IMG-LOGO

මහත්මා ගති

ෆුට්බෝල් ක්‍රීඩාව ලෝකයේ හඳුන්වන්නේ රස්තියාදුකාරයන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසයි. එහෙත් එය වැරැදි යැයි පසක් කරන සිදුවීම් වුවමනා තරම් සොයාගන්න ක්‍රිකට් සහ ෆුට්බෝල් ක්‍රීඩාවලින් හැකියි. ඒ නිසා ක්‍රිකට් තුළ රස්තියාදුකාර ගතිත් ෆුට්බෝල් තුළ මහත්මා ගතිත් එමට බව බැලූ බැල්මට දැකිය හැකියි. මේ ජපානයේ ළමුන් කණ්ඩායමක් සමග පැවරති ෆුට්බෝල් තරගයක් අවසානයේ එය ජයග්‍රහණය කළ බාසිලෝනා ළමා කණ්ඩායම සිය ප්‍රතිමල්ලවයන්ගේ කඳුළු පිසදමන අයුරුයි. ඔවුන් ඒවා හුරුවන්නට ඇත්තේ සිය ජ්‍යෙෂ්ඨ අයිකනයන්ගෙන් විය හැකියි. එහෙත් එය ලෝක මට්ටමෙන් දැඩි අවධානයක් යොමුවිය යුතු තත්ත්වයක් වන්නේ සැබෑව නොදන්න බොහෝදෙනෙකු තවමත් ෆුට්බෝල් යනු රස්තියාදුකාරයන්ගේ ක්‍රීඩාවක් යැයි පවසන නිසාවෙනි.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

මහත්මා ගති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site