අනුරාධපුරයේ අභිනවයෙන් ඉදි කැර ඇති සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා මහනුවර දළදා මාලිගාවේ සිට අනුරාධපුරයට වැඩම කරවන සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් රිය පෙරහර අද දහවල් දඹුල්ල නගරයට පැමිණියේය.
පැවති අධික වර්ෂාව මැද වන්දනාකරුවෝ සර්වඥධාතු වැද පුදා ගැනීම සඳහා මග දෙපස රැස්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට මොන බාධක පැමිණියත් ප්‍රශ්නයක් නැහැ (නි)
පින් කර ගන්න වැස්ස බාධාවක් නෑ.(හේ)