මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ මීගමුව කම්කරු අධිකරණයේ නඩුවකට යමින් සිටියදී කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණි පිරිසක් නුගේගොඩ සුභද්‍රාරාම හන්දියේදී ඔහුට තර්ජනය කර නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණකය, පෙන් ඩ්‍රයිව් එක හා කබායද සමග රුපියල් 2,45,000ක මුදලක්ද පැහැරගෙන ගිය බවට පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අනුමත කරන්න බෑ (බ)
මේක කාගේ වැඩක්ද? (නි)
කවුරු වෙන්න පුලුවන්ද? (නි)
රුවන්, දන්නේ නැති දේවල් වලට කට දාන්නා එපා. රාමන්, ඔයාගේ කතාව වැරදි නැහැ (නි)
ඒ ලිපිගොනු නිසා අපහසුතාවයකට පත්වෙන කෙනා වෙන්න පුළුවන් (නදී)
නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන නඩුවෙන් ගැළවෙන්න බැහැ. නඩුවට ඉදිරිපත් කළ මුල් ලිපිගොනු උසාවියේ ඇති. අද තාක්ෂණය ඉහළයි. (නි)
මට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)
මෙවන් වැදගත් ලියවිලි වල ආරක්ෂාව ගැන මීට වඩා හිතුවා නම් හොඳයි (නි)
ෆයිල් උස්සලා හරි යන්නේ නැහැ. ඔය ගැහිලි එළියට එනවා (නි)
රාමන්ටද රුවන්ටද පැටළිලා තියෙන්නේ? (නි)
එයා මේ ගැන මොකුත්ම කියන්න දන්නෙ නැද්ද? (නි)
රාමන්ට පිස්සු වගේ. යහපාලනයද මේවා කළේ? (නි).
යහපාලනයක් යටතේ මෙවන් සිද්ධීන් අපි අනුමත නොකරමු (නි)
දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
රාමන්ට පැටළිලා වගෙයි... (නි)
මෙම සිද්ධිය,මෙයට වගකිවයුත්තන්ගේ ක්‍රියාවක් විය නොහැකිද? (නි)
උසාවියට මෙච්චර සල්ලි ගෙනිච්චෙ මොනවාටද? බොරු කතා... ඕන මිනිහෙකුට කණට එකක් ගැහුවත් උෟ පොලීසියට කියන්නේ ගහල මාලෙත් කඩාගත්ත කියලනේ (ම)
සුදු වෑන් වෙනුවට කළු ඩිෆෙන්ඩර්? (නි)
මෙය ෆයිල් ටික උසාවියට දැම්මා නම්, වෙන්න තිබුණු දෙයක් මේ වෙලාවේ කොහොමහරි නැවැත්තුවා එහෙනම්... (නි)