මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතී.
පානදුර සිට කොළඹ දෙසට ධාවනය වන සියලු දුම්රිය මේ මොහොතේ ප්‍රමාද වී ධාවනය කෙරෙන බව පානදුර දුම්රිය ස්ථානයෙන් මගීන්ට දැනුම්දුන්නේය.
මුහුදුබඩ දුම්රිය මාර්යේ පවතින අවහිරතාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදවී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි.
මොරටුව එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේ පීල්ලක් කැඩී යාමෙන් මෙම අවහිරතාව මතුව ඇැයිද දැනගන්න තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd