(ඉන්දිකා රාමනායක)
දික්වැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේදී දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කෝන්දෙණිය ප්‍රදේශයේදීයි කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයකු නිවසේ නිරෝධායන කටයුතු සිදු කරමින් සිටියදි ඇති වූ බහින්බස් වීමක් මත සැකරුවන් මෙම පහරදීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd