්න සමහරුන්ගේ හැටි. (නි) Reply 0
Y සුසන්ත · 1 hour ago නිදහසෙන් පස්සෙ මේ රට රටක් හැටියට ලබපු එකම ජයග්‍රහණය ත්‍රස්තවාදය පරාජය කිරීමයි. ඒකට නායකත්වය දුන්නේ මහින්ද මහත්තයා. ඒ වෙනුවෙන් මේ රටට ආදරය කරන මිනිස්සු හැමදාම ඔහු සමගයි. (ර) Reply 0
Y ගාමිණී · 1 hour ago කොටින් තරහ මොකද යුද්ද කළේ වෙන කෙනෙක්නෙ ඒ ගොල්ලන්ට වැරදිලා මහින්ද මත්තයට විරුද්ධකම් පෑවේ (බ) Reply 0
Y මොහාන් · 1 hour ago මහින්ද මහත්තය මෙම සම්මේලනයට සහභාගී වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදියට. එතුමාට අමතරව තවත් පක්ෂ ගණනාවකින් මෙයට සහභාගී වුණා. ඒ නිසා මෙතුමාගේ වියදම් ඔක්කොම දරන්නේ රජය මහින්.මට හිතා ගන්නවත් බැහැ මනුස්යෙකුට මෙච්ච්චර බාල්දු වෙලා ජීවත් වෙන්න පුළුවන්ද කියල. (බ) Reply 0
Y බන්දුල. · 1 hour ago මොනවා වුනත් අද නිදහසේ අඩන්නේ හැමෝම යුද්දෙ දිනුව නිසා. තුන්කාලක් ඉවර කළා කියන අයත් දැන් ඉන්නවා ඇඳන් යටින් එලියට ඇවිල්ල. (බ) Reply 0
Y රෝහණ · 1 hour ago යසපාල හෙවත් බන්දුල පෙරේරා නොහොත් සත්‍යපාල කොහොමත් යුද්දේ කළේ මහින්ද නෙවෙයි තමයි. (බ) Reply 0
Y ගයාන් · 1 hour ago මහින්දට ගහන අය කවුද කියා බලමු . 1. දෙමල ඩයස්පෝරාව 2. මෛත්‍රීපාල මයා ගේ පිරිස 3. එජාපය 4. මුස්ලිම්වරු වැඩි පිරිස 5 ඇමරිකාව ප්‍රධාන යුරෝපීය රටවල් . දැන් බලන්න 2020 දී සිදුවන දේ .(බ) Reply 0
Y අමාලි · 1 hour ago ටිරාන් මටත් හිතුනා මැලේසියාවේදී කෝප වෙලා තියෙන්නේ ඔයාගේ කට්ටිය කියල. (බ) Reply 0
Y ජයා · 1 hour ago මහින්ද මහතා කරපු සේවය අමතක කරන්නේ නැහැ. මෙතන ඔහුට විරුද්ධව ලියන අය කරන්නේ නිගාවක්. (බ) Reply 0
Y චින්තක · 1 hour ago ඔබතුමා ,නිදහස් කරලා දීපු රටේ, නිදහස බුක්ති විදින ගමන් ඔබතුමාටම ගරහන කෙළෙහිගුණ නොදන්නා කට්ටිය ඔබගේ අගය දනීද? (බ) Reply 0
Y මහාදේව · 1 hour ago රෝහණ හෙවත් යහපාලනය, යුද්දේ අවුරුදු 30ක්ම කළේ අපේ කොල්ලෝ තමයි, එ්ත් මහින්දගේ කොන්දේ තිබුන හයියට කාටවත් අවසන් කරන්න බැරිවුන යුද්ධය අවසන් කරන්න හැකිවුන, ඔබලාට තිත්ත වුනත් ඇත්ත ඒකයි. (බ) Reply 0
Y අල්විස් · 1 hour ago අපි දුටුවා තමන් මුදල් වියදම් කරලා කරපු සිනමාව .ඔය පරණ ක්‍රමයම තමයි ...අපි රැවටෙයි ඕවට ..(බ) Reply 0
Y ජයන්ත · 1 hour ago මම නම් එච්චර පුදුම වෙන්නේ නැහැ අපේ සිංහල මිනිස්සු ගැන. ටික කලකින් සෑම දෙයක්ම ඉක්මනට අමතක කර දාන්න පුළුවන් එකම ජාතිය සිංහලය විතරයි. මේක තමයි අපේ විනාශයට මුල. ඉක්මනින් මෙලොවින් තුරන් වෙලා යන ජාතින් අතර අපි ඉන්නේ මුල් තැනට. (බ) Reply 0
Y සේන · 1 hour ago කෙළෙහිගුණ නොදත් කිසිවකුට පවතින්නට බැරිය .එය ලංකාවේ ගුණමකුවූ සිංහලයාටද සිදුවනු ඇත (බ) Reply 0
Y වසන්ත · 1 hour ago විපුල ඔබහරි ..මෙතුමා හොරකම් කරපු ට්‍රිලියන ගන්නේ මහජන මුදල් සමහරුන්ට අමතකයි (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් මැච් වලත් අන්තිම විකට් එක ගත්ත එකා මැච් එකා දිනලා දුන්නට ඊට කලින් අනිත් උන් විකට් කඩන්න කොච්චර මහන්සි වෙනවද ? ඒවගේම දැන් ඔක්කොම උන් කතා කරන්නේ යුද්දේ අන්තිම කැල්ල විතරයි (බ)
යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදනවද ? එතුමා දෙවියොත් ආරක්ෂා කරනවා (බ)
ටිරාන්, ඇත්ත තමයි. ඔයාගේ කට්ටිය හොඳටම ප්‍රකෝපවෙලා කියල පේනවා මැලේසියාවට මහින්ද මහත්තයා ගියාට. (නි)
මහාදේව සමඟ එකඟවෙමි (නි)
වසන්ත, ඔයගොල්ලෝ හැමදාම කියන බයිලාව ඕකනේ ඉතින්. (නි)
ඇති යන්තන් ඇඟේ ලේ වතුර වෙලා තිබුනේ එනකන් (බ)
බලයේ සිටි කාලයේ ඒ පැත්ත පළාතේ ගියේ නැහැ, ගියොත් මොකද වෙන්නේ කියා දන්නා නිසා. දැන් යන්නේ මොකටද? තව තව මිනිස්සු ප්‍රකෝප කරන්නද? (නි)
චානක කිසිදේකට බයවෙන්න එපා. යුද්ධය ඉවරකළේ මහින්ද මහත්තයා නෙමෙයිනේ. වෙන වෙන අයලුනේ. (නි)
චානක ඔයා වැරදි ලෝකේ හිටිය දරුණුම ත්‍රස්තවාදියා විනාශ කළ එතුමාට ඕවා මොනවද ? (බ)
ඔව්, සම්මේලනය අවසන් වුණානේ. මේ චාරිකාව සඳහා රජයෙන් වියදම් දැරුවාද කියා දැනගන්න කැමතියි. (නි)
ඔබතුමාට දළඳා සමිඳු රැකවරණයි..!! (නි)
සාදරයෙන් පිළිගනිමු. (නි)
මහින්ද නැති සංවත්සරය හරියට පරිප්පු නැති හෝටලයක් වගේ නේද? බලන්නකෝ ඒ වේදිකාවේ ඉන්න සමහරුන්ගේ හැටි. (නි)
නිදහසෙන් පස්සෙ මේ රට රටක් හැටියට ලබපු එකම ජයග්‍රහණය ත්‍රස්තවාදය පරාජය කිරීමයි. ඒකට නායකත්වය දුන්නේ මහින්ද මහත්තයා. ඒ වෙනුවෙන් මේ රටට ආදරය කරන මිනිස්සු හැමදාම ඔහු සමගයි. (ර)
කොටින් තරහ මොකද යුද්ද කළේ වෙන කෙනෙක්නෙ ඒ ගොල්ලන්ට වැරදිලා මහින්ද මත්තයට විරුද්ධකම් පෑවේ (බ)
අපේ රටේ කළගුණ දත් බහුතර සිංහලයෝ ඉන්නවා (බ)
ටිරාන් ඔයාගේ දැනුම පිළිබද ලැජ්ජා වෙනවා (බ)
මහින්ද මහත්තය මෙම සම්මේලනයට සහභාගී වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදියට. එතුමාට අමතරව තවත් පක්ෂ ගණනාවකින් මෙයට සහභාගී වුණා. ඒ නිසා මෙතුමාගේ වියදම් ඔක්කොම දරන්නේ රජය මහින්.මට හිතා ගන්නවත් බැහැ මනුස්යෙකුට මෙච්ච්චර බාල්දු වෙලා ජීවත් වෙන්න පුළුවන්ද කියල. (බ)
මොනවා වුනත් අද නිදහසේ අඩන්නේ හැමෝම යුද්දෙ දිනුව නිසා. තුන්කාලක් ඉවර කළා කියන අයත් දැන් ඉන්නවා ඇඳන් යටින් එලියට ඇවිල්ල. (බ)
යසපාල හෙවත් බන්දුල පෙරේරා නොහොත් සත්‍යපාල කොහොමත් යුද්දේ කළේ මහින්ද නෙවෙයි තමයි. (බ)
මහින්දට ගහන අය කවුද කියා බලමු . 1. දෙමල ඩයස්පෝරාව 2. මෛත්‍රීපාල මයා ගේ පිරිස 3. එජාපය 4. මුස්ලිම්වරු වැඩි පිරිස 5 ඇමරිකාව ප්‍රධාන යුරෝපීය රටවල් . දැන් බලන්න 2020 දී සිදුවන දේ .(බ)
ඔබ තුමාගේ අගය සිංහලයන්ට අමතකයි. (බ)
යනවා එනවා (බ)
ටිරාන් මටත් හිතුනා මැලේසියාවේදී කෝප වෙලා තියෙන්නේ ඔයාගේ කට්ටිය කියල. (බ)
මහින්ද මහතා කරපු සේවය අමතක කරන්නේ නැහැ. මෙතන ඔහුට විරුද්ධව ලියන අය කරන්නේ නිගාවක්. (බ)
සිඳිත මඩිත පැතිරෙත සුවඳ (බ)
ඔබතුමා ,නිදහස් කරලා දීපු රටේ, නිදහස බුක්ති විදින ගමන් ඔබතුමාටම ගරහන කෙළෙහිගුණ නොදන්නා කට්ටිය ඔබගේ අගය දනීද? (බ)
විපුල ඔයා හරි..... ඒ නිසානේ ලජ්ජා නැතිව අයෙත් පක්ෂ හදන්න යන්නේ.(අ)
රෝහණ හෙවත් යහපාලනය, යුද්දේ අවුරුදු 30ක්ම කළේ අපේ කොල්ලෝ තමයි, එ්ත් මහින්දගේ කොන්දේ තිබුන හයියට කාටවත් අවසන් කරන්න බැරිවුන යුද්ධය අවසන් කරන්න හැකිවුන, ඔබලාට තිත්ත වුනත් ඇත්ත ඒකයි. (බ)
අපි දුටුවා තමන් මුදල් වියදම් කරලා කරපු සිනමාව .ඔය පරණ ක්‍රමයම තමයි ...අපි රැවටෙයි ඕවට ..(බ)
මම නම් එච්චර පුදුම වෙන්නේ නැහැ අපේ සිංහල මිනිස්සු ගැන. ටික කලකින් සෑම දෙයක්ම ඉක්මනට අමතක කර දාන්න පුළුවන් එකම ජාතිය සිංහලය විතරයි. මේක තමයි අපේ විනාශයට මුල. ඉක්මනින් මෙලොවින් තුරන් වෙලා යන ජාතින් අතර අපි ඉන්නේ මුල් තැනට. (බ)
කෙළෙහිගුණ නොදත් කිසිවකුට පවතින්නට බැරිය .එය ලංකාවේ ගුණමකුවූ සිංහලයාටද සිදුවනු ඇත (බ)
විපුල ඔබහරි ..මෙතුමා හොරකම් කරපු ට්‍රිලියන ගන්නේ මහජන මුදල් සමහරුන්ට අමතකයි (බ)