
(යොහාන් භාසුර)
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය ඊයේ රාත්‍රී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගීන් අද (16) පෙරවරුවේ දැඩි අපහසුතාවට පත්වූහ.
එම මාර්ග පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කර තිබූ අතර ධාවනය කළ දුම්රිය ද වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ බොහෝ වේලාවක් නවතා තැබීම හේතුවෙන් මගීන්ට එතැන් සිට ගාලු පාරට පිවිස බස් රථයෙන් ගමනාන්තය දක්වා යෑමට සිදුවිය.
දුමිරිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ දුම්රිය පීලිගත කිරීම අද පෙරවරුවේ ආරම්භ කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd