ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්වූ සිසුන් දෙදෙනාගේ සිරුරු අද (24) උදෑසන සොයාගත් බව පොලිසිය කියයි.
බ්‍රහස්පතින්දා සවස ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය සිසුන් තිදෙනකුගෙන් දෙදෙනකු මුහුදු රලට ගසාගෙන ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd