ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළැයි කියන මුහුදු කූඩැල්ලන් කිලෝ 770ක් සමග සැකකරුවන් දෙදෙනකු අද (24) කල්පිටිය විජය නාවික හමුදා බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් එත්තාල සහ කල්පිටිය පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පව් වැඩ. (ර)