
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව අද පෙරවරුවේ එහි පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් දීමෙන් පසු කොමිසමෙන් පිටව ගියේය
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා හිටපු ජනපතිවරයා එහි මෙසේ කැදවා තිබිණ
රුපියල් මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ යැයි අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ හයසිය මොන ගනනක්ද මේ පවුලට, මේ රට උලාකපු පව් කාර යෝධයා
මේක යුද්ධෙ අයිතිකරගෙන සුද්දෙ දුන්න, යුද්දෙ කරපු එකා දංගෙඩියෙ ගැහුව
ලෝකෙටම ආසියාවේ ආස්චර්ය පෙන්වපු මේ වගේ නායකයෙක් අදහන්ඩම වටිනවා?
මොනවා නැතත් එක දෙයක් නම් කියන්න පුළුවන්. එහෙයියන්ගේ පිහිටාධාරයෙන් මේදවස්වල ගිඩිගැවිල්ලේ කේරිගෙනයන පුත්‍රයාගේ ප්රචාරක වැඩටිකනම් සංවිධානාත්මකව වගේම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා වගෙයි පෙනෙන්නේ. විශේෂයෙන් කෝකටත් ඔට්ටු සමාජ මාධ්‍යවල එහෙම. දකින්න ඇතිනේ මේ හොරා කෑමකට සම්බන්ධ සිද්ධියත් "රට බේරාගත් වීරයා ලේබලය යටතේ එක්තරා වීර ක්‍රියාවක්" හැටියට තමා පාට කරලා ප්‍රචාරය කරලා තියෙන්නේ. රැවටෙනවා කියන එකේ සීමාමායිම් නැති අපේ මිනිස්සු රෑ වැටුණු වලේ මහ දවල් විහින් වට්ටන එක හරිම ලේසි වැඩක්නේ ඉතින්.
අපරාදේ නේ, මැදමුලන රාජපක්ෂ පවුලට, කුලියට කහින ගොබ්බ, බත් කන මේ හරක් රැල බස් පුරෝගෙන කොළඹට ඇදපු එක!”
SIRI..NANDALAAL නියම ගොං බානක්..බත් කන මී හරක් නෙමෙයි තොපි පුනක්කු කන මී හරක්..මොලේ කලදක් නැති අදබලයො දෙන්නෙක්..ගොබ්බ ගන්දබ්බ පාහර අපත වසලයො දැන්වත් මොලේ උඩින් නැගිටපල්ල
මාලිමා කටු කන ඩෝබිලා හිතාගෙන ඉඳලා තියෙන්නේ මහින්ද ඇතුලෙම ඉදී කියලා වෙන්න ඇති .නූගත් ජෙප්පෝ කියන්නේ එකනේ .ගව සම්පත