
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ජානක ගෝමස්)
වයෝවෘද්ධ මහාචාර්ය යුවළකට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පලතුරු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
එම සැකකරු එකී මුදලින් ලක්ෂ කීපයක් වියදම් කර මිලදී ගෙන තිබූ සුඛෝභෝගී ඇඳක් රෙදි සෝදන යන්ත්‍රයක් , ශීතකරණයක් මෙම තවත් විදුලි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
එම මහාචාර්යවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු බවත් ඔහුගේ බිරිඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිවරියක බව පොලිසිය සඳහන් කරයි.
මහාචාර්යවරයා 88 හැවිරිදිය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරබිදෙන පහළ වෙන්නේ නැහැ, ඒක හරි, නමුත් සුරබිදෙන වගේ ආයතන බංකොලොත් කරන්නේ දේශපාලකයෝ. සීයාගේ කාලේ විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 14,000ක් ලාබ ලබලා, මේ ආණ්ඩුව ආවා විතරයි ලාභය 99% කින් අඩු වෙලා කියලා තියෙනවා.
සුරබිදෙන කියන්නේ සිතූ පැතූ සම්පත් ලබා දෙන ගව දෙනක්. ගුණරත්න කියන්නේ ඔළුව නැති ගව දෙනකට සම්බන්ද කෙනෙක්.
දැන් රටේ මංකොල්ල සොරකම් මිනිමැරුම් කුඩු පාතාල වැඩි වෙලා වගේ රජයේ අවධානය යොමු විය යුතුයි
මේ මහාචාර්ය යුවළ මම දන්නවා. ඇත්තටම දුකයි, රටට වැඩක් කළ දෙදෙනෙකුට මෙහෙම වුණා කිව්වාම. රටේ ප්‍රධානතම පරිගණක අධ්‍යාපන ආයතනයක් ගොඩනංවන්න මෙතුමා මුල්වුණා. මෙතුමාගේ බිරිඳත් ඒ වගේම හොඳ දැනුමක් තිබුණ මහාචාර්යවරියක්, ඒ කාලේ රූපවාහිනී වැඩසටහන් වලත් නිතරම හිටියා..
ඔවුන්ව විනාශ කර දැමිය යුතුයි...