හදිසියේ කටුනායකට ගොඩබැස්වූ මිහින් ලංකා යානයේ කිසිම දෝශයක් නැතැයි මිහින් ලංකා ගුවන් සමාගමේ වාණිජ කලමනාකරු කියයි. බඩු පටවා තිබූ අංශයේ දුමක් හෝ කාර්මික දෝශයක් නැතැයි ද, පරිගණක පද්ධතියේ දෝශයක් තිබේදැයි පරීක්ෂා කරන බවද ඔහු කීවේය. එම ගුවන් ගමන අවලංගු කළ බවත් මගීන් හෝටල්වලට යැවූ බවත්, අගහරුවාදා උදේ 7.30ට ඔවුන් රැගෙන යන බවත් ඔහු පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ මම මුලින්ම කිව්වේ ඕක අන්තර්ජාතික කුමන්ත්‍රණයක් කියලා..