දිවයින අවට මුහුදේ සුළං වේගය වැඩිවිමට ඉඩ ඇති බැවින් මුහුදු ගමනින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ද ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා මුහුදු ප්‍රදේශයේ ද මෙලෙස සුළං වේගය වැඩිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීවත් හොඳ නැහැ නොකීවත් එහෙමයි නොවේ. වැරදිකළ අදක්ෂයින් ඉවත්වී වැඩක් හරියාකාරව කළහැකි දක්ෂයින්ට ඉඩ දිය යුතුයි. මූද දිහා බලල ටිකක් සුළං සැරනම් ධීවරයන්ට මුහුදු යන්න එපා කීම වැරදියි. කලගුනෙත් ධීවරෙත් අසමත් බලධාරීන් ඉවත්වන්න.(අ)
මලු බෝව්න්ද හොන්දයි. කල ගුනේ කියන්ඩ ඕන මී මාසෙම තද සුලන්ග් තියෙනව කියල. අපි මලු කන්නේ නෑ (අ)
නිලූ, සිංහල නොතේරෙන්නේ ඔබටයි. සුලං වේගය වැඩිවෙනවා කියා නැහැ. එහි ඇත්තේ සුළං වේගය වැඩිවීමට ඉඩ ඇති බවයි. මේවා මෙලෝ රහක් නැති දියාරු අනාවැකි. ඕව කියන්න මහජන මුදල් කාබාසිනියා කරන දෙපාර්තමේන්තුවක් කුමටද?(අ)
කීවත් හොද නැහැ,නොකීවත් හොද නැහැ, ලංකාවේ අය සීයට අනුපහක් විතර රජයේ ආයතනවලට බනින්න බලාගෙන ඉන්නේ. (නි)
පොඩි සුළඟකටත් මුදු යන්න එපා කිව්වහම ධීවරයෝ ජීවත්වෙන්නේ කොහොමද? අවශ්‍යවනේ ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ධීවරයින්ට ලබාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කිරීමයි. (අ)
හුළඟ ලොකුද පොඩිද කියල දෙන කාලගුනෙට වැඩක් ඔන්න කලින්ම දෙනුම් දුන්න හොඳේ !(අ)
නීල් වේගේ වැඩි වෙනවා කියල තියනව සිංහලෙන් තේරෙන්නේ නැද්ද (අ)