සමාගම් අධ්‍යක්ෂකවරියකගේ නිවසින් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ ජංගම දුරකථන සොරා ගත්එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ බව කියන කාන්තාවක් වැලිකඩදී අද (6)අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සූදු ක්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී සිටින බව කියන මෙහෙකාරිය සොරගත් බව කියන රන් මාල අත් පලඳනා ,ජංගම දුරකථන , ඇය විකුණා සහ උගස් තැබු උගස් මධ්‍යස්ථාන්ට උගස් කොට තිබීයදී සොයාගත් බවද පොලිසිය කියයි
සිය මෙහෙකාරිය මෙම සොරකම සිදුකල බව පොලිසිය විසින් පැමිනිල්ල ලද අවස්ථාවේ කල සැක පළ කිරීම ගෙහිමි කත ප්‍රතික්ෂෙප කල බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනගේ හොර වැඩ ටික මහත්තයට කියය කියල බයට වෙන්න ඇති එහෙම කියන්නේ. (ම)
සුගත් ඔන්න කිවුවා කතාවක්. හිතේ තියෙන කුණු වචනයට නඟලා. (නි)
පද්මිණීට තදවෙලා වගෙයි. මම මොනවා කරන්නද එ්කට. අද සමාජයේ ඒ වගේ දේවල් වෙනවා. තමන්ගේ වැරදි පිටවෙන්න පුළුවන් තැන් ආරක්ෂා කරනවා. පද්මිණීට තදවුණ හේතුව නම් දන්නෙ එයාම තමයි. (නි)
ඒ තරම් විශ්වාසයක් තිබිලා තියෙනවා.(හේ)
පොලිසියේ අයටත් හොරකම් කරන්න පුළුවන් නම් දුප්පත් අපි හොරකම් කළාම මොකද කියා හිතුනද දන්නේ නැහැ. මේවා දුප්පත්කමින් මිදෙන්න කරන දේවල් නොවෙයි. පොහොසත් වෙන්න කරන තුච්ඡ වැඩ. (නි)