IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ මොළකරු හෙව්වොත් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විවාද කොට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා ගත්තොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දෙදිනක් තිස්සේ පාර්ලිමේන්තුවේදී කරන විවාදය අවසන් වන්නේ  හිතේ තියෙන මහ මොළකරුවන් නම් කර මිස සැබෑ මහ මොල කරුවා හොයාගෙන නොවේ යැයි මන්ත්‍රීවරයා කීය.

මෙවැනි විවාදවලින් වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් වලට යුක්තිය සාධාරණත්වය ඉටු වෙනවා ද කියා සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය .
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ  විවාදයට සහභාගී වෙමින් මුසම්මිල් මහතා මේ බව කීය.



අදහස් (6)

මහ මොළකරු හෙව්වොත් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙනවා

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 21 September 2023 07:06 PM

රුසියාවට හෝ චීනයට විමර්ශණය කරන්න දුන්නොත් මහ මොලකරුවෝ හොයාගන්න පුළුවන්... අප ජාත්‍යන්තර පරීක්ෂණ කියලා කරේ හොරාගේ අම්මාගෙන් පේන අහපු එක විතරයි...

:       0       1

Mh Mohan Thursday, 21 September 2023 07:23 PM

විවාද කරකර කාලය කන්න එපා. ඕවා බොරු වැඩ. ඔය වෙලාවේ කුණු එකතු කරපල්ලා.

:       0       2

කිරිපුතා Thursday, 21 September 2023 07:53 PM

ගරු කටයුතු මහත්මයෙක්... ඇත්තම කියලා තියෙනවා. නිකම් බොරුවට පාර්ලිමේන්තුව ඇතුලේ කාලේ කනවා විතරක් නෙවෙයි, ඔය කාලයට ලැබෙන සැප, කෑම බීම සේරම මහජන මුදල්වලින්...

:       0       2

Bamunuarachchi Friday, 22 September 2023 05:36 AM

මහ මොලකරු මැරිලා අවුරුදු 1400 වැඩී. ඒ කියමන් පසුපස යන මෝඩයෝ ඉන්නවා.

:       0       2

Alawathuwala Friday, 22 September 2023 11:03 AM

ඔයා අස්වෙන කතාව බන්දුලද කියලා දුන්නේ...? 

:       1       2

Rata Perata Friday, 22 September 2023 12:10 PM

මේ වගේ අය නම් මන්ත්‍රී කමෙන් නෙවෙයි, ජීවිතයෙන් අයින් වුණත් රටට පාඩුවක් නැහැ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site