
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කර පාර්ලිමේන්තුවේදී දී අද ශෝකය පළ කළහ.
බ්‍රිතාන්‍ය මහ රැජින වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට මුලින්ම දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ රැජින වෙනුවෙන් මැතිසබයේ ශෝකය
DILUM Friday, 09 September 2022 11:51 AM
මහරැජිනගේ නෙවෙයි, කන්න නැති මිනිස්සු ගැනත් ශෝකය පලකරන්න.