නාවික හමුදාවෙන් පැන ගිය නැවියකු හා කුරුදු තලන්නෙකු ද අයිආර්සී කාරයන් දෙදෙනකු අතුළු පස් දෙනකු ගිනි අවි හයක්, රුපියල් ලක්ෂ 12 රන් පවුම් සමග අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාද අංශය කියයි. හෝමාගම වැලිපන්න හා ඌරගස්මං හන්දිය ප්‍රදේශවලින් මෙම රන්බඩු කොල්කන්නට ඇතැයි ද යතුරු පැදි තුනක් හා ත්‍රිරෝද රියක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 12 ක රත්රන් මහා ලොකු දෙයක් වගේ පෙන්වල තියෙන්නේ කුඩු කන්ටේනර් එක ගැන කතා කරන්නෙත් නැහැ මොනවද කුඩු වලට කලේ රොටි හැදුව ද ? (ස)
කොතනක හරි වරදක් තියෙන කෙනෙක් (ස)
අද ලංකාවේ හෝටලයකට ගියත් හොරු. පාරක ගියත් හොරු. ගෙදර හිටියත් හොරු. කොහෙද ඉනන හොඳ ? සොහොන් කනත්තේ.(ස)
හොරු ඔක්කොම මරල ලංකාව පිරිසිදු කරන්න ජනාධිපති තුමනි ඔබට පින්. ලංකාවේ දැන් පාරක බැහැල යන්න බැරි තත්වයකට පත් වෙලා.....කන්න බොන්න නැත්නම් වහ ටිකක් කාල හරි මැරෙන එක හොද නැද්ද අහිංසක මිනුසුන් දුක් විඳලා හොයා ගන්න දේ හොරකන් කරන්නේ නැතිව (ස)
යුද පෙරමුණේ සිටි සෙබලුන් මහජනතාව බියවද්දා සාහසික ක්‍රියාවේ යෙදෙන එක ඔවුන්ට සුලු දෙයක් නිතිගරුක පොලිස් නිලධාරින් යොදවා පොලිසිය තව ශක්තිමත් කිරිම කාලෝචිතයි. (ස)