IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහැදුරු කොල්වින් වෛද්‍ය සභාවෙන් ඉල්ලා අස්වේ

රංජන් කස්තුරි
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු කිරීමේදී ඇතිවූ ප්‍රශ්න හා සභාපති ධුරයෙන් ඉල්ල අස්වීමට මුල්වූ හේතු ඇතුළත් දීර්ඝ ලිපියක් මහාචාර්ය ගුණරත්න මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යවා ඇතැයිද වාර්තාවේ.
 
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා 2017 වසරේ ඔක්තෝබර් මස පළමු වැනි දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කෙරිණි.
 



අදහස් (6)

මහැදුරු කොල්වින් වෛද්‍ය සභාවෙන් ඉල්ලා අස්වේ

Sam Thursday, 02 August 2018 02:10 PM

මෙතුමා පදයට නටන්නේ නැතුව ඇති.

:       0       2

Cisco Thursday, 02 August 2018 02:28 PM

මෙතුමා හොඳ ගුරුවරයෙක් වුණාට සුව ඇමැතිගේ හෙන්චයියෙක්...

:       54       24

samira Thursday, 02 August 2018 04:12 PM

සයිටම් ගොඩදාගන්න බැරිවෙච්ච එකේ හිතේ අමාරුවට වෙන්ට ඇති

:       493       413

ගිහාන් Friday, 03 August 2018 01:02 AM

වෛද්‍ය සභාවේ මොකක් හරි කඹ ඇදිල්ලක් තියෙනවා. අවුරුදු හතරකට පෙර වෛද්‍යවරයෙක් ගේ නොසැලකිල්ල නිසා මියගිය මගේ බිරිඳ සම්බන්ධව එම වෛද්‍යවරයාට විරුද්ධව මා දිව්රුම් පෙත්සමකින් කල පැමිනිල්ල පිළිබඳ තීරණයක් දීම ප්‍රමාදයි .

:       0       90

Ranjan Friday, 03 August 2018 03:48 AM

සයිටම් එකට කඩේ ගියාට වැඩක් වෙලා නැහැ වගේ

:       76       25

Shan Friday, 03 August 2018 06:24 AM

මාෆියා සංවිධාන එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට ඉන්න බෑ. ජීඑම්ඕඒ එකේ ඉන්න ටික දෙනෙක් නිසා ඒක එල්ටීටීඊ එකටත් වැඩිය භයානකයි කියල මට හිතවත් දොස්තරලම කීප දෙනෙක් කිව්වා.

:       34       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site