
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු සමරති.
ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම මහසිකුරාදා සිහිපත් කරයි. උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.
අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරයි එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් මහසිකුරාදා දිනය යෙදී ඇත අද දිනයේ දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක් වෙති.
මහ සිකුරාදා දිනයේ සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහබාගි වන බැතිමතුන්ගේ ආරක්සාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතියෙන් හැංගිලා හිටියත් ,හර්ද ශාක්ෂියෙන් හැංගිලා ඉන්න බැහැ .අද මරුන මිනිසුන් අද රෑට තොපිලාගේ බෙල්ල මිරිකනවා ඒ කරපු අපරාධයට
රාජපක්ෂ මිනීමරුවන්ට බලය ගන්න මරපු අහිංසකයන්ගේ සාපය උන්ට වදිනවා
දැන් කාට බයේද පල්ලිවලට ආරක්ෂාව දෙන්නේ? හම්බයින් පල්ලිවලට ප්‍රහාර එල්ල කරයි කියලා බය නම් ඇයි එදා සමාව දුන්නේ? ලෝකේ සිද්දවෙන දේවල් වලින් තාම තේරුම් ගත්තේ නැද්ද ක්‍රිස්තියානි මුස්ලිම් කුරුස යුද්ධ අපිට නවත්තන්න බැහැ කියලා. හම්බයින් වැඩිකල් නොගොසින් බෞද්ධ සිද්ධස්ථාන වලටත් ප්‍රහාර එල්ල කරනවා... ඒවාට වග කියන්න ඕනේ රනිල්, ජේවීපී සහ කෙහෙල්වත්තේ සජී... මොවුන් තමයි ඉන්නේ...