විශ්‍රාමික පූර්ව නිවාඩු ගොස් සිටින සරත් ද ආබෘ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.
සිය නිවසේ සේවිකාවකට අතවර කළැයි ඔහුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ නීතිපතිට හා පොලිසියේ හත් දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබේ.
අගවිනිසුරු කේ ශ්‍රීපවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න මහත්වරුන් හමුවේ පෙත්සම කැඳැවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි! (නි)
තීරණේ හිතා ගන්න පුළුවන්? (ස)
ප්‍රස්නේ තියෙන්නේ අැයි විනිසුුරුගේ නම කියන්නේ නැත්තේ කියල ..ඇයි බයද ? (ස)
ලංකාවේ නිතිය බල්ලට ගිය කාලයක් , ලංකාව ගැන දුක සිතෙනවා. (ස)
මෙහෙම ගියොත් නීති පද්දතිය කැඳ හැලියක් වෙලා මිනිස්සුන්ටම එපා වෙලා යාවි. සමාජ අපරාධකාරයෝ නිදැල්ලේ ඉදිද්දී, බලය ඇති දේශපාලකයෝ නීතිය අවියක් විදිහට යොදාගන්නවා පලි ගන්න. (ස)
සාධාරණයක් ඉටුවේවා! (නි)