IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහ සිකුරාදා - පාස්කු ඉරිදා විශේෂ ආරක්ෂක වැටක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු සමරති.

ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම මහසිකුරාදා සිහිපත් කරයි. උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරයි එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් මහසිකුරාදා දිනය යෙදී ඇත අද දිනයේ දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක් වෙති.

මහ සිකුරාදා  දිනයේ සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහබාගි වන බැතිමතුන්ගේ ආරක්සාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.

 

 



අදහස් (6)

මහ සිකුරාදා - පාස්කු ඉරිදා විශේෂ ආරක්ෂක වැටක්

Kazi Shajahan Friday, 29 March 2024 09:11 AM

අද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතියෙන් හැංගිලා හිටියත් ,හර්ද ශාක්ෂියෙන් හැංගිලා ඉන්න බැහැ .අද මරුන මිනිසුන් අද රෑට තොපිලාගේ බෙල්ල මිරිකනවා ඒ කරපු අපරාධයට

:       120       10

achini Friday, 29 March 2024 09:26 AM

රාජපක්ෂ මිනීමරුවන්ට බලය ගන්න මරපු අහිංසකයන්ගේ සාපය උන්ට වදිනවා

:       74       9

Bamunuarachchi Friday, 29 March 2024 10:14 AM

මෝඩයෝ රාජපක්ෂලා බලයට පත් කරන්න හම්බයෝ බෝම්බ පුපුරවාගත්තාද? 2018 මුම්බායි හෝටලේට ඉස්ලාමීය ත්‍රස්තයෝ ප්‍රහාර එල්ල කලේ, නවසිලන්තේ අල්ලාහු අක්බර් කියලා මිනිස්සුට පිහියෙන් ඇන්නේ, රුසියාවේ මුස්ලිම් ත්‍රස්තප්‍රහාරය රාජපක්ෂලා කියලාද? දැන් කාට බයේද පල්ලි වලට ආරක්ෂාව දෙන්නේ? රාජපක්ෂලාට බයේද ඉස්ලාමීය ත්‍රස්තයින්ට බයේද? ක්‍රිස්තියානි මුස්ලිම් අරගලය ඔතනින් නවතින්නේ නැහැ.

:       9       94

RAJFriday, 29 March 2024 10:43 AM

ඔව් ඒක ඇත්ත...

:       0       16

Maha BamunaFriday, 29 March 2024 06:06 PM

නෑ බමුණෝ. අන්තවාදී රැලකට උඩගෙඩි දුන්නා වැඩේ කරන්න, ඔවුන්ට බලේට පත්වෙන්න. ඔබ වගේ ලාමක මොල තියන හරක් ටිකක් රවට්ටන්න පුළුවන්නේ ඉස්ලාම් අන්තවාදය කියලා. වඳ කොත්තු නාටක, දර්ගා නගර් සිද්ධි ඔක්කෝම රාජපක්ෂ අතකොලු තමයි බමුණාට නොතේරුණාට. වලව්වෙන් බත් කෑවාට කමක් නෑ. හැම තිස්සේම කක්කුස්සිය සුද්ද කරන්ඩ එපා හාමු කියලා...

:       57       1

Bamunuarachchi Friday, 29 March 2024 10:23 AM

දැන් කාට බයේද පල්ලිවලට ආරක්ෂාව දෙන්නේ? හම්බයින් පල්ලිවලට ප්‍රහාර එල්ල කරයි කියලා බය නම් ඇයි එදා සමාව දුන්නේ? ලෝකේ සිද්දවෙන දේවල් වලින් තාම තේරුම් ගත්තේ නැද්ද ක්‍රිස්තියානි මුස්ලිම් කුරුස යුද්ධ අපිට නවත්තන්න බැහැ කියලා. හම්බයින් වැඩිකල් නොගොසින් බෞද්ධ සිද්ධස්ථාන වලටත් ප්‍රහාර එල්ල කරනවා... ඒවාට වග කියන්න ඕනේ රනිල්, ජේවීපී සහ කෙහෙල්වත්තේ සජී... මොවුන් තමයි ඉන්නේ...

:       3       65

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 349 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1537 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 812 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1979 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2732 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 4110 3

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1747 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1577 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site