(ටි. එල්. ජව්ෆර්කාන්
කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තිරුනිත්‍රගෙනි ප්‍රදේශයේ තරුණයන් හතර දෙනෙකු මුහුදේ දියනෑමට ගොස් ඇති අතර වෙරළට ගොඩ ගසා විත් තිබූ කිසියම් උපකරණයක් දැක ඇත. එම උපකරණයට සම්බන්ධ කර තිබූ දිග නූලක් දැක එය අතින් අල්ලා ඇදීමේ දී එය පුපුරා ගිය බව එක් තරුණයකු පවසා ඇත.
තුවාල ලැබූ 25 හැවිරිදි තරුණයකු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මුහුදේ පාවී ආ වස්තුවක් තරුණයකු රෝහලට යවයි
පිටිගල මිලානෝ Tuesday, 04 March 2025 05:22 PM
අපේ මයින්ද මාතියාට කවුරුහරි එවපු ඩ්‍රෝන ප්‍රහාරයක් මේක…
de silva Wednesday, 05 March 2025 01:29 AM
මේ ගොල්ල ඩයිනමයිට් දමල මාළු අල්ලන්න ගිහින් ඩයිනමයිට් කරල අතේ පුපුරලා , දැන් බොරු කියනවා