(අංජුල මහික වීරරත්න)
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) අලුයම මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතය.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.
එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කළේය.
එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
1952සහ 1972 අතර කාලයේදී ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තරම් බටහිර ගැති - වෙසෙසින්ම ඉංග්‍රීසි කාරයාට ගැති, මහතෙක් මෙසිරිලක මීට පෙර රජ වී නෑ. සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරණතුංගත් එතැනදී ඔබතුමාට පරාදයි...
අපිත් බලාගෙන ඉන්නේ පින් ජනපති එනකම් තමයි...
පරණ පිනක් හිසේ කඩා වැටුණු අපේ පින් ජනපතිට ජයවේවා...!
විලියම් කුමාරයාට පරිස්සම් වෙන්න වෙයි... පුළුවන් නම් රජකිරුළත් ගනියි.
හොඳ වැඩක්... ජාතීන් අතර බැඳීම් ශක්තිමත් වෙන්න හේතු වෙනවා...!
හාමු මහත්තයා එනකම් අරහේ කට්ටිය බලාගෙන ඉන්නවා. සීනි කෙහෙල් ඇවරියක් එහෙම අරන් යන්න...
ඔයාගේ සල්ලි වලින් යන්න. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නැතුව. ගිහින් ඉන්න... එන්න ඕනෙත් නැහැ.
පින් ජනාධිපතිට ගිය කලක්...
එතැනදී හම්බවෙන ලෝක නායකයින්ට බෙදන්න ආධාර පත්‍රයක් ගහගෙන ගියානම් එක ගමනින් වැඩ දෙකක්ම කරගන්න තිබුණා.
මෙයා යන ගුවන් යානය මුහුදු පතුලටම ගියා නම් හරි...
අනේ මුන් දෙන්නවත් රැජිණගෙ වලටම දාලා වහපල්ලා.
His traveling and subsistence should be borne by himself but the country. Country never requested to go and represent the country as he is not a people-voted President!
රනිල් පිටරට සවාරි යන්න හරි ආසයි. මිනිහාට නියම අවස්ථාව ලැබුනෙ.
කවුද පොඩි මැණිකෙ.
Who else going with him at tax payers expense?
මගේ ශෝකයත් ප්‍රකාශ කරන්න...!