(යොහාන් භාසුර)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හෙට (13) සිට සංශෝධනය කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ ද එය අත්හිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (12) පස්වරුවේ පැවසීය.
මුහුදුබඩ මාර්ගයේ සියලුම දුම්රිය හෙට සිට විනාඩි 10 ක් කළින් ධාවනය වන බවට අද පෙරවරුවේ සිට එම මාර්ගයේ දුම්රිය ස්ථානවල නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ දුම්රිය ධාවනය කලත් විශේෂයෙන් උදය කාලය තුල මුහුදුබඩ මාර්යේ ධාවනය කරනු ලබන දුම්රිය වාරගණන වැඩිකරලීමට ඛලධාරීන් පියවරගත යුතුය. පවතින ඉහල බස් ගාස්තු හා අනෙකුත් කුලිරථ ගාස්තු නිසා මගීන් බොහෝ පිරිසක් දුම්රිය භාවිතා කරන බැවින් මෙසේ පියවර ගැනිම වඩාත් ප්රායෝගික වේ.