අලුතින් පත් කළ මහාධිකරණ විනිසුරුවරු හය දෙනෙක් මොහාන් පීරිස් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්හ.
ක්ලීටස් ඩෙප්, ප්‍රදීප් හෙට්ටිආරච්චි, මොහොමඩ් මැකී, අන්නලිංගම් ප්‍රේමශංකර්, එම් ඉලංවේලියන්, සුමුදු ප්‍රේමචන්ද්‍ර මහත්වරු නව මහාධිකරණ විනිසුරුවරුය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහාධිකරණයට නව විනිසුරු හය දෙනෙක්
ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 20 February 2014 10:40 PM
''යහපත් කාරුණික මද්‍යස්ත,සාධාරණ එඩිතර සිත් ඇත්තෝ වේවා. (දිල්)