ගුවන් යානයක කොටසක් යැයි සිතා කළුතර කටුකුරුන්ද මුහුදෙන් අහුලාගත් කෑල්ලක් කළුතර පහන නාවික හමුදා කඳවුරට බාරදුන් බව එය අහුලාගත් අය කියති.
ආලෝකයක්ද විහිදුණු බව කියන මෙම කෑල්ලේ බෙල්ලන්ද බැඳී සිටි බවත් එය ගුවන් හමුදා මූලස්ථානයට යවන බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd